punuruththapane dalat bari una danwath adu karanam hoday

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,866
    35,770
    113
    වොන්ඩර් ලැන්ඩ්
    'සිතින් විතරක් පෙම් කරන්නම්' ඇතුළු හදබැඳි ගී ගැයූ ජනප්‍රිය ගායන ශිල්පි චාමර වීරසිංහ මේ වන විට කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ. රෝහල් ආරංචි පවසන්නේ ඔහු මීට දින කිහිපයකට පෙර රෝහල්ගතවූ බවත් අද (20) දින සාමාන්‍ය වාට්ටුවෙන් දැඩි සත්කාර ඒකකයට මාරු කරන්නට සිදුවූ බවත්ය. ඔහුට පවතින්නේ ශ්වසන අපහසුතාවක් බවට ආරංචි පවතින අතර ඊට වැඩි යමක් රෝගය ගැන විස්තර කර නැත.


    42 හැවිරිදි චාමර වීරසිංහ මහතා දෙසැම්බර් මුල් සතියේ පැවති ප්‍රසංගයකදීද අසනීප තත්වයන් පෙන්නුම කර තිබූ අතර ඔහුගේ ෆේස්බුක් ගිණුමේ දෙසැම්බර් 18 සටහනක් තබමින් ඉදිරි ප්‍රසංග අවලංගු කර ඇති බව දන්වා තිබුණි.

    ජනප්‍රිය ගායකයාගේ අසනීප තත්වය ආරංචි වී සුවදුක් බැලීමට කළුබෝවිල රෝහල අවට පිරිස් රැස්ව ඇතැයිද අද (20) සන්ධ්‍යා කාලයේ වාර්තාවූ අතර රෝහල් අධ්‍යක්ෂිකාව මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරමින් එලෙස එක්රැස් නොවන ලෙසත් රෝගියාට උපරිම සත්කාර කරන්නට තමන්ගේ කණ්ඩායම කටයුතු කරමින් සිටින බවත් නිවේදනය කර තිබේ.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,866
    35,770
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මොකක්ද ඒ Headline එක?

    "punuruththapane dalat bari una danwath adu karanam hoday"


    drugs walata purudu una ban mun godak issara
    joint eken ehata giya
    band eke hena case giya
    prasanna kiyala pad gahapu eka deweni ganita gahapu pihi para grade 5 daruwata wadila daruwa maruna
    drugs awa kiyanne iwaray ban
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    drugs walata purudu una ban mun godak issara
    joint eken ehata giya
    band eke hena case giya
    prasanna kiyala pad gahapu eka deweni ganita gahapu pihi para grade 5 daruwata wadila daruwa maruna
    drugs awa kiyanne iwaray ban
    ශුවර්ද