MH370 - What Actually Happened? - Mu balan hitiya wage kiyanewa mokeda une kiyela 😳😳

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113

    mu ai ehema kare kiyana ekata hethuwak nane?

    නට් ලූස් පයිලට් අල්ලා හුක්බාර් කියල මුහුදට පතබාවන්ඩ ඇති, හිතලම හොරාට රවුම් ගහල මග ඇරල අනාත සාගරේටම ගෙනිහිල්ල.
    mata nam prashne muta ohoma karanna one nam hutas gala ekaparatama plane eka atha arinna thibbane bimata patha bawenna.
     
    • Like
    Reactions: iworld and NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    ඕකේ වැරැද්ද තියෙන්නේ KL Control Tower එකෙන් ho chi minh Control Tower එකට මැසේජ් එකක් යවන විදියක් තිබ්බා නම් MH370 Plane එක KL Control Tower එකෙන් ho chi minh Control Tower එකට බාර දුන්නා Plane එක Contact කරගන්න කියලා මිනිත්තු දහයකින් දැන ගන්න තිබ්බා MH 370 Plane එක ho chi minh Control Area එකේ නැහැ කියලා 🤩

    අනිත් Weak Point එක තමා Pilot ට Disable කරන්න පුළුවන් Power Backup එකක් නැති ගල් යුගයේ GPS System එකක් හයි කරගෙන දගලන එක🤣

    Plane එකෙන් විනාඩි 5 කට සැරයක් හරි Global Position එක Sat එකට Report කරන ක්‍රමයක් තිබ්බා නම් මෙච්චර දාගලන්න ඕනේ නැහැ
    අඩුම ගානේ මැරිච්ච මිනිස්සුන්ගේ Body's ටික හරි හොයා ගන්න තිබ්බා

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,277
    4,084

    Real time tracking නෑලේ,
    Eww 😵😵😵
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඕකේ වැරැද්ද තියෙන්නේ KL Control Tower එකෙන් ho chi minh Control Tower එකට මැසේජ් එකක් යවන විදියක් තිබ්බා නම් MH370 Plane එක KL Control Tower එකෙන් ho chi minh Control Tower එකට බාර දුන්නා Plane එක Contact කරගන්න කියලා මිනිත්තු දහයකින් දැන ගන්න තිබ්බා MH 370 Plane එක ho chi minh Control Area එකේ නැහැ කියලා 🤩

    අනිත් Weak Point එක තමා Pilot ට Disable කරන්න පුළුවන් Power Backup එකක් නැති ගල් යුගයේ GPS System එකක් හයි කරගෙන දගලන එක🤣

    Plane එකෙන් විනාඩි 5 කට සැරයක් හරි Global Position එක Sat එකට Report කරන ක්‍රමයක් තිබ්බා නම් මෙච්චර දාගලන්න ඕනේ නැහැ
    අඩුම ගානේ මැරිච්ච මිනිස්සුන්ගේ Body's ටික හරි හොයා ගන්න තිබ්බා

    Pilot ට gps disengage කරන්න පුළුවන් ද?
    Transponder එකත් එක්ක sync වෙලා ද gps වැඩ කරන්නේ..?
    මූ transponder එක නේද? Disengage කරේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    Pilot ට gps disengage කරන්න පුළුවන් ද?
    Transponder එකත් එක්ක sync වෙලා ද gps වැඩ කරන්නේ..?
    මූ transponder එක නේද? Disengage කරේ
    Pilot ට GPS transponder එක Shutdown කරන්න පුළුවන්
    Shutdown කරන්න පුළුවන් transponder එකක් Commercial Airplanes වලට දෙන එක වැරැද්දක් Pilots ලා දෙන්නා උනත් 100% විශ්වාස කරන්න බැරි නිසා .

    විනාඩි 5 කට සැරයක් හරි latitude and longitude එක SAT Com හරහා Auto Report වෙන්න Unit හරි ගස්සලා තිබ්බා නම් කිසිම Plane එකක් මේ වගේ Missing List එකට වැටෙන්නේ නැහැ

    Black Box හොයා හොයා මුහුදු ගානේ රස්තියාදු වෙන්න ඕනේත් නැහැ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,738
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    Pilot ට GPS transponder එක Shutdown කරන්න පුළුවන්
    Shutdown කරන්න පුළුවන් transponder එකක් Commercial Airplanes වලට දෙන එක වැරැද්දක් Pilots ලා දෙන්නා උනත් 100% විශ්වාස කරන්න බැරි නිසා .

    විනාඩි 5 කට සැරයක් හරි latitude and longitude එක SAT Com හරහා Auto Report වෙන්න Unit හරි ගස්සලා තිබ්බා නම් කිසිම Plane එකක් මේ වගේ Missing List එකට වැටෙන්නේ නැහැ

    Black Box හොයා හොයා මුහුදු ගානේ රස්තියාදු වෙන්න ඕනේත් නැහැ
    Mama nam kiyanne oya black box ekath poddak thawa advance karala koheta hari log karanna tiyenne data box eka kelawenakan ma. Possible da nedda danne na but. Ehema kara nam black box hoya hoya natanna deyak na ne.

    mewa dekala boieng eken apiwa ganida danneth na 🫣
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,851
    28,734
    113
    mu ai ehema kare kiyana ekata hethuwak nane?

    mata nam prashne muta ohoma karanna one nam hutas gala ekaparatama plane eka atha arinna thibbane bimata patha bawenna.
    Ow..eka kiyela na…ara wena user kenek daala tiyena video eke tiyenewa pilot ge hasireema wenas una heti anthima kale..
     
    • Like
    Reactions: iworld and NRTG

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,994
    9,558
    113
    එක තැනක නෑ
    Mechchara weak security ekak airplane wala thiyanne kiyala loweth hithuwe na. Mona magulkatada ban pilot ta fully offline yanna access denne.

    Ow..eka kiyela na…ara wena user kenek daala tiyena video eke tiyenewa pilot ge hasireema wenas una heti anthima kale..
    Machan e video eka dapan
    ------ Post added on Dec 19, 2023 at 9:13 AM