Forex mama asarataka

lankalk

Well-known member
  • May 14, 2023
    4,386
    5,901
    113
    as per my knowledge, risking more than 5% of capital is not a good habit. isn't it?
    වෙන්න ඇති. මට සිස්ටම් එකක් ඉගෙන ගන්න ලැබුන මේකෙම කෙනෙක්ගෙන්.තාම ඉගෙන ගන්නවා.එකේ වෙළඳපල යන්නේ කොහෙද කියල ඒ මොහොතේ පේනවා.අපේ නිගමනය වැරදි උනොත් ස්ටොප් අවුට් වෙන්න සපිරි සිස්ටම් එකක් තියෙන නිසා ලොස් වෙන්නේ නෑ.සතයක් වත් හොඳේ :ROFLMAO: පිළිගන්න බැරි වෙන්න පුළුවන්, ඒක මට අදාළ නෑ.සත පහක් වත් මගේ සල්ලි යොදවල නෙමේ මම පටන් ගත්තේ.xm එකේ 30$ න්. අද මම මටම හිතාගන්න බැරි තරම් මුදලක් දවසකට හම්බ කරනවා.මේ ටිකේ ඉගෙන ගන්නේ වියදම් කරන්න,මේ ටික මම මෙතන කිවුවේ ලෝකේ ගොඩක් ඇත්ත තියෙන්නේ වැහිලා.ඇත්ත දැනගත්ත ඉතා සුළු පිරිසක් ඒ ඇත්ත එලි කරන්නේ නෑ.
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336

    mokadda strategy eka kiyalath kiyanna ehenam
    මං එච්චර ‍රිස්ක් කරන්නෙ නෑ 1-3% මැක්ස්. ට්‍රේඩ් එකේ කොලිටි එක අනුව risk tolerance එක decide කරන්නෙ.
    gold walanam ithin tikak wadipura risk karanna oni neda
     
    • Like
    Reactions: iworld

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව

    Market conditions අනුව තමයි. කොහොමත් Q4 movements වෙනස් ගොඩක් අඩුවෙන් රිස්ක් කරන තරමට psychology එකට හොදයි. Loses කියන්නෙ ඉතින් ඕනිම ව්‍යාපාරයක වගේම වියදම. ඒක නවත්තන්න බෑ නමුත් මැනේජ් කරන්න පුලුවන්. ෆොරෙක්ස් කියන්නෙ හොබී එකක්වත් gambling එකක්වත් නෙමෙයි. මේක professionally කරන්න ඕනි ව්‍යාපාරයක්. එහෙන් මෙහෙන් පොඩ්ඩක් දැනන් discipline නැතුව ව්‍යාපාර කරොත් මොකද වෙන්නෙ කියලා කියන්න ඕනි නෑනෙ.
     
    monawage strategy ekakda oya use karanne ?
     
    • Like
    Reactions: iworld

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    monawage strategy ekakda oya use karanne ?
    එකක් නෑ තුනක් පාවිච්චි කරනවා. Supply and demand තමයි mainly

    ෆොරෙක්ස් ඇතුලෙ අතරමං වෙලා ඉන්නවනම් මේක මාසයක් ට්‍රයි කරලා බලන්න.
    trading time- 1pm to 9pm (sl time)
    TF - 15 min
    Indicators- 13EMA 200EMA
    RRR - 1:2
    Pairs- any forex pair ( not gold or indices or crypto)

    Sell entry- price එක 200ema එකට යටින් තියෙන්න ඕනි. එක candle එකක් 13 ema එක යටට cross කරලා close වුනාම trade එකට enter වෙන්න.

    Buy entry-price එක 200ema එකට උඩින් තියෙන්න ඕනි. එක candle එකක් 13 ema එක උඩට cross කරලා close වුනාම trade එකට enter වෙන්න.

    Stop loss- previous swing high for sell, swing low for buy.

    අනිවාර්යයෙන් පිලිපැදිය යුතු දේවල්
    1- ට්‍රේඩ් එකකට උපරිම රික්ස් එක කැපිටල් එකෙන් 1%

    2- දවසට ට්‍රේඩ් එකයි උපරිම.

    3- ට්‍රේඩ් කරන pair එකේ red news තියන වෙලාවල ට්‍රේඩ් එකකට enter වෙන්න එපා.

