Me කියද්දී ඉන්නේ හරි අමාරුවෙන්. Kahinawa kahinawa ninda yanne na
බැලුව මචන්. සීන් එක ගාල්ලෙ ඉන්න දෙන්නෙක්ගෙන්ම ගත්ත.තාම ලෙඩෙ හොද නැ. Bug bite වගයක් තියෙනව දැන් අවුරුද්දක් වගෙ තාම හොද වෙන්නෙ නැ.
සිංහල බෙහෙත් කරන්න, හරි යයි.බැලුව මචන්. සීන් එක ගාල්ලෙ ඉන්න දෙන්නෙක්ගෙන්ම ගත්ත.තාම ලෙඩෙ හොද නැ. Bug bite වගයක් තියෙනව දැන් අවුරුද්දක් වගෙ තාම හොද වෙන්නෙ නැ.
ඉක්මනින්ම සිංහල බෙහෙත් කරන්න පටන් ගන්න.මේ කරුමෙට මම දැන් මාර විදියට වියදම් කළා. මුලින්ම ගිය dermatology, blood check කලා. අව්ලක් නෑ කියල ක්‍රිම් දුන්න.හරි ගියේ නෑ.පස්සේ වේන කෙනෙක් ගාවට ගියා.එයා කිව්වා කරීම් කොච්චර ගෑවත් වැඩක් නෑ ඉන්ජෙක්ෂන් ගහන්න ඕන කියල.
ඉන්ජෙක්ෂන් ගැහුව, සති දෙකකින් ආයේ ලාවට කසන්න ආව. ආයේ ඉන්ජෙක්ෂ ගැහුව. පස්සේ බත්තරමුල්ලේ LUSH එකට ගියා.එතනින බොන්න බෙහෙත් දුන්නා.ඒකට හොදටම හොදයි,හැබෑයි බෙහෙත් බොනකන් විතරයි. ඒ බෙහෙත් එකත් එක දිගට බොන්න බැ සිනි වැඩිවෙනවා. (hexilon 16mg) හැමිනිල ඉන්නේ දැන්.රැට කුලියට දෙන්නෙක් දල කසා ගන්න තරමට කසනවා.
මේ කරුමෙට මම දැන් මාර විදියට වියදම් කළා. මුලින්ම ගිය dermatology, blood check කලා. අව්ලක් නෑ කියල ක්‍රිම් දුන්න.හරි ගියේ නෑ.පස්සේ වේන කෙනෙක් ගාවට ගියා.එයා කිව්වා කරීම් කොච්චර ගෑවත් වැඩක් නෑ ඉන්ජෙක්ෂන් ගහන්න ඕන කියල.
ඉන්ජෙක්ෂන් ගැහුව, සති දෙකකින් ආයේ ලාවට කසන්න ආව. ආයේ ඉන්ජෙක්ෂ ගැහුව. පස්සේ බත්තරමුල්ලේ LUSH එකට ගියා.එතනින බොන්න බෙහෙත් දුන්නා.ඒකට හොදටම හොදයි,හැබෑයි බෙහෙත් බොනකන් විතරයි. ඒ බෙහෙත් එකත් එක දිගට බොන්න බැ සිනි වැඩිවෙනවා. (hexilon 16mg) හැමිනිල ඉන්නේ දැන්.රැට කුලියට දෙන්නෙක් දල කසා ගන්න තරමට කසනවා.
නෑ බන් මම බෝඩිමක හිටිය,එහෙදි තමයි ඇහැට පෙනන්නේ නැති @#$%# මාව කෑවේ.භූමි දෝශයක්
ගෙදර මාරු කරපං
නෑ බන් මම බෝඩිමක හිටිය,එහෙදි තමයි ඇහැට පෙනන්නේ නැති @#$%# මාව කෑවේ.