සමේ රෝග

Lin baanaa

Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    සමේ රෝග සම්බන්ධ doctors කෙනෙක් සම්බන්ධ කර ගන්න අවශ්‍යයි. ගාල්ලෙන් නම් හොදයි.
     
    • Like
    Reactions: saja

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,421
    36,337
    113
    මැදමහනුවර
    sketch-1703368263342-removebg-preview.png
     
    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    බැලුව මචන්. සීන් එක ගාල්ලෙ ඉන්න දෙන්නෙක්ගෙන්ම ගත්ත.තාම ලෙඩෙ හොද නැ. Bug bite වගයක් තියෙනව දැන් අවුරුද්දක් වගෙ තාම හොද වෙන්නෙ නැ.
     
    • Like
    Reactions: gamerlk

    T.H.E.N.U.J.A

    Member
    Apr 30, 2021
    18
    22
    3
    ශිෂ්ණය, ඉකිලි ආශීරිතව ඇතිවන කැසීම, එම ස්ථාන සබන් වලින් සේදීම නිසා ඇතිවන තුවාල සහ අළුහම් ආකාරයට ශිෂ්ණයේ ඇතිවන කැසිම් සහිත ස්ථාන. දිනෙන් දින වර්ධනය වන රෝස පැහැති හෝ වෙනත් සමේ පැහැයේ වෙනස්වීම් සමග සම තුනී වීම්. මේවා එකකට වත් විශේෂඥ වෛද්ය වරු ගාවට ඉස්සෙල්ල යන්න එපා. මද රස්නෙ තියෙන උණුවතුරෙන් විතරක්ස සතියක් ඇග සෝදන්න. Baby Cheramy දුබුරු පාට කවරෙ තියෙන සබන් පාවිච්චි කරන්න. මම අත්දැකීමෙන් කියන්නේ : සම්පුර්ණයෙන් හොද වෙනව. කපු ඇදුම්, පිජාම සරම් වගේ දේවල් ගෙදරට අදින්න. ඒවා සෝදද්දී පිගම් මැටි හෝ මැටි භාජනෙකට දාල ඒකට පැහෙන උණු වතුර පුරවල විනාඩි පහක් පෙගෙන්න තියල සන්ලයිට්( විෂබීජ නාශක රසායන ද්‍රව්‍ය අඩංගු නොවන) පාවිච්චි කරනන. හේතුව : දිලිර ආසාදනයක්. රස්නෙට ධිලිර විනාශ වෙනව.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    බැලුව මචන්. සීන් එක ගාල්ලෙ ඉන්න දෙන්නෙක්ගෙන්ම ගත්ත.තාම ලෙඩෙ හොද නැ. Bug bite වගයක් තියෙනව දැන් අවුරුද්දක් වගෙ තාම හොද වෙන්නෙ නැ.
    සිංහල බෙහෙත් කරන්න, හරි යයි.
     
    • Like
    Reactions: Lin baanaa

    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    මේ කරුමෙට මම දැන් මාර විදියට වියදම් කළා. මුලින්ම ගිය dermatology, blood check කලා. අව්ලක් නෑ කියල ක්‍රිම් දුන්න.හරි ගියේ නෑ.පස්සේ වේන කෙනෙක් ගාවට ගියා.එයා කිව්වා කරීම් කොච්චර ගෑවත් වැඩක් නෑ ඉන්ජෙක්ෂන් ගහන්න ඕන කියල.
    ඉන්ජෙක්ෂන් ගැහුව, සති දෙකකින් ආයේ ලාවට කසන්න ආව. ආයේ ඉන්ජෙක්ෂ ගැහුව. පස්සේ බත්තරමුල්ලේ LUSH එකට ගියා.එතනින බොන්න බෙහෙත් දුන්නා.ඒකට හොදටම හොදයි,හැබෑයි බෙහෙත් බොනකන් විතරයි. ඒ බෙහෙත් එකත් එක දිගට බොන්න බැ සිනි වැඩිවෙනවා. (hexilon 16mg) හැමිනිල ඉන්නේ දැන්.රැට කුලියට දෙන්නෙක් දල කසා ගන්න තරමට කසනවා.
     
    • Sad

    ඉක්මනින්ම සිංහල බෙහෙත් කරන්න පටන් ගන්න.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516

    භූමි දෝශයක්
    ගෙදර මාරු කරපං
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    නෑ බන් මම බෝඩිමක හිටිය,එහෙදි තමයි ඇහැට පෙනන්නේ නැති @#$%# මාව කෑවේ.

    අහ් ඒකනේ.
    දැන් බෝඩිම මාරු කළාද?

    බොරැල්ලේ ආයුර්වේද එකට ගිහින් බලපං
     
    • Love
    Reactions: Lin baanaa