Answered VAT පාටිය 🤣

ඇත්තම ෆීලින් එක මොකක්ද ඔයාගෙ නියෝජනය ඔයාව අමු පොන්නයෙක් ගානට දාන එකට

  • තරහයි, ඇගේ මාලු නටනවා. චන්දයක් ආවම බලාගමු

  • ඇගේ මාලු නටනවා. චන්දයක් ඇවිත් වැඩක් නෑ. චන්දෙ දෙන්නෑ

  • ඉති මොකද්ද අවුල/ ගානක් නෑ පුරුදු වෙලා

  • අපි හම්බ කලොත් අපි කෑවා

  • ආතල් නේ ඉතිං

  • මට අදාල නෑ. ඕව ගැන හොයන් නෑ. මගෙ වැඩක් බලන් ඉන්නවා

  • මම පොන්නය කොහොමත්. අරිද්දි තව ආසයි

Results are only viewable after voting.

samindi

Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    වැට් 18% කරපු එක සම්මත ගත්ත එකට අරලියගහ මන්දිරයේ පාටියක් එහෙම දාලනේ. ජනතාව මත බදු බර පටවනවට එකෙන්ම විරුද්ධයි කියල පාර්ලිමේන්තු පනතෙ චන්දෙට වත් නොගියපු නාමලාත් පාටියට හිහින් නේ.

    මේ පොඩි ප්‍රශ්නයක් තියනව අහන්න.
    ඒ සිරාවට උබලව අමු මෝඩයොන්ට අන්දල උන් ආතලුත් ගද්දි කොහොමද බං කේන්ති යන් නැතුව ඉන්නෙ.
    නැත්තම් උබලට එහෙම ගානක්වත් නැද්ද "ඒව ඉතිං එහෙමනෙ අපි මොනව කරන්නද" වගෙ පාඩුවෙ ඉන්නවද

    නැත්තම් මේක මගේ අවුලක්ද 🤣
    බන්දුලය එඑහෙම කියන ඒවට දත්කූරු කනව මම නම් අවුරුදු 16-17 කාලෙ ඉදන් (සාමාන්‍ය තේරෙන වයස)
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,925
    11,976
    113
    Vat gahanna ona nathuwa duwanna ba.. oya vat epa kiyana unuth nikan kanna balan inna anathayo..

    habai banku polu thibba ewa, tax billion ganan walin nogewa inna ewa okkomath aya karaganna ona..
    kisi assets nathuwa billion ganan loan deela ausi panala inna bank managers la, mehe loan gahala rata panna un, undial karana un okkomata action ganna ona..
    ewa ehema thiyeddi lesiyata vat witharak wadi karala hariyanne na..
     
    Last edited:

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,989
    14,063
    113
    මන් වැරදි වෙන්න පුළුවන්
    කුහකෙයෙක් වෙන්න පුළුවන්
    මෙහෙන් යන නිසා (වැඩ ටික කෙරීගෙන යනවා තාම ) ,මන් ඕව ගැන හොයන්නේ නැ
    අම්මලට කන්න දෙන්න ,බලාගන්න එක ප්‍රශ්නයක් නෙමේ මට,ඒවාට ඉන්වෙස්ට්මන්ට්,ලෑන්ඩ්ස් තියෙනවා

    මිනිස්සු පව්,අපි කොච්චර කිව්වත් මුන් වෙනස් වෙන්නේ නැ,මෝඩයි
    මෝඩකම නිදහසට කරුණක් නෙමේ.එක නිසා උන් වෙනුවෙන් උබලා අපිට දුක් වෙනවා ඇරෙන්න කරන්න දෙයක් නැ.
    උන් තේරුම් ගන්නේ නැ,
    අයෙත් රාජපක්ස පරයෙක්ට හරි රනිල් පොන්ස්ට හරි පුතනෝ හරි තමයි ඔකුන්ගේ තේරීම.

    ඇත්තටම මන් ගිය පාර චන්දෙ දැම්මේ නැ, මන් ඉන්න බලාපොරොත්තුවක් නැති රටක චන්දයක් දාල වෙනසක් කරන්න ඕන උනේ නැ.මේ රටේ මිනිස්සු ඉල්ලන දේ තමයි උන්ට ලැබෙන්නේ.

