Juki, overlock & Patlock machines for sell

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,733
    1
    100,038
    113
    33
    Kalutara
    අද සිරස කැදැල්ලේ පෙන්නුවා ගාමන්ට් ෆීල්ඩ් එකේ ඉන්න ඩයල් එකක අලුතෙන් හදපු ගෙයක්. තට්ටු පහක් විතර තියෙනවා ගෙදර. අක්කරයක් ද දෙකක්ද ඉඩම. හෙළිපෑඩ් එකකුත් ගහනවා කිව්ව්ව පිටිපස්සේ උව හම්බෙන්න්න එන පිටරට ක්ලයන්ට් ලට. හොරණ හදල තියෙන්නේ ගෙදර. තනිකර විලා එකක් වගේ ගෙදර.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    අද සිරස කැදැල්ලේ පෙන්නුවා ගාමන්ට් ෆීල්ඩ් එකේ ඉන්න ඩයල් එකක අලුතෙන් හදපු ගෙයක්. තට්ටු පහක් විතර තියෙනවා ගෙදර. අක්කරයක් ද දෙකක්ද ඉඩම. හෙළිපෑඩ් එකකුත් ගහනවා කිව්ව්ව පිටිපස්සේ උව හම්බෙන්න්න එන පිටරට ක්ලයන්ට් ලට. හොරණ හදල තියෙන්නේ ගෙදර. තනිකර විලා එකක් වගේ ගෙදර.
    nona ko?
     
    • Wow
    Reactions: Heshan Daminda

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,212
    1
    59,449
    113
    Mother Earth
    ow machan. kara ganna amarui dan situation ekath ekka..
    එපා බන්. ඕඩර්ස් තියෙනවා. මේ ළඟදි මගේ යාළුවෙක්ට මම අල්ල දුන්නා එක ප්‍රසිද්ධ ගැරෙජ් එකක උන්ගෙ ෂර්ට්ස් කලිසම් මහන්න. මාසෙට ලක්ෂ 2ක විතර income එකක් එන එකක්. contract.