හොදම night time data package එක

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,596
    2,698
    113
    colombo
    වැසියෙනි හොදම night time data package එක time base පැකේජු ව කියනු මැනවි

    ඉස්සර dialog ලාගේ time based package එක අයින් කරලා නේ තියෙන්නේ
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,566
    30,692
    113
    අපායෙ දොරකඩ
    Hutch Unlimited Downloader
    30 Nights 12am-8am
    Rs. 375/=

    ඊයෙ 108GB download කරා.

    Signals තියෙනවනන් ගත්තට පාඩුනෑ. Speed එක 30Mbps - 90Mbps යනව.
    පාන්දර 3න් වගෙ පස්සෙ 60+ යනව.
     
    • Like
    Reactions: jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,596
    2,698
    113
    colombo
    Hutch Unlimited Downloader
    30 Nights 12am-8am
    Rs. 375/=

    ඊයෙ 108GB download කරා.

    Signals තියෙනවනන් ගත්තට පාඩුනෑ. Speed එක 30Mbps - 90Mbps යනව.
    පාන්දර 3න් වගෙ පස්සෙ 60+ යනව.
    PHONE HOTSPOT DA DONGLE DA
     
    • Like
    Reactions: Reincarnator

    lilman

    Well-known member
  • May 10, 2009
    40,785
    54,178
    113
    Colombo
    Hutch Unlimited Downloader
    30 Nights 12am-8am
    Rs. 375/=

    ඊයෙ 108GB download කරා.

    Signals තියෙනවනන් ගත්තට පාඩුනෑ. Speed එක 30Mbps - 90Mbps යනව.
    පාන්දර 3න් වගෙ පස්සෙ 60+ යනව.

    monawada ban ochchara downlad karanne ? :confused:
     
    • Like
    Reactions: Reincarnator

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,167
    1,460
    113
    Kandy
    Mobile Hotspot දාල තමා මම දැනට use කර
    SLT Happy Day වලට බාන්න Seedbox එකට දාගෙන හිටපුව. එදා ඔක්කොම ගන්න බැරිවුනා.
    hotspot speed eka hodai latest phone wala cause of wi-Fi chip. seedbox eka mkdda use karana. 30mbps 8 n bedala ena speed ekane hari