බදුල්ලට ඇන්ජියොග්‍රෑම් යන්ත්‍රයක් ❤️

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,687
    39,372
    113
    Homagama
    මිලියනය ඉක්මවු ඌව පලාතේ මහජනයාට ඉතාමත් අවශ්‍ය ඇන්ජියොග්‍රැම් යන්ත්‍රයක් බදුල්ල රෝහලට ලබාගැනිමට ඔබ සැමගේ සහය අවශ්‍යයි.
    වෛද්‍ය පාලිත සොයුරා ඇතුලු බදුල්ලේ සුවකැල මේ ප්‍ර්‍යාත්නය දරන්නේ තවත් අපේම සහෝදර ජනයාගේ හෙට දවසේ සුබ සිද්ධිය තකායි.

    ඔබට හැකිනම් යම් ආධාරයක් කරන්න අවස්ථාව තියෙනවා. වෛද්‍ය පාලිත රාජපක්ෂයන් බුකියෙත් ඉන්න නිසා ඔහුගේ පිටුවට පිවිස මෙහි ප්‍රගතිය ඇතුලු විස්තර ඔබටත් දැනගන්න පුලුවන්.

    FB_IMG_1702023458641.jpg
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,817
    152,418
    113
    වටින වැඩක්. :)(y)(y)

    හාමුටයි, උන්දැගෙ ගෝලයොන්ටයි මේ ප්‍රශ්ණවලට විසදුමක් දෙන්න බැරිද මෙච්චර මිනිස්සුන්ගෙන් ගහන් කන වෙලේ? 🤬🤬🤬
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,687
    39,372
    113
    Homagama
    වටින වැඩක්. :)(y)(y)

    හාමුටයි, උන්දැගෙ ගෝලයොන්ටයි මේ ප්‍රශ්ණවලට විසදුමක් දෙන්න බැරිද මෙච්චර මිනිස්සුන්ගෙන් ගහන් කන වෙලේ? 🤬🤬🤬
    විසදුම විදිහට කිලෝ ගානට රටට විකුනයි මුන් පුලුවන්නම්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,851
    1
    56,862
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1. ඕක මේ මාසේ ඇතුලත ගන්න බැරිවුනොත් ලබන මාසේ වැට් එකතුවෙයි මම හිතන්නෙ

    2. මැෂින් එක අරන් දුන්නට මෙන්ටෙනස් වලට ආණ්ඩුවෙන් සල්ලි වෙන් කරයිද?

    3. අර උඩ එකෙක් කිව්වා වගේ අන්තිමට ඕක විවෘත කරන්න දෙස්පාලුවෙක් එයිද?
     
    • Like
    Reactions: Any.key and B.Chat

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    NPP ආහම වත් ටැක්ස් වලින් ඔව්ව ගන්න කාලයක් එයිත 🥲
     
    • Love
    Reactions: Solo Rider

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    Tax gahala rajyasewakayange padi wadi karai
    Aluth unta rassawal dei chandeta

    Tax gewana unge bahutharayak, schools, hospitals walatath gewanawaa. Aaye reddakata da aanduwe eawata salli denne. Oawata salli ekathu karan doca la barida strike ekakwath karala badu tika ganna. Unge tax adu karanna padi wedi karanna nam paarak paarak gaane awidiyi. Rassawa karanna pahusukam naa kiylawath illimak karanna barida. Directors la ehemath innawane oya hospitals wala. Okun hospital edan kada kaarayonta kuliyata dena eka nam jayata karanawa.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,687
    39,372
    113
    Homagama
    Tax gewana unge bahutharayak, schools, hospitals walatath gewanawaa. Aaye reddakata da aanduwe eawata salli denne. Oawata salli ekathu karan doca la barida strike ekakwath karala badu tika ganna. Unge tax adu karanna padi wedi karanna nam paarak paarak gaane awidiyi. Rassawa karanna pahusukam naa kiylawath illimak karanna barida. Directors la ehemath innawane oya hospitals wala. Okun hospital edan kada kaarayonta kuliyata dena eka nam jayata karanawa.
    මේ වටිනා අදහස් වලට බොහෝම ස්තුතියි.

    1. ඕක මේ මාසේ ඇතුලත ගන්න බැරිවුනොත් ලබන මාසේ වැට් එකතුවෙයි මම හිතන්නෙ

    2. මැෂින් එක අරන් දුන්නට මෙන්ටෙනස් වලට ආණ්ඩුවෙන් සල්ලි වෙන් කරයිද?

    3. අර උඩ එකෙක් කිව්වා වගේ අන්තිමට ඕක විවෘත කරන්න දෙස්පාලුවෙක් එයිද?

    පස්මහ බැලුම් බලලා නැකත් බල බල හිටියොත් හැමදාම ඉතින් මෙහෙම තමයි.

    මොකා විවෘත කරත් මිනිස්සු දන්නවා කවුද සල්ලි දුන්නේ කියලා. අනික මොකා විවෘත කරත් අන්තිමෙදි මේ යන්ත්‍රයෙන් වැඩක් ගන්නේ අහිංසක අසරණ මිනිස්සු.
    අපි කවුරුත් ඕක ගෙදර ගෙනියන්නැ.

    ඕවා නම් මේ වෙලාවේ නගන ප්‍රශ්න,..
    ගෞරවයෙන් බුදු සරණයි.
    ------ Post added on Dec 8, 2023 at 2:44 PM

    NPP ආහම වත් ටැක්ස් වලින් ඔව්ව ගන්න කාලයක් එයිත 🥲
    උන් ආවොත් කරයි පම්කක්.
    ------ Post added on Dec 8, 2023 at 2:44 PM