pin kamak kara kiyala hitha hadaganin wena karanna deyak nah,, mey kalakanni neethi ekka api asarana wena eka thama wenne..Ow ban. Unge family ekama plan karala kare wade. Unta marrigae ekak neme ona wela thibbe , unta labayak labaganna business ekak. Dan eki ayeth parak ekewa marry karala inne.
watinawabedroom set ekak vtrai hutto
මේක ඇත්තක්.owaa ganna epaa gaanu thawath uda yanawa..eeta passe ubata hira karayek wage thama inna wenne.unta monawath kiyanna baha un oka mathak karanawa...geyak, wahanayak, salli thiyenawanam witharak marry karapan nikan dowry walata gaanu aran marenakan ungen peechan wenne nathuwa.
බහුතරයක් එහෙම තමයි. ඒත් සමහරු ඉන්නව මහ සවුත්තු මිනිස්සු.දෙමව්පියොන්ට තියන දෙයක් කහොමත් දරුවන්ට දෙනවා පුලුවන් අය.
ඕකෙ පැති 2ක් තියෙනව. එකක් ඕක. අනික සමහර ගෑනු ඉන්නව පට්ට කපටි වේසියො. උන්ට මිනිහට වඩා ගෙදර උන් ලොකුයි. කම්මැලි අයියල මල්ලිල ගොඩ දාන්න බලන්නෙ මිනිහගෙ දේපලවලින්. සමහර වෙලාවට මිනිහගෙ සල්ලි හොරෙන් අර වගෙ උන්ට දෙනව. උනුත් ඒකටම ලෑස්ති වෙලා ඉන්නව හූරගෙන කන්න.හොඳ බිරිඳක් ලැබෙනවනම් තව මොනවද ඉල්ලන්නෙ අනික පෙම්වතියගෙ හිත සවුත්තු වෙන්නත් පුලුවන්.
තමන්ගෙ අයට බැඳීම වැඩියි ඒ නිසා එහෙම කරනවා. හොරකම් නොකර දෙන්නගෙම එකඟථාවෙන් කරන එක තමයි හොඳම.මේක ඇත්තක්.
උඹට යමක් කමක් තියෙනවනං විතරක් බැඳපං. නැත්තං එපා.
අනික ගෑනිගෙ අම්ම තාත්ත එක්ක ශේප් එකේ, ෆිට් එකේ හිටපං. සළකපං. ඒ ගෑනිගෙ අම්ම තාත්ත නෙ.පිට උන් නෙවෙයි නෙ.
ඒත් උන්ගෙ පදේට නටන්න යන්න/ නාස් ලනුව දාගන්න යන්න එපා. කොටින්ම පුක දෙන්න නොගිහින් හිටියම හරි.
උන්ට සල්ලි/බලය/ දේපල/ වාහන උඹට වඩා තිබ්බත් උඹ එක විදියක මිනිහෙක් බව දැනගත්තම කවුරු වුනත් අරින්න එන්නෙ නෑ. ගොඩක් උන්ට කෙළවෙන්නෙ ඔතන.
බෑනා/මස්සිනා හොඳයි මල පැන්නම මුරුගයා වෙන බව දනවන විදියට හිටියම ගෑනිගෙ අම්මල තාත්තල අයියල මල්ලිල ඔළුවට අත හෝදන්න එන්නෙ නෑ.
බහුතරයක් එහෙම තමයි. ඒත් සමහරු ඉන්නව මහ සවුත්තු මිනිස්සු.
ඕකෙ පැති 2ක් තියෙනව. එකක් ඕක. අනික සමහර ගෑනු ඉන්නව පට්ට කපටි වේසියො. උන්ට මිනිහට වඩා ගෙදර උන් ලොකුයි. කම්මැලි අයියල මල්ලිල ගොඩ දාන්න බලන්නෙ මිනිහගෙ දේපලවලින්. සමහර වෙලාවට මිනිහගෙ සල්ලි හොරෙන් අර වගෙ උන්ට දෙනව. උනුත් ඒකටම ලෑස්ති වෙලා ඉන්නව හූරගෙන කන්න.
------ Post added on Dec 6, 2023 at 1:00 PM
මේක ඇත්තක්.

marry karala kochara kal ekata hitiyada?Uda kiwwa eka thama mama marry karapu un karanna awe. Unta eka karaganna bari unata passe divorce case ekak open kara. Eth un kohomahari pahalin highlight karala thiyena de nam karagaththa. Patta kapati family ekak ban. Hamadema horen kapatikamin plan karala kare. Sakkili minissu ban.
2.5 Yearsmarry karala kochara kal ekata hitiyada?
belek pinganata da umbata kama bedala denne..නැට්ටෙ බුල් තියන බලු පැටියෙක්
ස්ටාට් වෙන්නෙ නැති පර්ජො කාරෙකක්
මේස 2යි, පුටු 2යි
ලොකු බෙලෙක් පිගානක්

උඹට ඕක බඳින්න කලින් දැනගන්න බැරි වුනාද බන්.මිනිස්සුන්ගෙ ස්වභාවය.ඒ ගෙදර ගිහින් කතාකරද්දි, හැසිරෙද්දි,උඹේ කෙල්ලගෙ ගතිගුණ වලින් වත්.Uda kiwwa eka thama mama marry karapu un karanna awe. Unta eka karaganna bari unata passe divorce case ekak open kara. Eth un kohomahari pahalin highlight karala thiyena de nam karagaththa. Patta kapati family ekak ban. Hamadema horen kapatikamin plan karala kare. Sakkili minissu ban.
මෙහෙමයි බං. තමුන්ගෙ අයට බැඳීම වැඩි බව ඇත්ත.අම්මල තාත්තල දුප්පත් නං වයසයි නං ආබාධිතයි නං ඒ අයට සලකන්න ඕනෙ.ඒකෙ කතා දෙකක් නෑ.එහෙමයි කියල හතර හන්දි යහතින් තියෙන, හරි හමන් රස්සාවක් නැති, කම්මැලි අයියල මල්ලිල,මස්සිනාලට පුදන්න යන්න ඕන නෑ.යමක් කමක් තියෙන මස්සිනෙක් සෙට් උනාම හුඟක් උන් බලන් ඉන්නෙ උගෙන් ගොඩයන්න. එහෙම උන්ව කල්තියා අඳුරගෙන අතේ දුරින් තියාගන්න මීටරයක් කොල්ලෙක්ට තියෙන්න ඕනෙ.ඒක නැති උනාම ඌව මෝර කරල මුරුංග අත්තෙ තියල හූරගෙන කනව අරුන්.ඕක ගොඩක් වෙන්නෙ සමාජ ආශ්‍රයක් නැතුව තාත්තලගෙ බිස්නස් බාරගත්තු පව්ඩර් බබාලට ත්‍රීවීල් මස්සිනාල වගෙ උන් සෙට් උනාම.තමන්ගෙ අයට බැඳීම වැඩියි ඒ නිසා එහෙම කරනවා. හොරකම් නොකර දෙන්නගෙම එකඟථාවෙන් කරන එක තමයි හොඳම.