Manethree ❤️

GoodDetective

Well-known member
  • Jul 27, 2020
    719
    866
    93
    අර සින්හල part time lover සෝන්ග් එකත් copy එකක් නෙහ් මේකෙන්..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,300
    22,783
    113
    අඩේ මේ ලංකාවෙ ෂෝ එකක්ද බන්? Munchee Kome ඇඩ් එක වැටෙනකන් මම හිතුවෙ වෙන රටක එකක් කියල.
    මොකක්ද මේ චැනල් එක?
     
    • Like
    Reactions: Mr Bones

    alex007

    Well-known member
  • May 17, 2007
    813
    1,672
    93
    අර සින්හල part time lover සෝන්ග් එකත් copy එකක් නෙහ් මේකෙන්..
    ඔව් ඔව්, ඔරිජිනල් එක ස්ටීවි වොන්ඩර් ගේ, කොහොමත් මේ සින්දුවේ පොඩි ලල් එකක් තියෙන්වා

    අඩේ මේ ලංකාවෙ ෂෝ එකක්ද බන්? Munchee Kome ඇඩ් එක වැටෙනකන් මම හිතුවෙ වෙන රටක එකක් කියල.
    මොකක්ද මේ චැනල් එක?

    දැක්ක ගමන් මාත් හිතුවේ වෙන රටක කියලා. චැනල් 1 කියන්නේ ඩයලොග් ටීවි වල අංක 1 ප්‍රෙස් කරාම එන චැනල් එක බන්, ඒක ඩයලොග් එකෙන්ම කරන්නේ