ඕවා ඉතින් අපිට හදන්න බැහැ .අනික විශ්වාස කරන කෙනා කරත් කමක් නැහැ.ඒක එයාලගේ අයිතිය..සල්ලි තියෙන ගොඩක් උන් රාහු කාලේ හරි බලනවා.මට මතකයි ධම්මික පෙරේරාත් කිව්වා එයත් රාහු කාලේ බලනවා කියලා...දන්න ඩොකෙක් ඉන්නවා සායි බබත් අදහනවා..ඉන්දියාවේ ඇදහිලි ඔක්කොම ඒ විදිහටම අදහනවා.ගෙදර වත්තේ තියෙනවා වෙනම හදලා දේවාලයක් වගේ..තව ඉන්නවා ඒවගේ දන්න අය..පුදුම වැඩේ කියන්නේ එහෙම අදහන හැමෝම හොද සල්ලි කාරයෝ..