Umbe ammath kiwwaPilot suicide for sure pons
mata nam prashne muta ohoma karanna one nam hutas gala ekaparatama plane eka atha arinna thibbane bimata patha bawenna.නට් ලූස් පයිලට් අල්ලා හුක්බාර් කියල මුහුදට පතබාවන්ඩ ඇති, හිතලම හොරාට රවුම් ගහල මග ඇරල අනාත සාගරේටම ගෙනිහිල්ල.
Real time tracking නෑලේ,ඕකේ වැරැද්ද තියෙන්නේ KL Control Tower එකෙන් ho chi minh Control Tower එකට මැසේජ් එකක් යවන විදියක් තිබ්බා නම් MH370 Plane එක KL Control Tower එකෙන් ho chi minh Control Tower එකට බාර දුන්නා Plane එක Contact කරගන්න කියලා මිනිත්තු දහයකින් දැන ගන්න තිබ්බා MH 370 Plane එක ho chi minh Control Area එකේ නැහැ කියලා
අනිත් Weak Point එක තමා Pilot ට Disable කරන්න පුළුවන් Power Backup එකක් නැති ගල් යුගයේ GPS System එකක් හයි කරගෙන දගලන එක
Plane එකෙන් විනාඩි 5 කට සැරයක් හරි Global Position එක Sat එකට Report කරන ක්රමයක් තිබ්බා නම් මෙච්චර දාගලන්න ඕනේ නැහැ
අඩුම ගානේ මැරිච්ච මිනිස්සුන්ගේ Body's ටික හරි හොයා ගන්න තිබ්බා
අම්මට බනින්නෙ නැත්නම් දෙයක් කියන්නද? හාද?Pilot suicide for sure pons
Pilot ට gps disengage කරන්න පුළුවන් ද?ඕකේ වැරැද්ද තියෙන්නේ KL Control Tower එකෙන් ho chi minh Control Tower එකට මැසේජ් එකක් යවන විදියක් තිබ්බා නම් MH370 Plane එක KL Control Tower එකෙන් ho chi minh Control Tower එකට බාර දුන්නා Plane එක Contact කරගන්න කියලා මිනිත්තු දහයකින් දැන ගන්න තිබ්බා MH 370 Plane එක ho chi minh Control Area එකේ නැහැ කියලා
අනිත් Weak Point එක තමා Pilot ට Disable කරන්න පුළුවන් Power Backup එකක් නැති ගල් යුගයේ GPS System එකක් හයි කරගෙන දගලන එක
Plane එකෙන් විනාඩි 5 කට සැරයක් හරි Global Position එක Sat එකට Report කරන ක්රමයක් තිබ්බා නම් මෙච්චර දාගලන්න ඕනේ නැහැ
අඩුම ගානේ මැරිච්ච මිනිස්සුන්ගේ Body's ටික හරි හොයා ගන්න තිබ්බා
Pilot ට GPS transponder එක Shutdown කරන්න පුළුවන්Pilot ට gps disengage කරන්න පුළුවන් ද?
Transponder එකත් එක්ක sync වෙලා ද gps වැඩ කරන්නේ..?
මූ transponder එක නේද? Disengage කරේ
Mama nam kiyanne oya black box ekath poddak thawa advance karala koheta hari log karanna tiyenne data box eka kelawenakan ma. Possible da nedda danne na but. Ehema kara nam black box hoya hoya natanna deyak na ne.Pilot ට GPS transponder එක Shutdown කරන්න පුළුවන්
Shutdown කරන්න පුළුවන් transponder එකක් Commercial Airplanes වලට දෙන එක වැරැද්දක් Pilots ලා දෙන්නා උනත් 100% විශ්වාස කරන්න බැරි නිසා .
විනාඩි 5 කට සැරයක් හරි latitude and longitude එක SAT Com හරහා Auto Report වෙන්න Unit හරි ගස්සලා තිබ්බා නම් කිසිම Plane එකක් මේ වගේ Missing List එකට වැටෙන්නේ නැහැ
Black Box හොයා හොයා මුහුදු ගානේ රස්තියාදු වෙන්න ඕනේත් නැහැ
Ow..eka kiyela na…ara wena user kenek daala tiyena video eke tiyenewa pilot ge hasireema wenas una heti anthima kale..mu ai ehema kare kiyana ekata hethuwak nane?
mata nam prashne muta ohoma karanna one nam hutas gala ekaparatama plane eka atha arinna thibbane bimata patha bawenna.
Machan e video eka dapanOw..eka kiyela na…ara wena user kenek daala tiyena video eke tiyenewa pilot ge hasireema wenas una heti anthima kale..