    4- දීලා තියන වෙලාවෙන් පිට ට්‍රේඩ් දාන්න එපා.

    5- ට්‍රේඩ් ඔක්කොම journal කරන්න.

    6- ඔලුව අවුල් වෙලාවට මූඩ් අප්සට් දවස වලදි ට්‍රේඩ් කරන්න එපා.

    7- මේකට තව තව indicators අනං මනං modifications දාන්න එපා.

    8- YouTube එකේ ට්‍රේඩිං වීඩියෝ බලන එක නවත්තන්න.
    ------ Post added on Dec 6, 2023 at 2:31 PM
     
    Last edited:

    එක දිගට ලොස් ට්‍ර්‍රේඩ් කිහ්ප්‍යක් ආවම කොහොමද එක ඔයා මැනේජ් කර ගන්නේ? ඒ වගේ ටයිම් එකක හැමවෙලාවෙම බලන්නේ ලොස් එක රිකවර් කරගන්න නේද? එතකොට රිස්ක් එක ඩබල් කරලා ට්‍රේඩ් කරනවා නම් ඒක අවුල් ද? ලොස් එක රිකවර් කරනකම් තියෙන ලූසර් මයින්ඩ් සෙට් එකෙන් අයින් වෙන්නේ කොහොම ද?
     
    • Like
    Reactions: shenat and iworld

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    එක දිගට ලොස් ට්‍ර්‍රේඩ් කිහ්ප්‍යක් ආවම කොහොමද එක ඔයා මැනේජ් කර ගන්නේ? ඒ වගේ ටයිම් එකක හැමවෙලාවෙම බලන්නේ ලොස් එක රිකවර් කරගන්න නේද? එතකොට රිස්ක් එක ඩබල් කරලා ට්‍රේඩ් කරනවා නම් ඒක අවුල් ද? ලොස් එක රිකවර් කරනකම් තියෙන ලූසර් මයින්ඩ් සෙට් එකෙන් අයින් වෙන්නේ කොහොම ද?
    ඒකයි කිව්වෙ දවසට එක ට්‍රේඩ් එකයි. No over trading. Maximum risk 1% per trade.
    ඔය දෙක කරොත් ඔය ඔක්කොම ප්‍රශ්න ඉවරයි
     
    • Like
    • Love
    Reactions: shenat and newbie22

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,901
    113
    mokadda strategy eka kiyalath kiyanna ehenam
    ඒ ක්‍රමය ගැන කතා කරන්නත්/ උගන්නන්නත් නීතියෙන් ගෝලයන්ට තහනම්.එක නිසා මෙකේ නිර්මාතෘ ත් කීපදෙනෙක්ට විතරයි දැනට උගන්වලා තියෙන්නේ.හේතුව ,හැමෝම සාර්ථක වෙන එක වෙළඳ පලක ස්වභාව උනොත් හරි ප්‍රශ්නයක් වෙනවා. මේක එලියට ගියොත් අපේ මෝඩයෝ වටේටම අල්ලනවා.අන්තිමට අපිට 0 .අමනාප වෙන්න එපා
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    ඒකයි කිව්වෙ දවසට එක ට්‍රේඩ් එකයි. No over trading. Maximum risk 1% per trade.
    ඔය දෙක කරොත් ඔය ඔක්කොම ප්‍රශ්න ඉවරයි
    Screenshot_79.png

    mee smoothing kiyana thana thiyena length ekatha 200 karanna onida

    ඒ ක්‍රමය ගැන කතා කරන්නත්/ උගන්නන්නත් නීතියෙන් ගෝලයන්ට තහනම්.එක නිසා මෙකේ නිර්මාතෘ ත් කීපදෙනෙක්ට විතරයි දැනට උගන්වලා තියෙන්නේ.හේතුව ,හැමෝම සාර්ථක වෙන එක වෙළඳ පලක ස්වභාව උනොත් හරි ප්‍රශ්නයක් වෙනවා. මේක එලියට ගියොත් අපේ මෝඩයෝ වටේටම අල්ලනවා.අන්තිමට අපිට 0 .අමනාප වෙන්න එපා
    that's okay
    ------ Post added on Dec 6, 2023 at 2:57 PM
     
    • Like
    Reactions: iworld

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,604
    23,251
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එකක් නෑ තුනක් පාවිච්චි කරනවා. Supply and demand තමයි mainly

    ෆොරෙක්ස් ඇතුලෙ අතරමං වෙලා ඉන්නවනම් මේක මාසයක් ට්‍රයි කරලා බලන්න.
    trading time- 1pm to 9pm (sl time)
    TF - 15 min
    Indicators- 13EMA 200EMA
    RRR - 1:2
    Pairs- any forex pair ( not gold or indices or crypto)

    Sell entry- price එක 200ema එකට යටින් තියෙන්න ඕනි. එක candle එකක් 13 ema එක යටට cross කරලා close වුනාම trade එකට enter වෙන්න.

