90 k machan. gannawa nan adu kara ganna puluwan bro.. better call that number for me machan5thread overlook eka kiyada
nona ko?අද සිරස කැදැල්ලේ පෙන්නුවා ගාමන්ට් ෆීල්ඩ් එකේ ඉන්න ඩයල් එකක අලුතෙන් හදපු ගෙයක්. තට්ටු පහක් විතර තියෙනවා ගෙදර. අක්කරයක් ද දෙකක්ද ඉඩම. හෙළිපෑඩ් එකකුත් ගහනවා කිව්ව්ව පිටිපස්සේ උව හම්බෙන්න්න එන පිටරට ක්ලයන්ට් ලට. හොරණ හදල තියෙන්නේ ගෙදර. තනිකර විලා එකක් වගේ ගෙදර.
Mamath ekak gatta bn overlock machine ekai juki ekai. Kellek dammala karawana haduwe. Pahu giya kale current nathi case ananmaman awane. Mata wada deepu ekaatath kela wela giya.this is what happen to garment side in country![]()
bumppls get me some bumps on this thread. Really appreciate guys 🫶
එපා බන්. ඕඩර්ස් තියෙනවා. මේ ළඟදි මගේ යාළුවෙක්ට මම අල්ල දුන්නා එක ප්‍රසිද්ධ ගැරෙජ් එකක උන්ගෙ ෂර්ට්ස් කලිසම් මහන්න. මාසෙට ලක්ෂ 2ක විතර income එකක් එන එකක්. contract.ow machan. kara ganna amarui dan situation ekath ekka..