    දුකයි ,කරන්න දෙයක් නැ.
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    attatama oya huuniyan kiyanne patta boruvak ne.:baffled:. nattam oya inna hatta ambarila yanna huuniyamak karanna ekkek nane :angry:
    Vat gahanna ona nathuwa duwanna ba,
    habai banku polu thibba ewa, tax billion ganan walin nogewa inna ewa okkomath aya karaganna ona..
    gahana vat + tax walata wena de hithanakota ne mala paninne :(:(
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,925
    11,976
    113
    මන් වැරදි වෙන්න පුළුවන්
    කුහකෙයෙක් වෙන්න පුළුවන්
    මෙහෙන් යන නිසා (වැඩ ටික කෙරීගෙන යනවා තාම ) ,මන් ඕව ගැන හොයන්නේ නැ
    අම්මලට කන්න දෙන්න ,බලාගන්න එක ප්‍රශ්නයක් නෙමේ මට,ඒවාට ඉන්වෙස්ට්මන්ට්,ලෑන්ඩ්ස් තියෙනවා

    මිනිස්සු පව්,අපි කොච්චර කිව්වත් මුන් වෙනස් වෙන්නේ නැ,මෝඩයි
    මෝඩකම නිදහසට කරුණක් නෙමේ.එක නිසා උන් වෙනුවෙන් උබලා අපිට දුක් වෙනවා ඇරෙන්න කරන්න දෙයක් නැ.
    උන් තේරුම් ගන්නේ නැ,
    අයෙත් රාජපක්ස පරයෙක්ට හරි රනිල් පොන්ස්ට හරි පුතනෝ හරි තමයි ඔකුන්ගේ තේරීම.

    ඇත්තටම මන් ගිය පාර චන්දෙ දැම්මේ නැ, මන් ඉන්න බලාපොරොත්තුවක් නැති රටක චන්දයක් දාල වෙනසක් කරන්න ඕන උනේ නැ.මේ රටේ මිනිස්සු ඉල්ලන දේ තමයි උන්ට ලැබෙන්නේ.

    දුකයි ,කරන්න දෙයක් නැ.
    ketiyen kiwwoth $ adayamen danenneth nathi fraction ekak lankawe jeewath wenna wiyadam wenakota, income taxuth nathi nisa vat 50% unath ganak na thama..
    habai anik minissu wenuwen kathakale..
     
    • Love
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,989
    14,063
    113
    ketiyen kiwwoth $ adayamen danenneth nathi fraction ekak lankawe jeewath wenna wiyadam wenakota, income taxuth nathi nisa vat 50% unath ganak na thama..
    habai anik minissu wenuwen kathakale..
    ඔව් මටත් ඩොලර් ඉන්කම් සෝර්ස් දෙක තුනක් තියෙනව තියෙනවා(මහා ලොකු ඒවා නෙමේ )අද රස්සාව නැති උනත් කාල බීල ඉන්න ඇති එක.

    අනිත් මිනිස්සු පව් ,එත් හිතලා බලපන් අපිට දුක් වෙනවා ඇරෙන්න කරන්න දෙයක් නැ.
    කව්රු මොනවා කිව්වත් හරක් ටික හැදෙන්නේ නැ බන්,
     
    • Like
    Reactions: raman2 and lilman

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ පොඩි ප්‍රශ්නයක් තියනව අහන්න.
    ඒ සිරාවට උබලව අමු මෝඩයොන්ට අන්දල උන් ආතලුත් ගද්දි කොහොමද බං කේන්ති යන් නැතුව ඉන්නෙ.
    නැත්තම් උබලට එහෙම ගානක්වත් නැද්ද "ඒව ඉතිං එහෙමනෙ අපි මොනව කරන්නද" වගෙ පාඩුවෙ ඉන්නවද
    මෙන්න මේක නිසා තමා බන් ලංකාවට එදා ඉදන් කෙල උනේ.
    කොන්ද පන නැති ජාතියක්. ඇයි ප්‍රාදේශීය සබාවේ මන්ත්‍රී ටකරන් බෙදලා තියෙන්නේ. පොර තරහා වෙයි කියල ගමේම කතා නොකරන සෙට් එක ගොඩයි. උන් තරහ කරගන්න බැනේ කියල තව සෙට් එකක් කට වහනවා. ඔහොම ඉතින් රටම කට වහනවා මොනවා උනත් කරන්න දෙයක් නැ තියන විදිහට යමු කියල.

