How To Get 200% In Clash Of Clans Builder Base | EPISODE 07

WhiteFlame

Well-known member
  • Dec 17, 2023
    440
    282
    63
    මෙ වගෙ එකක් දාගෙන ඉදපන් බන්. අපිට උබත් එක්ක පුද්ගලික තරහක් නැ. මහින්ද වගෙ පොන්නයකුට කඩෙ යන්නෙ නැතුව
     
    • Sad
    Reactions: netudara

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    අඩො මේකෙ coc ගහන උන් නැද්ද
    ඉස්කෝලෙ කාලෙ ගහපු එකක් ලගදි ආය පටන් ගත්තා TH 10
     
    • Love
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    අඩො මේකෙ coc ගහන උන් නැද්ද
    ඉස්කෝලෙ කාලෙ ගහපු එකක් ලගදි ආය පටන් ගත්තා TH 10
    එලම.. මමත් ගහනවා...

    මෙ වගෙ එකක් දාගෙන ඉදපන් බන්. අපිට උබත් එක්ක පුද්ගලික තරහක් නැ. මහින්ද වගෙ පොන්නයකුට කඩෙ යන්නෙ නැතුව
    මෙහෙමයි... මේක ගේම් GROUP එකක් නේ සහෝ.... රට ප්‍රජාතන්ත්‍රවාදී නම් ඒ පුද්ගයලායේ මතයට ගරු කරන්න ඕනේ... ඔයාලා කඩේ යන පක්ෂයේ ඕවා නෑ.. එකයි හැමදාම පරදින්නේ... අනික ඔයාගේ මතේට මම කවදාවත් කුණුහරුප කියාගෙන වදන් දීලා නෑ... තේරුම් ගන්න...
    ------ Post added on Dec 24, 2023 at 10:02 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,163
    36,175
    113
    කෑගල්ල
    එලම.. මමත් ගහනවා...

    මෙහෙමයි... මේක ගේම් GROUP එකක් නේ සහෝ.... රට ප්‍රජාතන්ත්‍රවාදී නම් ඒ පුද්ගයලායේ මතයට ගරු කරන්න ඕනේ... ඔයාලා කඩේ යන පක්ෂයේ ඕවා නෑ.. එකයි හැමදාම පරදින්නේ... අනික ඔයාගේ මතේට මම කවදාවත් කුණුහරුප කියාගෙන වදන් දීලා නෑ... තේරුම් ගන්න...
    ------ Post added on Dec 24, 2023 at 10:02 PM

    අනේ පලයන් පකෝ යන්න..... :ROFLMAO: :ROFLMAO:

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113

    අනේ පලයන් පකෝ යන්න..... :ROFLMAO: :ROFLMAO:

    414455960_343290368454467_5400103525959710227_n.jpg

    WhiteFlame

    Well-known member
  • Dec 17, 2023
    440
    282
    63
    එලම.. මමත් ගහනවා...

    මෙහෙමයි... මේක ගේම් GROUP එකක් නේ සහෝ.... රට ප්‍රජාතන්ත්‍රවාදී නම් ඒ පුද්ගයලායේ මතයට ගරු කරන්න ඕනේ... ඔයාලා කඩේ යන පක්ෂයේ ඕවා නෑ.. එකයි හැමදාම පරදින්නේ... අනික ඔයාගේ මතේට මම කවදාවත් කුණුහරුප කියාගෙන වදන් දීලා නෑ... තේරුම් ගන්න...
    ------ Post added on Dec 24, 2023 at 10:02 PM
    මට පක්ශයක් නැ යකෝ.වේස දෙශපාලුවන්ට කඩෙ යන ඕන එකෙක්ට විරුද්ධයි.රට කාලා වනසන කාලකන්නි