වැට් 18% කරපු එක සම්මත ගත්ත එකට අරලියගහ මන්දිරයේ පාටියක් එහෙම දාලනේ. ජනතාව මත බදු බර පටවනවට එකෙන්ම විරුද්ධයි කියල පාර්ලිමේන්තු පනතෙ චන්දෙට වත් නොගියපු නාමලාත් පාටියට හිහින් නේ.
මේ පොඩි ප්‍රශ්නයක් තියනව අහන්න.
ඒ සිරාවට උබලව අමු මෝඩයොන්ට අන්දල උන් ආතලුත් ගද්දි කොහොමද බං කේන්ති යන් නැතුව ඉන්නෙ.
නැත්තම් උබලට එහෙම ගානක්වත් නැද්ද "ඒව ඉතිං එහෙමනෙ අපි මොනව කරන්නද" වගෙ පාඩුවෙ ඉන්නවද
නැත්තම් මේක මගේ අවුලක්ද
බන්දුලය එඑහෙම කියන ඒවට දත්කූරු කනව මම නම් අවුරුදු 16-17 කාලෙ ඉදන් (සාමාන්‍ය තේරෙන වයස)

. nattam oya inna hatta ambarila yanna huuniyamak karanna ekkek nane