Sri Lanka’s birth rate drops↘️

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    සිංහලු අඩු වෙන තරමටම ප්‍රශ්න අඩුයි
     
    • Wow
    Reactions: NRTG

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    674
    828
    93
    ආර්ථික ප්‍රශ්න නිසා ගොඩක් අය බැන්දට ලමයි හදන එක කල් දානවා. හැදුවත් එකයි දෙකයි. එච්චරයි. ඉස්සරහට වයසක කට්ටිය වැඩිවෙයි ලංකාවේ.
    වයසක අය වැඩිවෙන එකකුත් නෑ. Government hospital එකෙන් ඒ අයව මරලා දානවනේ.🥴
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඉස්ස්රාට මේක ලොකු අවුලක් වෙනවා


    2. දැන් ළමයි හදන්නේ අයිස් ගහල කුඩු ගහලා කොනඩම් එකක් ගන්න සල්ලි නැති වුන් විතරයි
    කසාදෙ දෙකට වෙලා ෆුල් අනාත් මොඩ් යන්න කලින් ළමයි තුනක් සුවර් වයස 23 24 වෙන්න කලින්


     
    • Haha
    Reactions: NRTG and jjpala

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,314
    25,518
    113
    බැඳපු ජෝඩු රට යන්න බලාගෙන ළමයි නොහද ඉන්නවා. ගොඩක් එවුන් බඳින්නෙ නේතිව ඉන්නවා රට යන්න බලාගෙන.

    පැළපැදියම් උන්ට ළමයි හදන්න තියා කන්න බොන්න වත් සල්ලි නැහැ.

    cow& gate 400g 3500.00
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,469
    2,562
    113
    colombo

    සිරාවට් මේක තමයි වෙන්නේ හපෝ අපි පරම්පරා දෙකක් යනකොට අරුන්ගේ පරම්පරා තුනක් ගිහින් ළමයි 3-5ක් එක්ක
     
    • Like
    Reactions: NRTG