Aus gihilla Cleaning job karala Porcher පදින්න බැහැ, එකට වෙන මොකක් හරි වෙලා තියෙනවා.

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    😹😹😹😹
    IMG_6721.jpeg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,851
    86,054
    113
    ආශ්චර්යමත් රටක
    මේ සර්ගෙ කතා හැම එකටම වගේ එකඟයි. මේ කතාවත් හරි ස්ටුඩන්ට් ගිහින් කාගෙ හරි ළඟ පොඩි ගාණකට ක්ලීනින් කරන අයට. හැබැයි ක්ලීනින් උනත් ප්‍රොෆෙෂනල් විදියට කරන අය ඉන්නවා කන්ට්‍රැක්ට් අරගෙන තමන්ම කරන. ස්ටුඩන්ට් ලව දාගෙන කුණු කොල්ලෙට කරන හොරු නෙවෙයි.

    මම දන්න ලංකාවෙ අයිය කෙනෙක් ඉන්නවා එහෙම. පොර බ්‍රෑන්ඩ් නිව් ප්‍රාඩෝ එකක් ගෙනාවෙ 80 000+ AUD ෆුල් කෑෂ් දීලා. ඒ ගානට Porsche තියෙනව ඕන තරං.

    මහන්සියට ගැලපෙන ගෙවීමක් ලැබෙන රටක් නිසා එහෙම කරන්න පුලුවන් වෙලා තියෙනව.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,683
    11,696
    113
    mu richard branson danneth naha elon musk danneth naha..

    richard branson brahaspathita gihilla rawumak gahala awalu.. gamee anaatha a/l class wala podi unta hondai me kathaa...

    a/l karala medicine yanawatath wadaa a/l tution class karana eka thama profit ma wade kiyala kiwwe nadda danne naha podi unta mu..
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,179
    113
    පළමු පාර OL ෆේල්, AL ආර්ට් කරලා ෆේල් එකෙක් (අපේ ඉස්කෝලේ) දැන් ඔසී medical කැම්පස් එකක Professor in Clinical research.

    Everyone has talent , identify it.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    මේ සර්ගෙ කතා හැම එකටම වගේ එකඟයි. මේ කතාවත් හරි ස්ටුඩන්ට් ගිහින් කාගෙ හරි ළඟ පොඩි ගාණකට ක්ලීනින් කරන අයට. හැබැයි ක්ලීනින් උනත් ප්‍රොෆෙෂනල් විදියට කරන අය ඉන්නවා කන්ට්‍රැක්ට් අරගෙන තමන්ම කරන. ස්ටුඩන්ට් ලව දාගෙන කුණු කොල්ලෙට කරන හොරු නෙවෙයි.

    මම දන්න ලංකාවෙ අයිය කෙනෙක් ඉන්නවා එහෙම. පොර බ්‍රෑන්ඩ් නිව් ප්‍රාඩෝ එකක් ගෙනාවෙ 80 000+ AUD ෆුල් කෑෂ් දීලා. ඒ ගානට Porsche තියෙනව ඕන තරං.

    මහන්සියට ගැලපෙන ගෙවීමක් ලැබෙන රටක් නිසා එහෙම කරන්න පුලුවන් වෙලා තියෙනව.
    danata uba lats keeyak wage hodala tiyenwada saho
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,674
    15,008
    113
    Milagiriya
    පළමු පාර OL ෆේල්, AL ආර්ට් කරලා ෆේල් එකෙක් (අපේ ඉස්කෝලේ) දැන් ඔසී medical කැම්පස් එකක Professor in Clinical research.

    Everyone has talent , identify it.
    නම දාපන් බලන්න
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පළමු පාර OL ෆේල්, AL ආර්ට් කරලා ෆේල් එකෙක් (අපේ ඉස්කෝලේ) දැන් ඔසී medical කැම්පස් එකක Professor in Clinical research.

