Sri Lanka’s birth rate drops↘️

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    Baby.jpg

    Sri Lanka has reported a significant decrease in annual birth rate between 2019 and 2022, according to the Department of Census and Statistics.

    According to Ada Derana, despite a continuous decrease in birth rates since 2014, data shows a drastic drop in Sri Lanka’s annual birth rate between 2019 to 2022.

    The department states a total of 268,920 births have been reported as of 01 July 2023, while a total of 275,321 births were reported in 2022.

    A decrease of 6,401 in the number of registered births has been reported in 2023 compared to 2022, it added.

    Revealing data on the previous years, the department said 284,848 births were reported in 2021, while over 300,000 births were recorded in 2020.

    Various reasons, such as social and economic constraints, birth control plans, family planning methods and global pandemics are deemed to have contributed towards peoples’ decisions to not have children. (NewsWire)
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,817
    49,107
    113
    සේදවත්ත
    හොඳයි යකූ , සමාජ යතාර්ථය තේරෙන්නෙ නැති උන් තමා මෙහෙම පෝස්ට් දාන්නෙ

    Whats-App-Image-2023-12-08-at-09-37-34-ae769fd5.jpg
    වල්ල කපල දාන්න තමා කරන්න පුලුවන් ලොකුම උදව්ව
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    Baby.jpg

    Sri Lanka has reported a significant decrease in annual birth rate between 2019 and 2022, according to the Department of Census and Statistics.

    According to Ada Derana, despite a continuous decrease in birth rates since 2014, data shows a drastic drop in Sri Lanka’s annual birth rate between 2019 to 2022.

    The department states a total of 268,920 births have been reported as of 01 July 2023, while a total of 275,321 births were reported in 2022.

    A decrease of 6,401 in the number of registered births has been reported in 2023 compared to 2022, it added.

    Revealing data on the previous years, the department said 284,848 births were reported in 2021, while over 300,000 births were recorded in 2020.

    Various reasons, such as social and economic constraints, birth control plans, family planning methods and global pandemics are deemed to have contributed towards peoples’ decisions to not have children. (NewsWire)
    ආර්ථික ප්‍රශ්න නිසා ගොඩක් අය බැන්දට ලමයි හදන එක කල් දානවා. හැදුවත් එකයි දෙකයි. එච්චරයි. ඉස්සරහට වයසක කට්ටිය වැඩිවෙයි ලංකාවේ.
     
    • Like
    Reactions: NRTG

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,305
    2,355
    113
    colombo
    ඉස්ස්රාට මේක ලොකු අවුලක් වෙනවා

    1. 1වසරේ ළමයෙක් දාන්න ඉස්සර තිබ්බ තරගේ දැන් නැහැ මාරං විදියට අප්ලිකෙසන් අඩු වෙලා තියෙන්නේ
    2. දැන් ළමයි හදන්නේ අයිස් ගහල කුඩු ගහලා කොනඩම් එකක් ගන්න සල්ලි නැති වුන් විතරයි
    කසාදෙ දෙකට වෙලා ෆුල් අනාත් මොඩ් යන්න කලින් ළමයි තුනක් සුවර් වයස 23 24 වෙන්න කලින්

    3. මුස්ලිම් වුන් නම් වෙනදා විදියට හදනවා එක වුනාට බැනලා වැඩක් නැහැ වුන් සල්ලි තියෙන නිසා හදන්නවා
    අපේ ගෙවල් ගවා වයස 48 ක් වගේ නාකි නානා 6 ළමයා ලැබුනා ගැනිට 37ක් ද කොහෙද ?

    වයසින් වැඩි වුන් බදින්නේ පොඩි කෙල්ලෝ , හොද අදායමක් ලබලා ස්ථාවර වුනාම පොඩි කෙල්ලේ ඉන්නවා හොද දරු සම්පතක් දෙන්න
    ඇත්තටම ඒ ක්‍රමේ මාරම ප්‍ර්යෝගිකයි
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,821
    198,005
    113
    Colombo, Sri Lanka
    ගොඩක්මි නිස්සුන්ට හම්බවෙන පඩියෙන් සාමාන්‍ය විදිහට කාලා කරන්ට් වතුර බිල් ගෙව්වහම ලොකු ගානක් ඉතිරි වෙන්නේ නැහැ අතේ අනික් දේවල් වලට.
    ඉතින් දරු මල්ලෝ හදලා බඩගින්නේ තියන්න බැරි හන්දා එව්වත් කල් දානවා
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,876
    1
    9,653
    113
    Gampaha
    2020,2021,2022 digatama covid nisa daruwo hadanna epa kiyala kochchara advertise kalada? me eke result ne awith thiyenne..
     
    • Like
    Reactions: NRTG

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    2020,2021,2022 digatama covid nisa daruwo hadanna epa kiyala kochchara advertise kalada? me eke result ne awith thiyenne..

    Piksuda yako..covid kaale minissu gedarama iddi thama wadiyenma lamayi haduwe..rata bankoloth unata passe thama minissu lamayi hadana eka aduma kare..hithapanko gota enna kalinui danui yana wiyadama..
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    ඔය ලමයි හදන එක නවත්තලා තියෙන්නෙ ඉගෙනගත්ත මිනිස්සු
    ගම්වල මෝඩයෝ තාම හදනවා
    හිගන්නු වැඩිවෙයි ඉස්සරහට
     
    • Wow
    Reactions: NRTG