    කාලකන්නි ඉන්න ලෝකේ හොදම රට. මේකේ ඉන්න එක එකා කියන දේවල් අහන්නේ නැතුව දැන්ම යන දිහාක පලයල්ලා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,779
    40,423
    113
    මේ රටේ වැඩි හරියක් දුප්පත් එවුන් දාර තැරි ගං බයියො. උන් තමයි යට ඉඳන් එකොලහ වීඩියෝ එකෙත් ඉන්නෙ. උන් තමයි රනිල් දරුවො හදපු නැති එකටත් කයි කතන්දර කිව්වෙ.

    එහෙම බයියන්ට රනිල් අරිනව බලන් ඉන්න ආසයි
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ රටේ වැඩි හරියක් දුප්පත් එවුන් දාර තැරි ගං බයියො. උන් තමයි යට ඉඳන් එකොලහ වීඩියෝ එකෙත් ඉන්නෙ. උන් තමයි රනිල් දරුවො හදපු නැති එකටත් කයි කතන්දර කිව්වෙ.

    එහෙම බයියන්ට රනිල් අරිනව බලන් ඉන්න ආසයි
    meka ahapako

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    මන් වැරදි වෙන්න පුළුවන්
    කුහකෙයෙක් වෙන්න පුළුවන්
    මෙහෙන් යන නිසා (වැඩ ටික කෙරීගෙන යනවා තාම ) ,මන් ඕව ගැන හොයන්නේ නැ
    අම්මලට කන්න දෙන්න ,බලාගන්න එක ප්‍රශ්නයක් නෙමේ මට,ඒවාට ඉන්වෙස්ට්මන්ට්,ලෑන්ඩ්ස් තියෙනවා

    මිනිස්සු පව්,අපි කොච්චර කිව්වත් මුන් වෙනස් වෙන්නේ නැ,මෝඩයි
    මෝඩකම නිදහසට කරුණක් නෙමේ.එක නිසා උන් වෙනුවෙන් උබලා අපිට දුක් වෙනවා ඇරෙන්න කරන්න දෙයක් නැ.
    උන් තේරුම් ගන්නේ නැ,
    අයෙත් රාජපක්ස පරයෙක්ට හරි රනිල් පොන්ස්ට හරි පුතනෝ හරි තමයි ඔකුන්ගේ තේරීම.

    ඇත්තටම මන් ගිය පාර චන්දෙ දැම්මේ නැ, මන් ඉන්න බලාපොරොත්තුවක් නැති රටක චන්දයක් දාල වෙනසක් කරන්න ඕන උනේ නැ.මේ රටේ මිනිස්සු ඉල්ලන දේ තමයි උන්ට ලැබෙන්නේ.

    දුකයි ,කරන්න දෙයක් නැ.
    ඔයාටම එහෙම වැරදියි කියන්න බෑ බ්‍රෝ. අපේ ඔෆිස් එකේ ඉන්නෙත් ඔය වගෙ අය තමා 90% හැබැයි අරගලේ කාලෙ සමහර උන්ට ට්‍රිගර් වුනා. අඩේ අපි හම්බකරන් කාල හිටියමත් කෙල වෙනව නේ කියල. අද ඒ සෙට් එක ලංකාවෙ නෑ. ඔයත් මට හිතෙන්නෙ රට යන තීරනය ගත්තෙ ලංකාව බංකොලොත් වුනාමනෙ. සාදාරනයි බනින් නෑ
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,989
    14,063
    113
    ඔයාටම එහෙම වැරදියි කියන්න බෑ බ්‍රෝ. අපේ ඔෆිස් එකේ ඉන්නෙත් ඔය වගෙ අය තමා 90% හැබැයි අරගලේ කාලෙ සමහර උන්ට ට්‍රිගර් වුනා. අඩේ අපි හම්බකරන් කාල හිටියමත් කෙල වෙනව නේ කියල. අද ඒ සෙට් එක ලංකාවෙ නෑ. ඔයත් මට හිතෙන්නෙ රට යන තීරනය ගත්තෙ ලංකාව බංකොලොත් වුනාමනෙ. සාදාරනයි බනින් නෑ
    ඔව් මචං,නැත්නම් මෙලහකට ගිහිං
    බංකොලොත් වෙන්න කලින් යන්න අදහසක් තිබ්බෙම නැ
    මෙහෙ මැච් එකක් ගහගෙන ඉන්න පුළුවන් ලොකු අවුලක් නැ, ඒ උනාට මේ වගේ බංකොලොත් රටක ළමයෙක්වත් හදල තේරුමක් නැ නේ.මන් නම් යන්නේ ගොඩක් ළමයි ගැන හිතලා,දැනට ළමයි නැ,ඒ නිසා ඉක්මනට මාරු වෙනවා
     
