තව බිංදුවක් එකතු කරන්න ඕනි හරිනම්.... ඒත් මදිමෙහෙම ගහන්න $10 000 එහා කැපිටල එකක් තියෙන්න ඔනිනේද
තව බිංදුවක් එකතු කරන්න ඕනි හරිනම්.... ඒත් මදිමෙහෙම ගහන්න $10 000 එහා කැපිටල එකක් තියෙන්න ඔනිනේද
as per my knowledge, risking more than 5% of capital is not a good habit. isn't it?තව බිංදුවක් එකතු කරන්න ඕනි හරිනම්.... ඒත් මදි
senarath maldeniya neda oya kiyanneohege palaweni nama patan ganne S dewani nam patan ganne M da![]()
![]()
නෑohege palaweni nama patan ganne S dewani nam patan ganne M da![]()
![]()
වෙන්න ඇති. මට සිස්ටම් එකක් ඉගෙන ගන්න ලැබුන මේකෙම කෙනෙක්ගෙන්.තාම ඉගෙන ගන්නවා.එකේ වෙළඳපල යන්නේ කොහෙද කියල ඒ මොහොතේ පේනවා.අපේ නිගමනය වැරදි උනොත් ස්ටොප් අවුට් වෙන්න සපිරි සිස්ටම් එකක් තියෙන නිසා ලොස් වෙන්නේ නෑ.සතයක් වත් හොඳේas per my knowledge, risking more than 5% of capital is not a good habit. isn't it?
මං එච්චර රිස්ක් කරන්නෙ නෑ 1-3% මැක්ස්. ට්‍රේඩ් එකේ කොලිටි එක අනුව risk tolerance එක decide කරන්නෙ.as per my knowledge, risking more than 5% of capital is not a good habit. isn't it?
mokadda strategy eka kiyalath kiyanna ehenamවෙන්න ඇති. මට සිස්ටම් එකක් ඉගෙන ගන්න ලැබුන මේකෙම කෙනෙක්ගෙන්.තාම ඉගෙන ගන්නවා.එකේ වෙළඳපල යන්නේ කොහෙද කියල ඒ මොහොතේ පේනවා.අපේ නිගමනය වැරදි උනොත් ස්ටොප් අවුට් වෙන්න සපිරි සිස්ටම් එකක් තියෙන නිසා ලොස් වෙන්නේ නෑ.සතයක් වත් හොඳේපිළිගන්න බැරි වෙන්න පුළුවන්, ඒක මට අදාළ නෑ.සත පහක් වත් මගේ සල්ලි යොදවල නෙමේ මම පටන් ගත්තේ.xm එකේ 30$ න්. අද මම මටම හිතාගන්න බැරි තරම් මුදලක් දවසකට හම්බ කරනවා.මේ ටිකේ ඉගෙන ගන්නේ වියදම් කරන්න,මේ ටික මම මෙතන කිවුවේ ලෝකේ ගොඩක් ඇත්ත තියෙන්නේ වැහිලා.ඇත්ත දැනගත්ත ඉතා සුළු පිරිසක් ඒ ඇත්ත එලි කරන්නේ නෑ.
gold walanam ithin tikak wadipura risk karanna oni nedaමං එච්චර රිස්ක් කරන්නෙ නෑ 1-3% මැක්ස්. ට්‍රේඩ් එකේ කොලිටි එක අනුව risk tolerance එක decide කරන්නෙ.
Market conditions අනුව තමයි. කොහොමත් Q4 movements වෙනස් ගොඩක් අඩුවෙන් රිස්ක් කරන තරමට psychology එකට හොදයි. Loses කියන්නෙ ඉතින් ඕනිම ව්‍යාපාරයක වගේම වියදම. ඒක නවත්තන්න බෑ නමුත් මැනේජ් කරන්න පුලුවන්. ෆොරෙක්ස් කියන්නෙ හොබී එකක්වත් gambling එකක්වත් නෙමෙයි. මේක professionally කරන්න ඕනි ව්‍යාපාරයක්. එහෙන් මෙහෙන් පොඩ්ඩක් දැනන් discipline නැතුව ව්‍යාපාර කරොත් මොකද වෙන්නෙ කියලා කියන්න ඕනි නෑනෙ.gold walanam ithin tikak wadipura risk karanna oni neda
monawage strategy ekakda oya use karanne ?Market conditions අනුව තමයි. කොහොමත් Q4 movements වෙනස් ගොඩක් අඩුවෙන් රිස්ක් කරන තරමට psychology එකට හොදයි. Loses කියන්නෙ ඉතින් ඕනිම ව්‍යාපාරයක වගේම වියදම. ඒක නවත්තන්න බෑ නමුත් මැනේජ් කරන්න පුලුවන්. ෆොරෙක්ස් කියන්නෙ හොබී එකක්වත් gambling එකක්වත් නෙමෙයි. මේක professionally කරන්න ඕනි ව්‍යාපාරයක්. එහෙන් මෙහෙන් පොඩ්ඩක් දැනන් discipline නැතුව ව්‍යාපාර කරොත් මොකද වෙන්නෙ කියලා කියන්න ඕනි නෑනෙ.
