මිලියනය ඉක්මවු ඌව පලාතේ මහජනයාට ඉතාමත් අවශ්‍ය ඇන්ජියොග්‍රැම් යන්ත්‍රයක් බදුල්ල රෝහලට ලබාගැනිමට ඔබ සැමගේ සහය අවශ්‍යයි.
වෛද්‍ය පාලිත සොයුරා ඇතුලු බදුල්ලේ සුවකැල මේ ප්‍ර්‍යාත්නය දරන්නේ තවත් අපේම සහෝදර ජනයාගේ හෙට දවසේ සුබ සිද්ධිය තකායි.
ඔබට හැකිනම් යම් ආධාරයක් කරන්න අවස්ථාව තියෙනවා. වෛද්‍ය පාලිත රාජපක්ෂයන් බුකියෙත් ඉන්න නිසා ඔහුගේ පිටුවට පිවිස මෙහි ප්‍රගතිය ඇතුලු විස්තර ඔබටත් දැනගන්න පුලුවන්.