    Everyone has talent , identify it.
    mainda mattiyatai puthalatai degree thiyana eke owa monawada.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ස්ටීයවන් හෝකිංස් විස්තරයක් නං දන්නෙ නෑ. හැබැයි වික්‍රමබාහු කරුණාරත්න හොඳ කොලිෆිකේෂන් තියන ඩයල් එකක්. ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියරින් ඩිග්‍රි එකක් තියනවා පොරට. පොර තව ස්කොල් එකක්ද කොහෙද හම්බවෙලා කේම්බ්‍රිජ් ඉගනගනත් තියනවා
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    පළමු පාර OL ෆේල්, AL ආර්ට් කරලා ෆේල් එකෙක් (අපේ ඉස්කෝලේ) දැන් ඔසී medical කැම්පස් එකක Professor in Clinical research.

    Everyone has talent , identify it.
    නම මොකක්ද එයාගෙ
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,613
    2,230
    113
    පළමු පාර OL ෆේල්, AL ආර්ට් කරලා ෆේල් එකෙක් (අපේ ඉස්කෝලේ) දැන් ඔසී medical කැම්පස් එකක Professor in Clinical research.

    Everyone has talent , identify it.
    නම දාපන් බලන්න (3)
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,514
    113
    පළමු පාර OL ෆේල්, AL ආර්ට් කරලා ෆේල් එකෙක් (අපේ ඉස්කෝලේ) දැන් ඔසී medical කැම්පස් එකක Professor in Clinical research.

    Everyone has talent , identify it.

    අමාරුම වැඩේ මෙන්ටලිටි එක ස්විච් කරගන්න එක
    ඌ නම් පොරක් තමයි
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,568
    113
    ස්ටුඩන්ට් ඈවිත් ක්ලීනන් පටන් අරන් තමන්ගෙම කොම්පෑණි පටන් අරන් දෑන් පට්ට සල්ලි කාරයෝ වෙලා ඉන්න අය ඕන තරම් ඉන්නවා. එකම කේස් එක ක්ලීනින් කියන්නේ ස්කිල් ලොකුවට ඕන ජොබ් එකක් නොවෙන හින්දා කම්පෑණි ඕන තරම් අලුතෙන් පටන් ගන්නවා. ඉතින් හෑමදාම ඒ බිස්නස් එකට හොද තෑනක් තියෙයිද කියන එක තමා
     
    • Like
    Reactions: bkizza and shenat

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,199
    2,227
    113
    colombo
    ගණන් කරේ නෑ බන්.
    මේ දැනුත් ලැට් එකක් ගහන ගමන් නෙ ඉන්නෙ.
    උබ තමා ඒ ලැට් එක 😱😹
    රිදිලා :rofl: :rofl:

    චරිත ගේ ක්ලාස් ගියා බන් මමත් ඒ කාලේ මෙයා කිව්වේ තව ලලාස් කරන්නේ ඇව්රුදු ක් කියලා මාකටින් නම් පුළුවන් හොදට
    මට මතක විදියට ලකු වලියක් ගියා ජිවක සර් එක්ක ,
    මෙයා රෑන්ක්ළමයි සල්ලි වලට් ගන්නවා කියලා
    ------ Post added on Dec 4, 2023 at 3:17 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,851
    86,054
    113
    ආශ්චර්යමත් රටක
    රිදිලා :rofl: :rofl:

    චරිත ගේ ක්ලාස් ගියා බන් මමත් ඒ කාලේ මෙයා කිව්වේ තව ලලාස් කරන්නේ ඇව්රුදු ක් කියලා මාකටින් නම් පුළුවන් හොදට
    මට මතක විදියට ලකු වලියක් ගියා ජිවක සර් එක්ක ,
    මෙයා රෑන්ක්ළමයි සල්ලි වලට් ගන්නවා කියලා
    ------ Post added on Dec 4, 2023 at 3:17 AM

    මට මොකටද බන් රිදෙන්නෙ? 🤔

    මම ඔය සර් කොහේ ඉන්නවද, කොහේ උගන්නනවද කියල දන්නෙත් නෑ. මට වැඩකුත් නෑ. පොරගෙ ඔය වීඩියෝ එකක් දෙකක් fb එකේ දැකල තව කීපයක් බැලුවා. ඒවයෙ කියන දේවල් ගැන විතරයි මම කියන්නෙ.