බංග්ලාදේශ කාන්තාවකට සිදු වූ හදිය

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මුන්ට පිස්සුද දන්නෑ ලංකාවෙ සංචාරය කරන්න එන්නෙ. එනවනම් අමු හිඟන්නො වගේ එන්න ඕන. ATM card වලින් payment කරලා එදිනෙදා ඕන සල්ලි එදිනෙදා අරන් ෂේප් එකේ කරන සංචාරයක් කරලා යන්න ඕන මේ රටට එනවනම්. රත්තරන් දාගෙන සල්ලි මිටි ගණන් අරන් යනවනම් ඔහොම තමා වෙන්නෙ. හරිහමන්නීතියක් නැති රටේ ඔයිට එහා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    That fucker should not be released to the public. I'm sure that someday he will kill someone; if not, that has already happened.

    https://www.newsfirst.lk/2019/06/25/shop-owner-stabbed-to-death-in-dehiwala/

    Shop owner stabbed to death in Dehiwala​

    Written by Staff Writer 25 Jun, 2019 | 1:16 PM
    • Share:

    COLOMBO (News 1st) – A man who attempted to rob a shop which sells building material in Dehiwala had stabbed the 63-year-old owner to death last evening (June 24).
    Police said the owner was resting after lunch inside the shop and the robber who had entered it, stabbed him with a sharp weapon and fled the area.

    A police investigation is underway to locate and arrest the suspect.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ow ban ara ganita gahana widiya :no:

    Ow ban, sakkiliyek

    maralama danna ona, society eke innna denne hoda ne

    මුන්ට පිස්සුද දන්නෑ ලංකාවෙ සංචාරය කරන්න එන්නෙ. එනවනම් අමු හිඟන්නො වගේ එන්න ඕන. ATM card වලින් payment කරලා එදිනෙදා ඕන සල්ලි එදිනෙදා අරන් ෂේප් එකේ කරන සංචාරයක් කරලා යන්න ඕන මේ රටට එනවනම්. රත්තරන් දාගෙන සල්ලි මිටි ගණන් අරන් යනවනම් ඔහොම තමා වෙන්නෙ. හරිහමන්නීතියක් නැති රටේ ඔයිට එහා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.

    ඒක හරි , no doubt

    එත් ඉතින් එහෙම ඉන්න ඕන නන් පොලිසියක්, ආරක්සක අමාත්‍යාන්සයක් බදු මුදකින් නඩත්තු කරන්න්නෙ මොකටද :(

    ------ Post added on Dec 11, 2023 at 2:55 PM
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Kauruwath mokuth karanne na ara ganu kena beraganna.. Issara lankawa nemei dan tiyenne.. Issara ohoma deyak unoth keedenek karadarayata path una kenawa beraganna enawada... mekath dan wena ratawal ganata gihin.. One ekak wedden apita moko ganata dan minissu selfish wela..

    I really miss the humanitarian qualities of old Sri lanka
     
    isisarath colombo ohoma thamayi, issara pita kotuwe elipita pihi penna mankolla kanne, dan ayeth wadi wela tika tika owa colombo.
    nagara sabawe chanda dayakayo bahutharaya mudukku wala un nisa owa natattane naha kawadawath.
    70 di manning market eke sinhala un karana kada godak thibba , kaapam nodi case nisa sinhala un kada ayin kara gatta e dawas wala godak ,tamil un shape eke kappan gewagena kara.