danata uba lats keeyak wage hodala tiyenwada sahoමේ සර්ගෙ කතා හැම එකටම වගේ එකඟයි. මේ කතාවත් හරි ස්ටුඩන්ට් ගිහින් කාගෙ හරි ළඟ පොඩි ගාණකට ක්ලීනින් කරන අයට. හැබැයි ක්ලීනින් උනත් ප්‍රොෆෙෂනල් විදියට කරන අය ඉන්නවා කන්ට්‍රැක්ට් අරගෙන තමන්ම කරන. ස්ටුඩන්ට් ලව දාගෙන කුණු කොල්ලෙට කරන හොරු නෙවෙයි.
මම දන්න ලංකාවෙ අයිය කෙනෙක් ඉන්නවා එහෙම. පොර බ්‍රෑන්ඩ් නිව් ප්‍රාඩෝ එකක් ගෙනාවෙ 80 000+ AUD ෆුල් කෑෂ් දීලා. ඒ ගානට Porsche තියෙනව ඕන තරං.
මහන්සියට ගැලපෙන ගෙවීමක් ලැබෙන රටක් නිසා එහෙම කරන්න පුලුවන් වෙලා තියෙනව.
danata uba lats keeyak wage hodala tiyenwada saho
නම දාපන් බලන්නපළමු පාර OL ෆේල්, AL ආර්ට් කරලා ෆේල් එකෙක් (අපේ ඉස්කෝලේ) දැන් ඔසී medical කැම්පස් එකක Professor in Clinical research.
Everyone has talent , identify it.
mainda mattiyatai puthalatai degree thiyana eke owa monawada.පළමු පාර OL ෆේල්, AL ආර්ට් කරලා ෆේල් එකෙක් (අපේ ඉස්කෝලේ) දැන් ඔසී medical කැම්පස් එකක Professor in Clinical research.
Everyone has talent , identify it.
ස්ටීයවන් හෝකිංස් විස්තරයක් නං දන්නෙ නෑ. හැබැයි වික්‍රමබාහු කරුණාරත්න හොඳ කොලිෆිකේෂන් තියන ඩයල් එකක්. ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියරින් ඩිග්‍රි එකක් තියනවා පොරට. පොර තව ස්කොල් එකක්ද කොහෙද හම්බවෙලා කේම්බ්‍රිජ් ඉගනගනත් තියනවා
නම මොකක්ද එයාගෙපළමු පාර OL ෆේල්, AL ආර්ට් කරලා ෆේල් එකෙක් (අපේ ඉස්කෝලේ) දැන් ඔසී medical කැම්පස් එකක Professor in Clinical research.
Everyone has talent , identify it.
නම දාපන් බලන්න (3)පළමු පාර OL ෆේල්, AL ආර්ට් කරලා ෆේල් එකෙක් (අපේ ඉස්කෝලේ) දැන් ඔසී medical කැම්පස් එකක Professor in Clinical research.
Everyone has talent , identify it.
පළමු පාර OL ෆේල්, AL ආර්ට් කරලා ෆේල් එකෙක් (අපේ ඉස්කෝලේ) දැන් ඔසී medical කැම්පස් එකක Professor in Clinical research.
Everyone has talent , identify it.
රිදිලාගණන් කරේ නෑ බන්.
මේ දැනුත් ලැට් එකක් ගහන ගමන් නෙ ඉන්නෙ.
උබ තමා ඒ ලැට් එක![]()

රිදිලා![]()
චරිත ගේ ක්ලාස් ගියා බන් මමත් ඒ කාලේ මෙයා කිව්වේ තව ලලාස් කරන්නේ ඇව්රුදු ක් කියලා මාකටින් නම් පුළුවන් හොදට
මට මතක විදියට ලකු වලියක් ගියා ජිවක සර් එක්ක ,
මෙයා රෑන්ක්ළමයි සල්ලි වලට් ගන්නවා කියලා
------ Post added on Dec 4, 2023 at 3:17 AM
ඔසී medical කැම්පස් එකක Professor in Clinical research.man muge tham chemistry class giye. habai chemistry fail A/L fail![]()