Answered VAT පාටිය 🤣

ඇත්තම ෆීලින් එක මොකක්ද ඔයාගෙ නියෝජනය ඔයාව අමු පොන්නයෙක් ගානට දාන එකට

  • තරහයි, ඇගේ මාලු නටනවා. චන්දයක් ආවම බලාගමු

  • ඇගේ මාලු නටනවා. චන්දයක් ඇවිත් වැඩක් නෑ. චන්දෙ දෙන්නෑ

  • ඉති මොකද්ද අවුල/ ගානක් නෑ පුරුදු වෙලා

  • අපි හම්බ කලොත් අපි කෑවා

  • ආතල් නේ ඉතිං

  • මට අදාල නෑ. ඕව ගැන හොයන් නෑ. මගෙ වැඩක් බලන් ඉන්නවා

  • මම පොන්නය කොහොමත්. අරිද්දි තව ආසයි


Results are only viewable after voting.

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    මේ සක්කිලි ටිකට වැට බඳින්න පුළුවන් ආණ්ඩුවක් ගේන්න වෙනවා. නැත්තං තවත් බංකොලොත් කරලා තඩි ටැක්ස් එකක් ගහයි ආයේ
     
    • Like
    Reactions: samindi

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    ඔක්කොමත් හරි පොන්නයො දෙන්නෙකුත් වෝට් කරල. දාර පොහොට්ටුවො මග ඇරල ගිහින්
     
    • Haha
    Reactions: Solo Rider

    Wade Ripple

    Junior member
  • Dec 8, 2023
    84
    98
    18
    දාන්න ගැලපෙන ඔප්ෂන් දෙකක් තියෙනවා. දෙකටම ටික් දාන්න බෑ නෙ. ඒක අසාධාරණයි. :(
     
    • Wow
    Reactions: samindi