කේන්දර බලන්න එන මිනිස්සුන්ව මෙහෙම බයකරලා මානසිකව වට්ටලා පස්සෙ ගිනි ගනන්වලට උන්ගෙ යන්තර විකුනගන්න එක තමයි දැන් ඉන්න කේන්දර කාරයො කරන්නෙ.
මේ තියෙන්නෙ මේකෙ Lovtus මට කේන්දරේ බලලා කියපුදේවල්.
මේ අහපන් , මම කියපු අනාවැකියක් වැරදිලත් නෑ, වරදින්නෙත් නෑ. මම හරියටම කියන්නම්. උබ ඇත්තටම මානසික ලෙඩෙක්. බොහෝ විට සෝෂල් පෝබියා වෙන්න පුළුවන්. උබට කවදාවත් සමාජෙට බැහැලා සාර්ථක මිනිහෙක් විදිහට ජීවත්වෙන්න ලැබෙන්නේ නෑ. උබ මුළු ලෝකෙටම වෛර කරන තරමට ලෝකයත් උබව පිළිකුල් කරනවා. උබේ ඇතුලාන්තේ තියෙන ඉරිසියාව නිසාම උබේ මරණය ඉක්මන් වෙනවා. නිතර ක්‍රෝධයෙන් ඉරිසියාවෙන් පුපුරන නිසා උබේ ලේ විෂවෙලා උබ ඔය ඉන්න ගුබ්බෑයම ඇතුලෙම වැරහැලි ඇඳගෙන හොටු සෙවල පෙරාගෙන මල පෙරේතයෙක් වගේ මැරෙන්නේ. හෙනම කාලකන්ණි යෝගයක් උබට තියෙන්නේ බන්. පෙර පවු. මේ ආත්මෙත් මේ වගේ තව තව පවු කරගෙන ලබන ආත්මෙත් මලපෙරේතයෙක් වෙලා ඉපදිලා දුක්විදපන්. මම ලබන අවුරුද්දේ ලියන පොතේ ආදර්ශ කාලකන්ණි යෝගයට උබේ කේන්දරේ තියෙන අවයෝගය දාන්න හිතාගෙන ඉන්නේ