ubala ai yako mee raten yan naththe?

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    1)food culture- suddas eat a lot of flavourless ultraprocessed food and get constipated. Cant stand their bland food.
    2) friends and fam bam
    3) Things might get better if ppl vote sensibly in the next election. If they happen to vote for some bayya or ranil again, time to pack your shit and vanish into thin air.
    4)This country has a lot of potential no matter what they say. Its in a prime maritime location, and has some good natural resources, my theory water is the new GOLD.
    5)Situated close to india- India is the new china,
    6) No place like home
    7)benefits of retiring in a developing country, the best is to earn in a developed country amd retire in a developing country.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,356
    2,439
    113
    colombo
    වෙන රටකට ගිහින් මම අආස කරන ජොබ් එක කරන්න පුලුවන්ද සැකයි
    පිට රටක කොන් වෙයිද බයයි
    අලුත් පරිසරයකට හද්ගහෙන්න බය

    ජොබ එකක් නැතුව ස්වවයි වෙන්න තරම සල්ලියක් නැති නිසා ටොයිලට් කලින් කරන්න කැමති නැහැ
    ගෙදර කට්ටිය


    හැබැයි සාමජීය ප්‍රශ්නත් එක්ක දාලා යන්න වෙයිද දන්නේ නැහැ
     
    • Like
    Reactions: Mugen and Asmodeus

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,194
    1
    50,603
    113
    ප*යාගල
    sorry.com
    වෙන රටකට ගිහින් මම අආස කරන ජොබ් එක කරන්න පුලුවන්ද සැකයි
    ආස කරන ජොබ් හොයන්න බෑ නෙ ස්කිල් නැතුව. මෙහෙ ඉදලම Apply කරල හොයන් යන්න පුළුවන් නම් ගොඩ
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,356
    2,439
    113
    colombo
    ආස කරන ජොබ් හොයන්න බෑ නෙ ස්කිල් නැතුව. මෙහෙ ඉදලම Apply කරල හොයන් යන්න පුළුවන් නම් ගොඩ
    මට ඔෆිස් ජොබ් හරි යන්නේ නැහැ බන්
    බිස්නස් හරි ෆ්රිලන්ස් ඉස්ස්රාට ලෝ වගේ තමයි
    දුක තමයි ඉතින්

    ඇත්ත කතාව පලවෙනි පන්තියේ රටක ජිවත් වෙන්න ලංකාව වගේ පහසුවට ෆ්රිලන්ස් වලින් සල්ලි එන මට්ටමට ස්කිල් එකක් නැහැ

    ගෙවල් ඉන්සුවර්න්ස්
     
    • Sad
    Reactions: Nidarshana_k

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,568
    6,343
    113
    salli naa kiyala kiyanna epa.. anith heethu kiyapan salli thiyana un :frown:
    රජයේ රස්සාවක් නිසා සල්ලි නෑ
    ජීවිතේ ගත්ත වැරදිම තීරණය රජයේ රස්සාවක් කිරීම
    40 පැනල ගිහින් හැඩගැහෙන්න අමාරුය
     
    • Like
    Reactions: slguy

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,208
    25,370
    113
    ඔය සුපිරි කියන රටවල ඕනේ තරම් ඇවිදලා තියෙන හන්දා.

    යාන්ත්‍රික ජීවිත, පාරේ වැටුණත් අහක බලන් යන මිනිස්සු, කලු හමට නොසැලකිලි.

    25 දි විතර යන්න සල්ලි තිබ්බේ නැහැ. නැත්නම් ජපන් යන්න හිටියේ.