වඩා හානිදායක මේදය අහාරයට ගැනීමද? කාබෝහයිඩ්‍රේට් ආහාරයට ගැනීමද?

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    තෙල් කෑවම මහත් වෙනවනෙ

    මනුස්සයෙක් මහත් වුණාම ඇගේ වැඩි වෙන්නෙත් ෆැට් එක...
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,964
    34,391
    113
    මස් වන්නකු මාතියා නම් කියන්නේ කාබ් කියලා

    • Like
    Reactions: Avast0

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,344
    15,553
    113
    තොපිලා කන fat එකයි body ෆැට් එකයි කියන්නේ දෙකක්.
    තෙල් කෑවට ෆැට් එක වැඩි වෙන්නේ නැ.

    මොනවා උනත් ඕනවට වඩා කෑවොත් body ෆැට් එක වැඩි වෙනවා.
    හැබැයි Fat වල per volume කැලරි ගාන වැඩි.

    කෙට්ටු වෙන්න ඕනේ නම් හරි සිම්පල්. තමන්ට ඕන කැලරි ගානට වඩා අඩුවෙන් කාපන්.
    කෙට්ටු වෙන්න කියලා පොල්කිරි දාලා හදන කරපිංචා කැද බිලා හරියන්නේ නැ.

    ලංකාවේ ඉන්න uneducated උන්ගේ තියරිය තමයි තෙල් කෑවොත් මහත් වෙනවා. කැද = කෙට්ටු වෙනවා. තෙල් පිච්චෙනවා. :ROFLMAO: :ROFLMAO:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    මෙහෙමයි
    තෙල් ඇඟේ තැම්පත් වෙන්නේ කෙලින්ම මේදය හැටියට
    ඒත් carb මේදය බවට හරවන්න වතුර එකතු වෙන්න ඕනේ. එතකොට වතුර බර ත් එකතු වෙලා ඇඟේ බර වැඩි වෙනවා.නේ?
     
    • Like
    Reactions: Avast0

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,344
    15,553
    113
    මෙහෙමයි
    තෙල් ඇඟේ තැම්පත් වෙන්නේ කෙලින්ම මේදය හැටියට
    ඒත් carb මේදය බවට හරවන්න වතුර එකතු වෙන්න ඕනේ. එතකොට වතුර බර ත් එකතු වෙලා ඇඟේ බර වැඩි වෙනවා.නේ?
    හැ ?
    Carbs තමයි ඉක්මනට දිරවන්නේ. = ලේසියෙන්ම Body Fat එක වෙන්න පුළුවන්.
    ඊළගට ප්‍රෝටීන්
    ඊළගට තමයි Fats.
     
    • Like
    Reactions: Asmodeus and Avast0

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,407
    5,917
    113
    "ගොන් කම ආහාරයට ගැනීම"- කෑවට පස්සේ කවදාවත් දිරව ගන්නවත්, පිට කරන්නවත් බෑ. එකෙම්ම විඳවල මැරිලා යන්න වෙනවා
     
    WhiteFlame

    Well-known member
  • Dec 17, 2023
    440
    282
    63
    අනුරාද ඇග හදන්න වගෙ කල්පනාවා.බට් නයිස් තන් දෙක බ්‍රො
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,717
    1
    60,355
    113
    Mother Earth
    නංගි ඔයා කාබොහඩ්රේට් තියෙන පිටි කෑම කන්න එපා. අයිය වගේ ඔයත් මහත් වෙලා ඔයත් කැත වෙයි. කොහෙම වුණත් අයිය මැරුණ එක ගැන ඔයාට දුකක් නැති එක ගැන අපිට සතුටුයි. ඔයාලට දුකක් දෙන්න හිතන් අයියා බෙහෙත් පෙති බීල මැරුණනේ. ඒ වගේ එකෙක් ගැන තප්පරයක් වත් දුක් වෙන්න එපා නංගී. ඒ අතින් ඔයා දිරිය ගැහැණියක්. :yes: :yes: :yes:
     
    Last edited:
    • Haha
    Reactions: rumesh.fbi

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    885
    969
    93
    තොපිලා කන fat එකයි body ෆැට් එකයි කියන්නේ දෙකක්.
    තෙල් කෑවට ෆැට් එක වැඩි වෙන්නේ නැ.

