🛑BREAKING🛑 ආණ්ඩුවට බහුතරය අහිමි වෙයි? මහ ඡන්දයක් අත ළඟ? 😱

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,796
    9,848
    113
    ජනවාරිවල පාර්ලිමේන්තුවල විසුරුවා හරින්න යන්නේ.

    බොහෝ දුරට මහ මැතිවරණය අප්‍රේල්වලට කලින් කැදවයි.

    ඒ තීන්දුව ගන්න ජනාධිපතිවරයා තීරණාත්මක සාකච්ඡා කිහිපයක් ආරම්භ කරලා තියෙන්නේ දැන්.

    ඒකට හේතුව වෙලා තියෙන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 20ක් විපක්ෂයට යන්න සූදානමින් ඉන්නවා කියලා රාජ්‍ය බුද්ධි අංශ ජනාධිපතිවරයාට වාර්තා කිරීම.

    Source: irinews
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,194
    36,060
    113
    මැදමහනුවර
    5eJwZLZ.png
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ජනවාරිවල පාර්ලිමේන්තුවල විසුරුවා හරින්න යන්නේ.

    බොහෝ දුරට මහ මැතිවරණය අප්‍රේල්වලට කලින් කැදවයි.

    ඒ තීන්දුව ගන්න ජනාධිපතිවරයා තීරණාත්මක සාකච්ඡා කිහිපයක් ආරම්භ කරලා තියෙන්නේ දැන්.

    ඒකට හේතුව වෙලා තියෙන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 20ක් විපක්ෂයට යන්න සූදානමින් ඉන්නවා කියලා රාජ්‍ය බුද්ධි අංශ ජනාධිපතිවරයාට වාර්තා කිරීම.

    Source: irinews
    Ranil will never hold a election before pd elections 😂 keep dreaming
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    aniwa parliment election tibbot SJB ekata upper hand ekak hambenwa but presidential tibbot buru puthano left
    SJB upper hand hambenne na
    NPP දිනනවා, SJB UPPER HAND හම්බෙනවා නම් රනිල් දැන් වුනත් ජන්දේ තියෙනවා. මොක්ද ඔක්කොම යාලුවෝ. රනිල්ට අවුල තියෙන්නේ තාමත් බුද්ධ් වාර්තා වලින් අනුර එකට ඉන්න නිසා. එක එගොලන්ට වාසි වෙන කල් අල්ලන් යනවා අන්තිම තප්පරේටම
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,813

    JVP tamai ranilge yaluwo Sajithui Ranilui nayay mugatiyay wagee komath sajiya next president wena chanz wadi
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    JVP tamai ranilge yaluwo Sajithui Ranilui nayay mugatiyay wagee komath sajiya next president wena chanz wadi
    ලොල් කවුද බන් උබට කියන්නේ ? 😂 සජිත් රනිල් උබලාට ACT එකක් දාන්නේ, අන්තිම මොහොතේ SJB RANIL එකතු වෙනවා. පොහොටුවට ඇප නැති වෙනවා. රනිල් කොමත් දන්නවා පොහොට්ටුව රනිල්ට අරිනවා කියලා. ඉට කලින් රනිල් අරිනවා පොහොට්ටුවට. දැනටම ඩලස් ලා සජිත් ට එකතු වෙලා. ඉලගට රනිල් අනිවාර්යයෙන් SJB එක්ක එකතු වෙනවා. NPP එක එක්ක කිසිම ඩිල් එකක් නැ උබව නොමග යවලා.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,813
    113
    ලොල් කවුද බන් උබට කියන්නේ ? 😂 සජිත් රනිල් උබලාට ACT එකක් දාන්නේ, අන්තිම මොහොතේ SJB RANIL එකතු වෙනවා. පොහොටුවට ඇප නැති වෙනවා. රනිල් කොමත් දන්නවා පොහොට්ටුව රනිල්ට අරිනවා කියලා. ඉට කලින් රනිල් අරිනවා පොහොට්ටුවට. දැනටම ඩලස් ලා සජිත් ට එකතු වෙලා. ඉලගට රනිල් අනිවාර්යයෙන් SJB එක්ක එකතු වෙනවා. NPP එක එක්ක කිසිම ඩිල් එකක් නැ උබව නොමග යවලා.
    ehenm unta rathu ali pataw kiyanne mokda :yes::yes::shocked:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ehenm unta rathu ali pataw kiyanne mokda :yes::yes::shocked:
    එ යහපාලන කෙස් නේ. මහින්දලාව හිරේ දාන්න කතා කරපු එවා. එත් එවා රනිල් කරන්න දුන්නේ නැ ශිරන්ති ගිහින් ඇඩුවාම පස්සේ.
     
    • Wow
    Reactions: kasunkaru

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,679
    33,902
    113
    දැන් එතකොට කලින් පාර්ලිමේන්තු චන්දේ ස්ථිරයිද?