උබල use කරන monthly data packages මොනවද?

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,108
    5,733
    113
    දැනට use කරන්නෙ dialog 1599 package එක. මීට වඩා හොද එකක් තියනවද? voice and data දෙකටම?
     

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,169
    1,213
    113
    mama nam mobitel 1989 one shot ultra, ethakota kalin 1550 hutch unlimited calls and data. maru wenna yanne Ultra Blaster 2995 dialog 100GB...
     

    shepard1500

    Active member
  • Apr 9, 2025
    218
    183
    43
    දැනට use කරන්නෙ dialog 1599 package එක. මීට වඩා හොද එකක් තියනවද? voice and data දෙකටම?
    1Mbps පැකේජ් නම් වාත හැම නෙට්වර්ක් එකේම. මේ වගේ ඒවා දාගන්න.
    https://www.dialog.lk/mobile-broadband/prepaid/ultra-blaster

    priority data දෙන power plan ටිකත් අවුලක් නෑ. හැබැයි priority data නිසා ගාණ වැඩි.