මෙහෙමයිතොපිලා කන fat එකයි body ෆැට් එකයි කියන්නේ දෙකක්.
තෙල් කෑවට ෆැට් එක වැඩි වෙන්නේ නැ.
මොනවා උනත් ඕනවට වඩා කෑවොත් body ෆැට් එක වැඩි වෙනවා.
හැබැයි Fat වල per volume කැලරි ගාන වැඩි.
කෙට්ටු වෙන්න ඕනේ නම් හරි සිම්පල්. තමන්ට ඕන කැලරි ගානට වඩා අඩුවෙන් කාපන්.
කෙට්ටු වෙන්න කියලා පොල්කිරි දාලා හදන කරපිංචා කැද බිලා හරියන්නේ නැ.
ලංකාවේ ඉන්න uneducated උන්ගේ තියරිය තමයි තෙල් කෑවොත් මහත් වෙනවා. කැද = කෙට්ටු වෙනවා. තෙල් පිච්චෙනවා.![]()
![]()
හැ ?මෙහෙමයි
තෙල් ඇඟේ තැම්පත් වෙන්නේ කෙලින්ම මේදය හැටියට
ඒත් carb මේදය බවට හරවන්න වතුර එකතු වෙන්න ඕනේ. එතකොට වතුර බර ත් එකතු වෙලා ඇඟේ බර වැඩි වෙනවා.නේ?

තව ගොන් පාට් එකක් තමයි ලංකාවෙ උන් කරන හොඳට තෙල් දාපු කෑමක් කාල කොත්තු වගේ උණු වතුර බොනව. අහපුවාම තෙල් ටික පිච්චෙන්නලු.තොපිලා කන fat එකයි body ෆැට් එකයි කියන්නේ දෙකක්.
තෙල් කෑවට ෆැට් එක වැඩි වෙන්නේ නැ.
මොනවා උනත් ඕනවට වඩා කෑවොත් body ෆැට් එක වැඩි වෙනවා.
හැබැයි Fat වල per volume කැලරි ගාන වැඩි.
කෙට්ටු වෙන්න ඕනේ නම් හරි සිම්පල්. තමන්ට ඕන කැලරි ගානට වඩා අඩුවෙන් කාපන්.
කෙට්ටු වෙන්න කියලා පොල්කිරි දාලා හදන කරපිංචා කැද බිලා හරියන්නේ නැ.
ලංකාවේ ඉන්න uneducated උන්ගේ තියරිය තමයි තෙල් කෑවොත් මහත් වෙනවා. කැද = කෙට්ටු වෙනවා. තෙල් පිච්චෙනවා.![]()
![]()
menna meka munta therenne na...තොපිලා කන fat එකයි body ෆැට් එකයි කියන්නේ දෙකක්.
තෙල් කෑවට ෆැට් එක වැඩි වෙන්නේ නැ.
මොනවා උනත් ඕනවට වඩා කෑවොත් body ෆැට් එක වැඩි වෙනවා.
හැබැයි Fat වල per volume කැලරි ගාන වැඩි.
කෙට්ටු වෙන්න ඕනේ නම් හරි සිම්පල්. තමන්ට ඕන කැලරි ගානට වඩා අඩුවෙන් කාපන්.
කෙට්ටු වෙන්න කියලා පොල්කිරි දාලා හදන කරපිංචා කැද බිලා හරියන්නේ නැ.
ලංකාවේ ඉන්න uneducated උන්ගේ තියරිය තමයි තෙල් කෑවොත් මහත් වෙනවා. කැද = කෙට්ටු වෙනවා. තෙල් පිච්චෙනවා.![]()
![]()

sira ban... hamooma hitane thel kaawama ewa gihin depoiste wenawa kiyalaතොපිලා කන fat එකයි body ෆැට් එකයි කියන්නේ දෙකක්.
තෙල් කෑවට ෆැට් එක වැඩි වෙන්නේ නැ.
මොනවා උනත් ඕනවට වඩා කෑවොත් body ෆැට් එක වැඩි වෙනවා.
හැබැයි Fat වල per volume කැලරි ගාන වැඩි.
කෙට්ටු වෙන්න ඕනේ නම් හරි සිම්පල්. තමන්ට ඕන කැලරි ගානට වඩා අඩුවෙන් කාපන්.
කෙට්ටු වෙන්න කියලා පොල්කිරි දාලා හදන කරපිංචා කැද බිලා හරියන්නේ නැ.
ලංකාවේ ඉන්න uneducated උන්ගේ තියරිය තමයි තෙල් කෑවොත් මහත් වෙනවා. කැද = කෙට්ටු වෙනවා. තෙල් පිච්චෙනවා.![]()
![]()

මේද අම්ල ට්රයිග්ලිසරයිඩ් හැටියට තැන්පත් වෙනව තමාsira ban... hamooma hitane thel kaawama ewa gihin depoiste wenawa kiyala![]()