BREAKING!: DHAMMIKA PERERA IS SLPP’S PRESIDENTIAL CANDIDATE

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    Colombo (LNW): It has been decided that MP Dhammika Perera will be presented as the candidate of the Sri Lanka Podujana Peramuna (SLPP) in the upcoming presidential election.

    Perera, a prominent figure in the Sri Lankan business sector, holds significant investments domestically and internationally, showcasing expertise across various economic fields.

    Unlike other potential candidates, Perera stands out by presenting a comprehensive action plan with specific and practical measures to boost Sri Lanka’s economy.

    Having previously served as the Secretary of the Ministry of Transport and as the Minister of Investment Promotion, Perera brings valuable experience to the table.

    Notably, he has actively contributed to education through the ‘DP Education’ initiative, impacting over 1.5 million school children in Sri Lanka. The initiative, launched in 2019, includes the DP Education IT Campus, commenced in 2023, with the ambitious goal of creating one million jobs in the information technology sector.

    The campus programme is currently providing job-oriented computer language education to over 200,000 students.

    Source - lankanewsweb.net
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,821
    98,979
    113
    Chewing Gum Zoo GIF by Storyful


    DP education ගිය ළමයයි හා ලෑස්ති වෙන්න එහෙනන් ඡන්දෙ දෙන්න
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,220
    10,882
    113
    NWP
    මගේ පළමුවෙනි ඡන්දෙත් ධම්මික මහත්තෙයට...... :love::love:
    ඇයි මගෙත්......ඇයි මගෙත්......ඇයි මගෙත්......ඇයි මගෙත්......ඇයි මගෙත්......ඇයි මගෙත්......
    ඇයි මගෙත්......ඇයි මගෙත්......ඇයි මගෙත්......ඇයි මගෙත්......ඇයි මගෙත්......ඇයි මගෙත්......

    ඇයි මගෙත්......ඇයි මගෙත්......ඇයි මගෙත්......ඇයි මගෙත්......ඇයි මගෙත්......ඇයි මගෙත්......
    ඇයි මගෙත්......ඇයි මගෙත්......ඇයි මගෙත්......
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    ධම්මික ආවොත් රට හදල ගනී සුරපුරයක් කරයි. බුදු දහමට ප්‍රමුකස්තානෙ දෙයි. හම්බයො එලවල දායි කියලා බය වෙන්න ඕනේ.

    අන්න එතකොට තමයි දාර තැරි පුන්නක්කු මරි මෝඩ වේස ගං කබර බයිය හරියටම දැනගන්නෙ එයා තමයි අපිට රිද්දන්න ගේන්න පොර කියල.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,220
    10,882
    113
    NWP
    kawda me ponnayata chande denne LoL
    ඒහෙම කියන්න ඒපා බං. ඒ් මහත්තෙය දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි වලින්,
    පාස්පෝට් කන්තෝරුවට මුද්‍රණ යන්තරේකුත් අරන් දුන්න නේද...?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,016
    86,218
    113
    ආශ්චර්යමත් රටක
    පට්ට.👌👌

    සවුබාගේ දැක්ම පාට් 3 පොම්මික පෙරේරා හදල දෙයි කියල ජන්දෙ කෙලින තැරි මෝඩ බයියො කෙලවගෙන මැරෙන්න වැටිල ඉන්නකොට පුකෙන් හිනාවෙන්න තිබ්බොත් ඇති 🙏😍😍😍😂😂
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,555
    14,426
    113
    චන්දිම හොර තක්කඩියාගේ ලංකා නිවුස් වෙබ් එකේ යන ඒවා නං සැහෙන්න තාර බර ඇරලා ගන්න ඕනි මයේ පුතේ
     
    • Like
    Reactions: War Fighter

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ගෝඨා version 2

    යකෝ මූට පාර්ලිමේන්තුවේ ඉන්න බැරි උනා.
    අහපු ප්‍රශ්න වලට උත්තර දීගන්න බැරුව රීගෙන ඉල්ලා අස් උනේ.

    දේශපාලන බැරි එකෙක් ආපහු ජනාධිපති කරනවා කියන්නේ පොහොට්ටුව ෆුල් රිටාඩ්
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ගෝඨා version 2

    යකෝ මූට පාර්ලිමේන්තුවේ ඉන්න බැරි උනා.
    අහපු ප්‍රශ්න වලට උත්තර දීගන්න බැරුව රීගෙන ඉල්ලා අස් උනේ.

    දේශපාලන බැරි එකෙක් ආපහු ජනාධිපති කරනවා කියන්නේ පොහොට්ටුව ෆුල් රිටාඩ්
    දේශපාලනේ පුළුවන් උන් 75ක් ම කලා නේද? 😂😂😂
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,142
    26,603
    113
    Kandy
    ඔය බොරුවට එක එක මුට්ටි දදා බලනවා මයිනා කොහෙද රාජපක්ශ පවුලෙන් පිට කෙනෙක්ට බලේ යන්න දෙන්නේ.නෑමොලයා හරි කැරි බැසිලා තමා කැන්ඩිඩේට් වෙන්නේ
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,894
    23,743
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මගේ පළමුවෙනි ඡන්දෙත් ධම්මික මහත්තෙයට...... :love::love:
    ඇයි මගෙත්......ඇයි මගෙත්......ඇයි මගෙත්......ඇයි මගෙත්......ඇයි මගෙත්......ඇයි මගෙත්......
    ඇයි මගෙත්......ඇයි මගෙත්......ඇයි මගෙත්......ඇයි මගෙත්......ඇයි මගෙත්......ඇයි මගෙත්......

    ඇයි මගෙත්......ඇයි මගෙත්......ඇයි මගෙත්......ඇයි මගෙත්......ඇයි මගෙත්......ඇයි මගෙත්......
    ඇයි මගෙත්......ඇයි මගෙත්......ඇයි මගෙත්......
    ONE ETERNITY LATER
    කවුද කුණු ධම්මිකයට චන්දෙ දීපු බයිය.. no any response, kardinal say මීක් මීක්...