    Buy entry-price එක 200ema එකට උඩින් තියෙන්න ඕනි. එක candle එකක් 13 ema එක උඩට cross කරලා close වුනාම trade එකට enter වෙන්න.

    Stop loss- previous swing high for sell, swing low for buy.

    අනිවාර්යයෙන් පිලිපැදිය යුතු දේවල්
    1- ට්‍රේඩ් එකකට උපරිම රික්ස් එක කැපිටල් එකෙන් 1%

    2- දවසට ට්‍රේඩ් එකයි උපරිම.

    3- ට්‍රේඩ් කරන pair එකේ red news තියන වෙලාවල ට්‍රේඩ් එකකට enter වෙන්න එපා.

    4- දීලා තියන වෙලාවෙන් පිට ට්‍රේඩ් දාන්න එපා.

    5- ට්‍රේඩ් ඔක්කොම journal කරන්න.

    6- ඔලුව අවුල් වෙලාවට මූඩ් අප්සට් දවස වලදි ට්‍රේඩ් කරන්න එපා.

    7- මේකට තව තව indicators අනං මනං modifications දාන්න එපා.

    8- YouTube එකේ ට්‍රේඩිං වීඩියෝ බලන එක නවත්තන්න.
    ------ Post added on Dec 6, 2023 at 2:31 PMිති
    ඉතිං ඔයා ඔය rules break කරලනෙ.

    View attachment 220318

    mee smoothing kiyana thana thiyena length ekatha 200 karanna onida

    that's okay
    ------ Post added on Dec 6, 2023 at 2:57 PM
    SMA change to EMA and set 20 to 200. same 13ema
    ------ Post added on Dec 6, 2023 at 3:25 PM
     
    • Love
    Reactions: newbie22

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මේක එලියට ගියොත් අපේ මෝඩයෝ වටේටම අල්ලනවා.අන්තිමට අපිට 0 .අමනාප වෙන්න එපා
    dollar trillion 4 wadaa deal wena thanaka mona moda kathada bn mewwa

    ubala hithan inne ubala 4 pass dena ekathu wela market eka harawanawa kiyala da :lol: :lol:
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Pm කරා බලන්න.
    8- YouTube එකේ ට්‍රේඩිං වීඩියෝ බලන එක නවත්තන්න.

    ටෙක්නිකල් අනලිස් උගන්වන වීඩියෝ බලන එක ගැනද මේ කියන්නේ බ්‍රදර්
     
    • Like
    Reactions: newbie22 and iworld

    rocch

    Junior member
  • Sep 17, 2023
    38
    33
    18
    මන් ලොස් දෙක තුනක් ගියාම හැමදාම කරේ ස්ට්‍රැටජි එකේ වැරැද්දක් කියල හිතල යූ ටියුබ් ට්‍රේඩර්ස්ලගෙ...😂😂😂...අලුත් අලුත් ඒව අත් හදා බලන්න ගියා..

    දැන් ඒ සේරම අමාරුකම් සනීපයි...2020 වගේ ඉදන් මන් තනියම මගේ ගමන ලස්සනට යනව...😍😍😍...ලොකු ලොකු ස්ට්‍රැටජි නෑ වැල යන අතට මැස්ස ගහනව..😁😁😁...
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    8- YouTube එකේ ට්‍රේඩිං වීඩියෝ බලන එක නවත්තන්න.

    ටෙක්නිකල් අනලිස් උගන්වන වීඩියෝ බලන එක ගැනද මේ කියන්නේ බ්‍රදර්
    හැමදේම. ගොඩක්ම කරන්නෙ චැනල් එක හිට් කරගන්න බලන අයව සිහින වලට අරන් යනවා ප්‍රායෝගික නැති.