Meki patta. Okkoma covers set wenne na eth me cover eka maru.
alex007 Well-known member May 17, 2007 813 1,672 93 Dec 3, 2023 #1 Meki patta. Okkoma covers set wenne na eth me cover eka maru. Reactions: u_make_me_sick_, visalbro, vectorizer and 5 others
GoodDetective Well-known member Jul 27, 2020 719 866 93 Dec 3, 2023 #2 අර සින්හල part time lover සෝන්ග් එකත් copy එකක් නෙහ් මේකෙන්..
olu bakka Well-known member Aug 18, 2011 22,300 22,782 113 Dec 3, 2023 #3 අඩේ මේ ලංකාවෙ ෂෝ එකක්ද බන්? Munchee Kome ඇඩ් එක වැටෙනකන් මම හිතුවෙ වෙන රටක එකක් කියල. මොකක්ද මේ චැනල් එක? Reactions: Mr Bones
අඩේ මේ ලංකාවෙ ෂෝ එකක්ද බන්? Munchee Kome ඇඩ් එක වැටෙනකන් මම හිතුවෙ වෙන රටක එකක් කියල. මොකක්ද මේ චැනල් එක?
alex007 Well-known member May 17, 2007 813 1,672 93 Dec 3, 2023 #5 GoodDetective said: අර සින්හල part time lover සෝන්ග් එකත් copy එකක් නෙහ් මේකෙන්.. Click to expand... ඔව් ඔව්, ඔරිජිනල් එක ස්ටීවි වොන්ඩර් ගේ, කොහොමත් මේ සින්දුවේ පොඩි ලල් එකක් තියෙන්වා olu bakka said: අඩේ මේ ලංකාවෙ ෂෝ එකක්ද බන්? Munchee Kome ඇඩ් එක වැටෙනකන් මම හිතුවෙ වෙන රටක එකක් කියල. මොකක්ද මේ චැනල් එක? Click to expand... දැක්ක ගමන් මාත් හිතුවේ වෙන රටක කියලා. චැනල් 1 කියන්නේ ඩයලොග් ටීවි වල අංක 1 ප්‍රෙස් කරාම එන චැනල් එක බන්, ඒක ඩයලොග් එකෙන්ම කරන්නේ
GoodDetective said: අර සින්හල part time lover සෝන්ග් එකත් copy එකක් නෙහ් මේකෙන්.. Click to expand... ඔව් ඔව්, ඔරිජිනල් එක ස්ටීවි වොන්ඩර් ගේ, කොහොමත් මේ සින්දුවේ පොඩි ලල් එකක් තියෙන්වා olu bakka said: අඩේ මේ ලංකාවෙ ෂෝ එකක්ද බන්? Munchee Kome ඇඩ් එක වැටෙනකන් මම හිතුවෙ වෙන රටක එකක් කියල. මොකක්ද මේ චැනල් එක? Click to expand... දැක්ක ගමන් මාත් හිතුවේ වෙන රටක කියලා. චැනල් 1 කියන්නේ ඩයලොග් ටීවි වල අංක 1 ප්‍රෙස් කරාම එන චැනල් එක බන්, ඒක ඩයලොග් එකෙන්ම කරන්නේ
kinkon Well-known member Aug 5, 2007 115,708 2 115,599 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 3, 2023 #6 එළ..