VAT %18

topkollek

Well-known member
  • May 22, 2014
    43,043
    1
    57,079
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එක පාර කන හරහා ගැහුවා වගේ ඉන්ධන වලට %18ක VAT එකක් ගහන්න මුන්ට අමු කැවිලාද ?

    මේක නිසා හැම බඩුවක් ම %30කින් වත් වැඩි වෙයි ? මිනිස්සුන්ට තාම තේරිලා නැහැ

    මුන් මේ හොරකම් නතර කරාද ?කොමිස් නැති කරලාද ? ඒවායේ හිග පියන්නත් ගන්නේ මේ VAT වලින්

    කරන්ට් වතුර වැඩිවෙයි රෙන්ට් වැඩි වෙයි බිස්නස කරලා ඉවරයි . කස්ටම් එකෙන් බදු වංචා කරන වුන්ට නම් කිසි අවුලක් වෙන්නේ නැහැ මෙකෙන්

    මේකට ඇත උස්සන එකෙක්ටවත් ආයෙත් චන්දෙ දෙන්න එපා මලාට
    10.5% wedi wenne petrol
     
    amila.madushan

    Well-known member
  • Mar 23, 2010
    373
    227
    63
    39
    Lost
    mun wadi karannama balanawa vitharai. okunge viyadam adu karanna poddak wath hithanne ne. 3% wadi wenawa wage thibbata loku case ekak wei. me sare kadwalata waripanam tax wadi karala 46% wage. ahuwama 2002 passelu wadi kale. Fuel 18% giyama hama dema 25% wath wadi wei. mun karanne un tika berila apita puluwan tharam kattak set karanna. oya ekektawath minisunge dukak therenne wath ne.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,875
    31,658
    113
    එක පාර කන හරහා ගැහුවා වගේ ඉන්ධන වලට %18ක VAT එකක් ගහන්න මුන්ට අමු කැවිලාද ?

    මේක නිසා හැම බඩුවක් ම %30කින් වත් වැඩි වෙයි ? මිනිස්සුන්ට තාම තේරිලා නැහැ

    මුන් මේ හොරකම් නතර කරාද ?කොමිස් නැති කරලාද ? ඒවායේ හිග පියන්නත් ගන්නේ මේ VAT වලින්

    කරන්ට් වතුර වැඩිවෙයි රෙන්ට් වැඩි වෙයි බිස්නස කරලා ඉවරයි . කස්ටම් එකෙන් බදු වංචා කරන වුන්ට නම් කිසි අවුලක් වෙන්නේ නැහැ මෙකෙන්

    මේකට ඇත උස්සන එකෙක්ටවත් ආයෙත් චන්දෙ දෙන්න එපා මලාට
    Gov service haththa pagawa kana eka thawa wadi wei
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    oil price walata vat nadda ban danata

    408.28 petrol price ?
    ------ Post added on Dec 10, 2023 at 9:22 PM

    warenko uttalata chnade dennnam 3kma thiyenawa kiwwa next year .
    ------ Post added on Dec 10, 2023 at 9:23 PM

    දැන් තියන ගානට 18% ක් එන එක නෙවෙයි වෙන්නේ.

    මේ තියෙන්නෙ දැනට ගහන බදු

    Capturep92.PNG

    බදු නැතුව පෙට්‍රල් 92 = ((346 - (50+77))*100)/107.5 = 203.72 (CIF මේක තව ටිකක් අඩු වෙන්න ඔනේ. ceypetco මෙහෙයුම් පිරිවැය එක්ක මේ ගාන)

    PAL අයින් කරල VAT 18% ගැහුවොත්,

    VAT = (203.72+20.372+50+77)*18% = 63.19656 (custom එකේ VAT BASE එක ගන්න වෙනම calculation එකක් තියනවා)

    203.72 + 63.19656 + 50 + 77 = 393.92 ~ 394 (වැඩිවීම 13.87%)

    PAL අයින් කරේ නැත්නම්,

    VAT = (203.72+20.372+15.279+50+77)*18% = 65.94678

    203.72 + 50 + 65.94678 + 15.279 + 77 = 411.95 ~ 412 (වැඩිවීම 19.08%)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    දවල් රෑ නිදි නැතුව මහන්සි වෙලා වැඩ කරලා ගන්න පඩියට 36%ක් එක පාර බදු ගහනකොට, කාලකන්නි සතුටක් ලබලා හුරේ දාපු සක්කිලි හැත්තට රිදෙන්න ඔහොම ගහන්න ඕනේ තමයි...

    මම නම් කියන්නේ මේ මදි කියල..අනුන්ට කෙළවෙනකොට සතුටු වුනාට තමන්ගේ බත් පතට කෙලවෙනකොට කොහොමද කියල ඕකුන්ට දැනෙන්න ඕනේ..එතකොටවත් අසාදාරනය දැක්කම ඒක තමන්ටද, වෙන කෙනෙක්ටද නොහිතා හරි පැත්තේ හිටගෙන,තවත් කාලකන්නි හොර හැත්තට හුරේ නොදා, උන්ව එලවන්න ඕනෙයි කියන එකවත් හිතට වදියි නේ
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,487
    113
    ලග පාත

    තෙල් මිල ලොකුවට වෙනස් වෙන්නේ නැති වෙයි , ලෝක වෙලදපොලේ තෙල් මිල අඩු වෙලා නිසා ඒ අඩු වෙච්ච ගානට ටැක්ස් එක ඇඩ් කරලා , අඩු වීමේ සහනය ලැබෙන එකක් නැති වෙයි
     