එකක් නෑ තුනක් පාවිච්චි කරනවා. Supply and demand තමයි mainlymonawage strategy ekakda oya use karanne ?
එක දිගට ලොස් ට්‍ර්‍රේඩ් කිහ්ප්‍යක් ආවම කොහොමද එක ඔයා මැනේජ් කර ගන්නේ? ඒ වගේ ටයිම් එකක හැමවෙලාවෙම බලන්නේ ලොස් එක රිකවර් කරගන්න නේද? එතකොට රිස්ක් එක ඩබල් කරලා ට්‍රේඩ් කරනවා නම් ඒක අවුල් ද? ලොස් එක රිකවර් කරනකම් තියෙන ලූසර් මයින්ඩ් සෙට් එකෙන් අයින් වෙන්නේ කොහොම ද?එකක් නෑ තුනක් පාවිච්චි කරනවා. Supply and demand තමයි mainly
ෆොරෙක්ස් ඇතුලෙ අතරමං වෙලා ඉන්නවනම් මේක මාසයක් ට්‍රයි කරලා බලන්න.
trading time- 1pm to 9pm (sl time)
TF - 15 min
Indicators- 13EMA 200EMA
RRR - 1:2
Pairs- any forex pair ( not gold or indices or crypto)
Sell entry- price එක 200ema එකට යටින් තියෙන්න ඕනි. එක candle එකක් 13 ema එක යටට cross කරලා close වුනාම trade එකට enter වෙන්න.
Buy entry-price එක 200ema එකට උඩින් තියෙන්න ඕනි. එක candle එකක් 13 ema එක උඩට cross කරලා close වුනාම trade එකට enter වෙන්න.
Stop loss- previous swing high for sell, swing low for buy.
අනිවාර්යයෙන් පිලිපැදිය යුතු දේවල්
1- ට්‍රේඩ් එකකට උපරිම රික්ස් එක කැපිටල් එකෙන් 1%
2- දවසට ට්‍රේඩ් එකයි උපරිම.
3- ට්‍රේඩ් කරන pair එකේ red news තියන වෙලාවල ට්‍රේඩ් එකකට enter වෙන්න එපා.
4- දීලා තියන වෙලාවෙන් පිට ට්‍රේඩ් දාන්න එපා.
5- ට්‍රේඩ් ඔක්කොම journal කරන්න.
6- ඔලුව අවුල් වෙලාවට මූඩ් අප්සට් දවස වලදි ට්‍රේඩ් කරන්න එපා.
7- මේකට තව තව indicators අනං මනං modifications දාන්න එපා.
8- YouTube එකේ ට්‍රේඩිං වීඩියෝ බලන එක නවත්තන්න.
------ Post added on Dec 6, 2023 at 2:31 PM
ඒකයි කිව්වෙ දවසට එක ට්‍රේඩ් එකයි. No over trading. Maximum risk 1% per trade.එක දිගට ලොස් ට්‍ර්‍රේඩ් කිහ්ප්‍යක් ආවම කොහොමද එක ඔයා මැනේජ් කර ගන්නේ? ඒ වගේ ටයිම් එකක හැමවෙලාවෙම බලන්නේ ලොස් එක රිකවර් කරගන්න නේද? එතකොට රිස්ක් එක ඩබල් කරලා ට්‍රේඩ් කරනවා නම් ඒක අවුල් ද? ලොස් එක රිකවර් කරනකම් තියෙන ලූසර් මයින්ඩ් සෙට් එකෙන් අයින් වෙන්නේ කොහොම ද?
ඒ ක්‍රමය ගැන කතා කරන්නත්/ උගන්නන්නත් නීතියෙන් ගෝලයන්ට තහනම්.එක නිසා මෙකේ නිර්මාතෘ ත් කීපදෙනෙක්ට විතරයි දැනට උගන්වලා තියෙන්නේ.හේතුව ,හැමෝම සාර්ථක වෙන එක වෙළඳ පලක ස්වභාව උනොත් හරි ප්‍රශ්නයක් වෙනවා. මේක එලියට ගියොත් අපේ මෝඩයෝ වටේටම අල්ලනවා.අන්තිමට අපිට 0 .අමනාප වෙන්න එපාmokadda strategy eka kiyalath kiyanna ehenam
ඒකයි කිව්වෙ දවසට එක ට්‍රේඩ් එකයි. No over trading. Maximum risk 1% per trade.
