2024 ගුපියන්ට ශකබුම් වෙන වසරක් වෙන්න යන්නේ

luk3r

Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    hama labbatama eka tax ekak thibba nam hari.
    eka eka tax thibbama complicated wadi nisa tax gewanna oni aya hora karanawa.
     
    • Like
    Reactions: lilman

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    hama labbatama eka tax ekak thibba nam hari.
    eka eka tax thibbama complicated wadi nisa tax gewanna oni aya hora karanawa.
    Tax ekata tax ekathu wewi production cost eka wadi wenakota hammma wahallunta sapa, inna inna ukkawana ratak meka...
     
    • Like
    • Sad
    Reactions: lilman and luk3r

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    2024 අන්තිමට ඡන්දේ නිසා අවුරුද්ද මැදදී වැඩි කරන එකක් නෑ.
     
    • Like
    Reactions: lilman

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    බදු ගැහුවත් කමක් නෑ රට හදනවා නම්. ඒත් ඒක වෙයි කියලා හිතන්න බෑ. ඉන්නේ සුපුරුදු සෙට් එක නේ. පහුගිය ටිකේ කෙරුවාවෙන් තේරෙනවා.