හදවතේ ගායකයාට අසාධ්‍යයි.

geeko

Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    මහින්ද නස්පුක් වෙන්න පැරදිලා හිටපු වෙලාවෙත් කට්ටිය ගියේ ඔහොම තමයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,635
    113
    නෑ ඒක වෙන එකක් ඒත් ගොඩක් අය කියන එකක් මනුස්සකම් පිරි ගායකයා කියලා. දැකලවත් නති උන් කියන්වා මනුස්සකම් පිරි ගායකයාලු. එහෙම කියන්න ඉතින් මොනව හරි කරන්න ඕනේනේ සිංදු කියන එකට අමතරව
    රවී කරුණානායක හොඳම මුදල් ඇමති වෙච්ච රට නෙ
     
    • Like
    • Haha
    Reactions: ElaBaba and geeko

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    2016 loku gan wathura welawe Chamarage fb page eken thamai cordination eka lokuwatama kale udaw awashya ayata. Winadi 10n 10ta updates dunna. Eda thamai dana gaththe uu sira porak kiyala.

    Eth minissu uta kamathi eka nisa nemei. Uge voice ekata addict wela nisa.
    Voice එක යන්නේ හදවතේ ගායකයා කතාවට. ඒකේ ප්‍රශ්නයක් නෑ

    මනුස්සකම් කතාවට හේතුව ඔය කියන ගංවතුර සීන් එක විතරක් නම් මන් හිතන්නේ ඒක ඕනේවාට වඩා ලොකු පිම්බිල්ලක් කියලා. මොකද ඔයිට වඩා ලොකු සමාජ වැඩ කරන මිනිස්සු කොච්චර ඉන්නවාද එහෙම බැලුවොත්. සති දෙකෙන් අමතකයි ඔක්කොම

    රවී කරුණානායක හොඳම මුදල් ඇමති වෙච්ච රට නෙ
    මටත් හිතෙන්නේ ඒකම තමයි එක්කෝ ලොකූ පිම්බිල්ලක් එහෙමත් නැත්තන් අපේ රටේ මිනිස්සුන්ගේ අවුලක්
    ------ Post added on Dec 22, 2023 at 12:13 AM
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    Voice එක යන්නේ හදවතේ ගායකයා කතාවට. ඒකේ ප්‍රශ්නයක් නෑ

    මනුස්සකම් කතාවට හේතුව ඔය කියන ගංවතුර සීන් එක විතරක් නම් මන් හිතන්නේ ඒක ඕනේවාට වඩා ලොකු පිම්බිල්ලක් කියලා. මොකද ඔයිට වඩා ලොකු සමාජ වැඩ කරන මිනිස්සු කොච්චර ඉන්නවාද එහෙම බැලුවොත්. සති දෙකෙන් අමතකයි ඔක්කොම

    මටත් හිතෙන්නේ ඒකම තමයි එක්කෝ ලොකූ පිම්බිල්ලක් එහෙමත් නැත්තන් අපේ රටේ මිනිස්සුන්ගේ අවුලක්
    ------ Post added on Dec 22, 2023 at 12:13 AM

    Lankawe uthumma manussaya nisa nemei ban Chamara janapriya wela thiyenne. Uge voice eka nisa. Uta wada uthum pinkam karana manussakama thiyana hamuduruwaruma kochchara innawada?
     
    • Like
    Reactions: janith.lakmina