    මොනවා උනත් ඕනවට වඩා කෑවොත් body ෆැට් එක වැඩි වෙනවා.
    හැබැයි Fat වල per volume කැලරි ගාන වැඩි.

    කෙට්ටු වෙන්න ඕනේ නම් හරි සිම්පල්. තමන්ට ඕන කැලරි ගානට වඩා අඩුවෙන් කාපන්.
    කෙට්ටු වෙන්න කියලා පොල්කිරි දාලා හදන කරපිංචා කැද බිලා හරියන්නේ නැ.

    ලංකාවේ ඉන්න uneducated උන්ගේ තියරිය තමයි තෙල් කෑවොත් මහත් වෙනවා. කැද = කෙට්ටු වෙනවා. තෙල් පිච්චෙනවා. :ROFLMAO: :ROFLMAO:
    තව ගොන් පාට් එකක් තමයි ලංකාවෙ උන් කරන හොඳට තෙල් දාපු කෑමක් කාල කොත්තු වගේ උණු වතුර බොනව. අහපුවාම තෙල් ටික පිච්චෙන්නලු. 😂😂
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,927
    21,952
    113
    ගම මහනුවරයි
    තොපිලා කන fat එකයි body ෆැට් එකයි කියන්නේ දෙකක්.
    තෙල් කෑවට ෆැට් එක වැඩි වෙන්නේ නැ.

    මොනවා උනත් ඕනවට වඩා කෑවොත් body ෆැට් එක වැඩි වෙනවා.
    හැබැයි Fat වල per volume කැලරි ගාන වැඩි.

    කෙට්ටු වෙන්න ඕනේ නම් හරි සිම්පල්. තමන්ට ඕන කැලරි ගානට වඩා අඩුවෙන් කාපන්.
    කෙට්ටු වෙන්න කියලා පොල්කිරි දාලා හදන කරපිංචා කැද බිලා හරියන්නේ නැ.

    ලංකාවේ ඉන්න uneducated උන්ගේ තියරිය තමයි තෙල් කෑවොත් මහත් වෙනවා. කැද = කෙට්ටු වෙනවා. තෙල් පිච්චෙනවා. :ROFLMAO: :ROFLMAO:
    menna meka munta therenne na...

    Monawa kawath anthimata fat wela thamai nawathinne :yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,702
    23,356
    113
    කාබ් කෑවත් ෆැට් කෑවත් ඇගට ඕනවට වැඩි නන් මේදය විදිහට තැන්පත් වෙනව.
    කාබ් මේදය බවට හරවන්නෙ liver එකෙන්. මේක ඕනවට වඩා වෙද්දි තමයි non alcoholic fatty liver එන්නෙ.
     
    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    තොපිලා කන fat එකයි body ෆැට් එකයි කියන්නේ දෙකක්.
    තෙල් කෑවට ෆැට් එක වැඩි වෙන්නේ නැ.

    මොනවා උනත් ඕනවට වඩා කෑවොත් body ෆැට් එක වැඩි වෙනවා.
    හැබැයි Fat වල per volume කැලරි ගාන වැඩි.

    කෙට්ටු වෙන්න ඕනේ නම් හරි සිම්පල්. තමන්ට ඕන කැලරි ගානට වඩා අඩුවෙන් කාපන්.
    කෙට්ටු වෙන්න කියලා පොල්කිරි දාලා හදන කරපිංචා කැද බිලා හරියන්නේ නැ.

    ලංකාවේ ඉන්න uneducated උන්ගේ තියරිය තමයි තෙල් කෑවොත් මහත් වෙනවා. කැද = කෙට්ටු වෙනවා. තෙල් පිච්චෙනවා. :ROFLMAO: :ROFLMAO:
    sira ban... hamooma hitane thel kaawama ewa gihin depoiste wenawa kiyala :D:lol:
     
    • Like
    Reactions: NuwanCK