Phone ekak ganna ? Next year prices wedi weida? Denma idan aran thiyaganna da?

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,287
    9,463
    113
    Heaven :p
    @akilar25 ge thread eka dekkama matath Honor X9A eka ganna hithuna, Next year eke mobile phones sehenna gaanak wedi weida kiyalath bayai, nathnam next year ganna hitiye Pixel ekak.

    umbala moke kiyanne sinhalu :baffled:

    Up
    ------ Post added on Dec 24, 2023 at 7:21 AM
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ලබන අවුරුද්දේ ඔක්කොම වැඩි වෙනවනේ මචන් , ඒ නිසා ගන්න පුකක් ගනින් ඉක්මන්ට.
    පික්සල් මොකක්ද උබ ගන්න හිතන් ඉන්නේ?
     
    • Like
    Reactions: Erzo

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,514
    113
    ඊළඟ අවුරුද්දෙ ගනිං
    දහ දාහක් පඩි වැඩි කරන්න තියෙනවා.
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,287
    9,463
    113
    Heaven :p
    ලබන අවුරුද්දේ ඔක්කොම වැඩි වෙනවනේ මචන් , ඒ නිසා ගන්න පුකක් ගනින් ඉක්මන්ට.
    පික්සල් මොකක්ද උබ ගන්න හිතන් ඉන්නේ?

    Pixel 7 pro thama hithan inne. Eth den thiyena price ekka baluwama Oka thawa wedi Unama kerima gaanak Wei wage. 😥
    Ane manda bn. Dan thiyena phone ekath hodai.kisima awulak ne. (M21 ekak. 3yrs denata)
    Eth Mata aluth ekkata yanna ona.
    ඊළඟ අවුරුද්දෙ ගනිං
    දහ දාහක් පඩි වැඩි කරන්න තියෙනවා.

    Government newe Machan mn
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Pixel 7 pro thama hithan inne. Eth den thiyena price ekka baluwama Oka thawa wedi Unama kerima gaanak Wei wage. 😥
    Ane manda bn. Dan thiyena phone ekath hodai.kisima awulak ne. (M21 ekak. 3yrs denata)
    Eth Mata aluth ekkata yanna ona.

    Government newe Machan mn
    උබට උබ ගැන ශුවර් නම් තව කීයක් හරි ලබන අවුරුද්දේ අප්‍රේල් වෙනකම් වගේ එකතු කරලා පික්සල් 8 ප්‍රෝ එකකට පලයන්.
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,287
    9,463
    113
    Heaven :p
    උබට උබ ගැන ශුවර් නම් තව කීයක් හරි ලබන අවුරුද්දේ අප්‍රේල් වෙනකම් වගේ එකතු කරලා පික්සල් 8 ප්‍රෝ එකකට පලයන්.
    Normally kiyak wage wedi weida bn mobile phones? % ekak announce karala ne neda

    8Pro ekak thama aasa. Eth den next yr mona weida kiyala hithema nisa 7 pro ekkata yanna baluwe next yr.

    Den ekath Nethi nisa X9A eka gena hithuna ube thread eka dekala. 🤭😂

    Brandnew na neda bn?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Normally kiyak wage wedi weida bn mobile phones? % ekak announce karala ne neda

    8Pro ekak thama aasa. Eth den next yr mona weida kiyala hithema nisa 7 pro ekkata yanna baluwe next yr.

    Den ekath Nethi nisa X9A eka gena hithuna ube thread eka dekala. 🤭😂

    Brandnew na neda bn?
    උබේ හිත ඉල්ලන්නේ පික්සල් 8 ප්‍රෝ එක නේද ?
    එහෙනම් ඒකටම පලයන්.
    කොහොමහරි තව ලක්ශ එකාමාරක් වගේ එකතු කරපන්.
    පික්සල් 8 ප්‍රෝ එක ගන්න පුලුවන්.
     
    • Love
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,287
    9,463
    113
    Heaven :p
    උබේ හිත ඉල්ලන්නේ පික්සල් 8 ප්‍රෝ එක නේද ?
    එහෙනම් ඒකටම පලයන්.
    කොහොමහරි තව ලක්ශ එකාමාරක් වගේ එකතු කරපන්.
    පික්සල් 8 ප්‍රෝ එක ගන්න පුලුවන්.

    Ow bn..ekata thama aasa 😍 next yr ekak ma gannawa bn ehenam.
    Pissuda ban iphone brand new ganna ?
    2nd hand ewage btry eka awul neda bn? btry health ekada mokakda Manda
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Ow bn..ekata thama aasa 😍 next yr ekak ma gannawa bn ehenam.

    2nd hand ewage btry eka awul neda bn? btry health ekada mokakda Manda

    හිත ඉල්ලන්නේ ඒක නම් ඒකම ගනින් කොහොමහරි.
    සෙකන්ඩ් හෑන්ඩ් මගුල් ගන්න එපා අද අරන් හෙට කැඩුනොත් සල්ලි ඉවරයි.
    වියදම් කරන සල්ලි ගස් වලින් කඩන් නෑ නේ , ඒ නිසා ගන්න පුකක් බ්‍රැන්ඩ් නිව් වොරන්ටි එක්ක ගනින්.
     
    • Love
    Reactions: Erzo

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,764
    11,395
    113
    Ow bn..ekata thama aasa 😍 next yr ekak ma gannawa bn ehenam.

    2nd hand ewage btry eka awul neda bn? btry health ekada mokakda Manda
    iphone wala kohomath android tharan battery hitinne na

    Nugegoda Future Mobiles eken balala ganna kamathi nan. Phones tiyenawa ambaneka
     
    • Love
    Reactions: Erzo

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,339
    21,989
    113
    Gotland
    Ow bn..ekata thama aasa 😍 next yr ekak ma gannawa bn ehenam.

    2nd hand ewage btry eka awul neda bn? btry health ekada mokakda Manda

    flagship wage nam used eva ok eth kohoma use karalada kiyala danne na.

    low- mid rage wage eva nam used ganna epa. godak eva sinhalu WFH, SFH online use karala battery ehema patta gahala thiyenne.
    mama danata samsung, redmi phones kihipyak dakka okkogema unusually battery health adu wela.
     
    • Love
    Reactions: Erzo