    • Like
    • Sad
    Reactions: KDI12 and Tharaka25

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,213
    22,686
    113
    මට තියෙන අවුල බන් මුන් එදාවේලට TAX ගැහුවට long term plan එකක් නෑ.
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    ලබන පාර මමත් මාලිමාවට. ඒ උන්ට මේ රට ගොඩගන්න වැඩපිළිවෙළක් තියෙන නිසා වත් උන්ට මේක ගොඩගන්න පුළුවන් නිසා වත් නෙවෙයි මුන් එක්ක තියෙන තරහට ඇරියස් කවර් කරගන්න තමයි දෙන්නෙ
    Same here. I dont care if jeppo does well or not, all I want is to kick out the bastards
     
    • Like
    Reactions: fdk

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,503
    5,402
    113
    මට තියෙන අවුල බන් මුන් එදාවේලට TAX ගැහුවට long term plan එකක් නෑ.
    Mewa okkoma end of 2024 namal wa genna thamai naaki ranila wade karanne, umbalata therenne nadda? U thamai dan baby ge appachchi
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,092
    4,864
    113
    මේක නිසා හැම බඩුවක් ම %30කින් වත් වැඩි වෙයි ? මිනිස්සුන්ට තාම තේරිලා නැහැ
    Gov unata padi gewannyi, 225 jiwath wennai, Ranil dannwa uta aya enne na kiyla, so uge atal eka gnnawa.
    මේකට ඇත උස්සන එකෙක්ටවත් ආයෙත් චන්දෙ දෙන්න එපා මලාට
    meka tamai karanna one
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,105
    3,904
    113
    දවල් රෑ නිදි නැතුව මහන්සි වෙලා වැඩ කරලා ගන්න පඩියට 36%ක් එක පාර බදු ගහනකොට, කාලකන්නි සතුටක් ලබලා හුරේ දාපු සක්කිලි හැත්තට රිදෙන්න ඔහොම ගහන්න ඕනේ තමයි...

    මම නම් කියන්නේ මේ මදි කියල..අනුන්ට කෙළවෙනකොට සතුටු වුනාට තමන්ගේ බත් පතට කෙලවෙනකොට කොහොමද කියල ඕකුන්ට දැනෙන්න ඕනේ..එතකොටවත් අසාදාරනය දැක්කම ඒක තමන්ටද, වෙන කෙනෙක්ටද නොහිතා හරි පැත්තේ හිටගෙන,තවත් කාලකන්නි හොර හැත්තට හුරේ නොදා, උන්ව එලවන්න ඕනෙයි කියන එකවත් හිතට වදියි නේ
    Politikkoma newe ban Tax Advisors la mey okkoma karanne unge mafia. Hari Tax Advisors hitiyanam mehema wen na.
     
    • Like
    Reactions: kolavari

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,909
    12,247
    113
    Behind u :p
    අපි හම්බ කරොත් අපි කනවා
    රුපියල් හැටට නෙස්ප්‍රේ කිරි පැකට් එකයි, 50 හෙ මාරි පැකට් එකයි ගන්න උනුත් ඔහොම තමයි කියන්නෙ 😁
     
    • Haha
    Reactions: Any.key

    gama22

    Well-known member
  • ලබන පාර මමත් මාලිමාවට. ඒ උන්ට මේ රට ගොඩගන්න වැඩපිළිවෙළක් තියෙන නිසා වත් උන්ට මේක ගොඩගන්න පුළුවන් නිසා වත් නෙවෙයි මුන් එක්ක තියෙන තරහට ඇරියස් කවර් කරගන්න තමයි දෙන්නෙ
    ඔහොම ජන්දේ දෙන්න යන්න.එපා බන් මුලින්ම හිතපන් මෙච්චර කල් රට කොරපු උන් කොරපු දෙයින් ලැබුන ප්‍රතිඵලය. උන්ටම දීලා මෙහම කොරලා හරියයිද කියලා. මේකේ ඉන්න එදා වේල හම්බ කරන් මේකේ හැමිණෙන පුන්නක්කු සූකරයන් කීප දෙනෙක් ඉන්නවා. අසූචිත් සූකරයන්ට රස උනාට හැමෝටම රස නෑ. උන්ගෙත් බඩ පිරෙන්න එපැයි. ඕන ගූ ගොඩක් පවතින රජය කොරන හොදයි කියන්නේ ඒකයි. ඒකට කමක් නෑ.
     
    • Like
    Reactions: wawula

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඔහොම ජන්දේ දෙන්න යන්න.එපා බන් මුලින්ම හිතපන් මෙච්චර කල් රට කොරපු උන් කොරපු දෙයින් ලැබුන ප්‍රතිඵලය. උන්ටම දීලා මෙහම කොරලා හරියයිද කියලා. මේකේ ඉන්න එදා වේල හම්බ කරන් මේකේ හැමිණෙන පුන්නක්කු සූකරයන් කීප දෙනෙක් ඉන්නවා. අසූචිත් සූකරයන්ට රස උනාට හැමෝටම රස නෑ. උන්ගෙත් බඩ පිරෙන්න එපැයි. ඕන ගූ ගොඩක් පවතින රජය කොරන හොදයි කියන්නේ ඒකයි. ඒකට කමක් නෑ.

    u ehema hithala hari hari patthata me sare vote karana nisa awulk na...