    • Like
    Reactions: samindi

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,978
    14,345
    113
    වැලිවේරිය
    Meanwile Commerade Anura...Suddiyo nam nothing bro :D
    409700251_2622071477949113_680481223931541943_n.jpg
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,468
    15,430
    113
    Gampaha
    උකුණු පුකක් වැනි මොළයක් තියන එවුන්ටත් දැන් තෙරෙනවා අපේ ගැලවුම්කරු අනුර බව... :yes:

    E45KwJnpPVI-sUjdv_sljR7hU7YFZOQsKDAVSscg7tWGkIgpZR6vXGYs4QgVPP5BidO3E_x_ZQ=s900-c-k-c0x00ffffff-no-rj
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,926
    13,843
    113
    126
    Hogwarts
    මන් වැරදි වෙන්න පුළුවන්
    කුහකෙයෙක් වෙන්න පුළුවන්
    මෙහෙන් යන නිසා (වැඩ ටික කෙරීගෙන යනවා තාම ) ,මන් ඕව ගැන හොයන්නේ නැ
    අම්මලට කන්න දෙන්න ,බලාගන්න එක ප්‍රශ්නයක් නෙමේ මට,ඒවාට ඉන්වෙස්ට්මන්ට්,ලෑන්ඩ්ස් තියෙනවා

    මිනිස්සු පව්,අපි කොච්චර කිව්වත් මුන් වෙනස් වෙන්නේ නැ,මෝඩයි
    මෝඩකම නිදහසට කරුණක් නෙමේ.එක නිසා උන් වෙනුවෙන් උබලා අපිට දුක් වෙනවා ඇරෙන්න කරන්න දෙයක් නැ.
    උන් තේරුම් ගන්නේ නැ,
    අයෙත් රාජපක්ස පරයෙක්ට හරි රනිල් පොන්ස්ට හරි පුතනෝ හරි තමයි ඔකුන්ගේ තේරීම.

    ඇත්තටම මන් ගිය පාර චන්දෙ දැම්මේ නැ, මන් ඉන්න බලාපොරොත්තුවක් නැති රටක චන්දයක් දාල වෙනසක් කරන්න ඕන උනේ නැ.මේ රටේ මිනිස්සු ඉල්ලන දේ තමයි උන්ට ලැබෙන්නේ.

    දුකයි ,කරන්න දෙයක් නැ.
    ammlata ledak hadunama bala behet use karanna wena eka gana moko hitanne.. lankawe loku pvt hospitals wala stocks physical observation ekakta man gya last few months, wedipurama tiyenne Indian medicine.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    මේ රටේ වැඩි හරියක් දුප්පත් එවුන් දාර තැරි ගං බයියො. උන් තමයි යට ඉඳන් එකොලහ වීඩියෝ එකෙත් ඉන්නෙ. උන් තමයි රනිල් දරුවො හදපු නැති එකටත් කයි කතන්දර කිව්වෙ.

    එහෙම බයියන්ට රනිල් අරිනව බලන් ඉන්න ආසයි
    රනිල්ටත් ළමයි ඉන්නවා සාගලට පුලුවන් වුනා නම්.. බයියෝ නම් රනිල් සර් අරින එක සෑපයි කිය කියනේ ඉන්නේ
     
    • Haha
    Reactions: ruchira55