Kella mata baninwa bn mama caring na kyla

Morbius

Well-known member
  • toxic relationship එකක් හැදෙන්නයි යන්නෙ. ලඟදිම බබා සෙට් වෙයි පුතේ. bs.
    එක්කො දැනටම ඒකි උබව වෙන එකෙක් එක්ක compare කරනව.

    කෙල්ලො හොයන්නෙ attention. උබෙ වැඩ පාඩු කරගෙන හරි attention දියන්. නැත්තන් attention දෙන වෙන එකෙක් set වෙනව අනිව.
    අත්දැකීමෙන් කියන්නෙ.
    මේක ඇත්ත මචන්. 100% මගේ අත්දැකිමක් තියෙනවා. කෙල්ල ගොඩක් හොද වෙන්න පුලුවන් ඒත් උන් ඇදිලා යනවා ඇටෙන්ශන් තියෙන උන් ගාවට.
     
    • Like
    Reactions: lankalk

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,547
    4,322
    113
    තව කවුරුහරි බලන කෙනෙක් සෙට් වෙලා වගේ :D
    thama na mcn
    මේක ඇත්ත මචන්. 100% මගේ අත්දැකිමක් තියෙනවා. කෙල්ල ගොඩක් හොද වෙන්න පුලුවන් ඒත් උන් ඇදිලා යනවා ඇටෙන්ශන් තියෙන උන් ගාවට.
    meca nm wenna puluwan
    ඕනවට වඩා වෙලාව දාන්න එපා. පස්සේ උබට හිතෙයි අපරාදේ උබේ වෙලාව කියලා.
    meka nm mta krnna hithenne na bn khmath
    apo toxic. mage kalin kella wage.
    loku toxic ekak danenne na
    oka thama awula
    kellage duka ahanne na kylath lede bn
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,377
    1
    50,961
    113
    ප*යාගල
    sorry.com
    ubane engineering inna kellek innawa eth ubata hoda job ekak na kiyala dala tibbe. eki giyada?
    ow dn auruddak wenwa :P kiriye un experience ekenma kiwwa ynawa kiyla. eki giya. dn nm amma thatta arenna ekekwath wishawaskrnne na
    loku toxic ekak danenne na
    oka thama awula
    kellage duka ahanne na kylath lede bn
    ubata duka ahanwa nm paya 24ma ahathaki bn. ubata ube life ekai freedom ekai nathi wenwa. aduma tharama paduwe washroom ekatawath yanna nath tharamata oka improve wenwa. lankwe ganu nm ane mnda.
     
    • Like
    Reactions: ExamHe