The 100 Year Journey to Proxima Centauri B (Sci-Fi Documentary)

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,822
    152,453
    113
    AVATAR ෆිල්ම්ස්වල තියෙන Polyphemus කියන මනංකල්පිත (fictional) හ්‍රහලෝකෙට (සෙනසුරුගෙ සයිස් එකට සමාන gas giant කෙනෙක්) අයිති, පැන්ඩෝරා කියන මංකල්පිත චන්ද්‍රයත් ෆිල්ම් එකේ කතාවෙ හැටියට පිහිටලා තියෙන්නෙ proxima centuri B exoplanet එක පිහිටලා තියෙන Alpha Centauri තාරකා පද්ධතියෙම තමයි. පෘථිවියෙ ඉදන් ආලෝක වර්ෂ 4.37 ක් ඈතින්. ෆිල්ම් එකට අනුව පෘථිවියෙ ඉදන් පැන්ඩෝරාවලට යන්න අවුරුදු 5 ක් යනවා ආලෝකෙ වේගෙ වගේ 0.7 ක වේගෙකින් ගියාම. :yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,635
    2
    115,510
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Proxima Centauri B

    Space Science Tech GIF by European Space Agency - ESA
     
    • Like
    Reactions: S_M_S

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    AVATAR ෆිල්ම්ස්වල තියෙන Polyphemus කියන මනංකල්පිත (fictional) හ්‍රහලෝකෙට (සෙනසුරුගෙ සයිස් එකට සමාන gas giant කෙනෙක්) අයිති, පැන්ඩෝරා කියන මංකල්පිත චන්ද්‍රයත් ෆිල්ම් එකේ කතාවෙ හැටියට පිහිටලා තියෙන්නෙ proxima centuri B exoplanet එක පිහිටලා තියෙන Alpha Centauri තාරකා පද්ධතියෙම තමයි. පෘථිවියෙ ඉදන් ආලෝක වර්ෂ 4.37 ක් ඈතින්. ෆිල්ම් එකට අනුව පෘථිවියෙ ඉදන් පැන්ඩෝරාවලට යන්න අවුරුදු 5 ක් යනවා ආලෝකෙ වේගෙ වගේ 0.7 ක වේගෙකින් ගියාම. :yes:
    138 බස් එක ත් ඒ ආසන්න වේගයකින් යනවා.
     
    • Haha
    Reactions: Stimulus mind

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,216
    113
    @hancok ට කිව්වනම් ඕක අවුරුදු දෙකෙන් තුනෙන් යන්න හදලා දෙයි. හැබැයි පොර දවල් දවසේ නම් ලැට් වලවල් කපනවා. රෑට තමයි නෙට් ලොග් වෙලා ඔය වගේ වැඩ කරලා දෙන්නෙ.