එලම.. මමත් ගහනවා...අඩො මේකෙ coc ගහන උන් නැද්ද
ඉස්කෝලෙ කාලෙ ගහපු එකක් ලගදි ආය පටන් ගත්තා TH 10
මෙහෙමයි... මේක ගේම් GROUP එකක් නේ සහෝ.... රට ප්රජාතන්ත්රවාදී නම් ඒ පුද්ගයලායේ මතයට ගරු කරන්න ඕනේ... ඔයාලා කඩේ යන පක්ෂයේ ඕවා නෑ.. එකයි හැමදාම පරදින්නේ... අනික ඔයාගේ මතේට මම කවදාවත් කුණුහරුප කියාගෙන වදන් දීලා නෑ... තේරුම් ගන්න...මෙ වගෙ එකක් දාගෙන ඉදපන් බන්. අපිට උබත් එක්ක පුද්ගලික තරහක් නැ. මහින්ද වගෙ පොන්නයකුට කඩෙ යන්නෙ නැතුව
එලම.. මමත් ගහනවා...
මෙහෙමයි... මේක ගේම් GROUP එකක් නේ සහෝ.... රට ප්රජාතන්ත්රවාදී නම් ඒ පුද්ගයලායේ මතයට ගරු කරන්න ඕනේ... ඔයාලා කඩේ යන පක්ෂයේ ඕවා නෑ.. එකයි හැමදාම පරදින්නේ... අනික ඔයාගේ මතේට මම කවදාවත් කුණුහරුප කියාගෙන වදන් දීලා නෑ... තේරුම් ගන්න...
------ Post added on Dec 24, 2023 at 10:02 PM
තාප්ප චිත්ර මෙට්රොපොලිටන් අඩු කුලේ ටෙක්නිකල් බිත්තර පොන්නයා
![]()
මට පක්ශයක් නැ යකෝ.වේස දෙශපාලුවන්ට කඩෙ යන ඕන එකෙක්ට විරුද්ධයි.රට කාලා වනසන කාලකන්නිඑලම.. මමත් ගහනවා...