ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් දවසට පැය 10ක් කරන්ට් කපලා නැහැ මෝඩ බයියෝ.දවසට පැය ගණන් තමා කැපුවේා ... ඇත්තටම උබලා පව් බං... එතකොට උබලාගේ ගෙවල් වලට විදුලිය නැතුව ඇති...![]()
![]()
![]()
10 ඉලක්කම බලපන්. උබට එකම දේ තේරුම් කරල ඇතිවෙලා නිසයි මෙහෙම කියන්නේ.
අහන දේට උත්තර නොදී වටේ යන්නවත් personal attack කරන්න එන්ඩවත් එපා උබමයි නිකන් චාටර් වෙන්නේ.