ඔය දෙක කරොත් ඔය ඔක්කොම ප්‍රශ්න ඉවරයි
that's okayඒ ක්‍රමය ගැන කතා කරන්නත්/ උගන්නන්නත් නීතියෙන් ගෝලයන්ට තහනම්.එක නිසා මෙකේ නිර්මාතෘ ත් කීපදෙනෙක්ට විතරයි දැනට උගන්වලා තියෙන්නේ.හේතුව ,හැමෝම සාර්ථක වෙන එක වෙළඳ පලක ස්වභාව උනොත් හරි ප්‍රශ්නයක් වෙනවා. මේක එලියට ගියොත් අපේ මෝඩයෝ වටේටම අල්ලනවා.අන්තිමට අපිට 0 .අමනාප වෙන්න එපා
ඉතිං ඔයා ඔය rules break කරලනෙ.එකක් නෑ තුනක් පාවිච්චි කරනවා. Supply and demand තමයි mainly
ෆොරෙක්ස් ඇතුලෙ අතරමං වෙලා ඉන්නවනම් මේක මාසයක් ට්‍රයි කරලා බලන්න.
trading time- 1pm to 9pm (sl time)
TF - 15 min
Indicators- 13EMA 200EMA
RRR - 1:2
Pairs- any forex pair ( not gold or indices or crypto)
Sell entry- price එක 200ema එකට යටින් තියෙන්න ඕනි. එක candle එකක් 13 ema එක යටට cross කරලා close වුනාම trade එකට enter වෙන්න.
Buy entry-price එක 200ema එකට උඩින් තියෙන්න ඕනි. එක candle එකක් 13 ema එක උඩට cross කරලා close වුනාම trade එකට enter වෙන්න.
Stop loss- previous swing high for sell, swing low for buy.
අනිවාර්යයෙන් පිලිපැදිය යුතු දේවල්
1- ට්‍රේඩ් එකකට උපරිම රික්ස් එක කැපිටල් එකෙන් 1%
2- දවසට ට්‍රේඩ් එකයි උපරිම.
3- ට්‍රේඩ් කරන pair එකේ red news තියන වෙලාවල ට්‍රේඩ් එකකට enter වෙන්න එපා.
4- දීලා තියන වෙලාවෙන් පිට ට්‍රේඩ් දාන්න එපා.
5- ට්‍රේඩ් ඔක්කොම journal කරන්න.
6- ඔලුව අවුල් වෙලාවට මූඩ් අප්සට් දවස වලදි ට්‍රේඩ් කරන්න එපා.
7- මේකට තව තව indicators අනං මනං modifications දාන්න එපා.
8- YouTube එකේ ට්‍රේඩිං වීඩියෝ බලන එක නවත්තන්න.
------ Post added on Dec 6, 2023 at 2:31 PMිති
SMA change to EMA and set 20 to 200. same 13emaView attachment 220318
mee smoothing kiyana thana thiyena length ekatha 200 karanna onida
that's okay
------ Post added on Dec 6, 2023 at 2:57 PM
Pm කරා බලන්න.
dollar trillion 4 wadaa deal wena thanaka mona moda kathada bn mewwaමේක එලියට ගියොත් අපේ මෝඩයෝ වටේටම අල්ලනවා.අන්තිමට අපිට 0 .අමනාප වෙන්න එපා

8- YouTube එකේ ට්‍රේඩිං වීඩියෝ බලන එක නවත්තන්න.Pm කරා බලන්න.
හැමදේම. ගොඩක්ම කරන්නෙ චැනල් එක හිට් කරගන්න බලන අයව සිහින වලට අරන් යනවා ප්‍රායෝගික නැති.8- YouTube එකේ ට්‍රේඩිං වීඩියෝ බලන එක නවත්තන්න.
ටෙක්නිකල් අනලිස් උගන්වන වීඩියෝ බලන එක ගැනද මේ කියන්නේ බ්‍රදර්
කියන්න බෑ සෙට් එක මනසින් හරවනවද කියලdollar trillion 4 wadaa deal wena thanaka mona moda kathada bn mewwa
ubala hithan inne ubala 4 pass dena ekathu wela market eka harawanawa kiyala da![]()
![]()
