Machan Car ekak Rent karagena trip ekak yanna cost eka kohoma weida?

Noah_Trent

Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    Kandy to hikkaduwa , Galle , mathara wage area ekkata yanna or sigiriya area ekata yanna.. ( Car + Driver )

    Axio ekak wage rent karoth ta Siri wena gaanak yai da? :(

    Danna ekek details diyanko.
     
    • Like
    Reactions: kinkon

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ගණන් යකො

    2022 මන් ගණන් ඇහුව 27km ගමනකට.

    14000ක්‌ ඉල්ලුව. දැන් ඒකට 35ක්‌ වත් ගන්නව ඇති.

    උබේ ගමනට නම් 75-80ක්‌ වත් ගනීවි. ඊටත් වැඩි වෙයි. මේ කොලබ ගනන් හොදෙ. නුවර මීටත් වැඩි ඇති රෙට්ස්.

    හබැය් car එක විතරක් නම් ගාන අඩු වෙයි. ඒත් දැන් ගොඩක් උන් එහෙම වාහන දෙන්න බයයි මස් කරන seen එක නිසා.
     
    • Sad
    Reactions: Noah_Trent

    Noah_Trent

    Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    GODAK EWAGE 100KM per day bn denne... Appata sikei neda

    සිකෙනවා

    ගණන් යකො

    2022 මන් ගණන් ඇහුව 27km ගමනකට.

    14000ක්‌ ඉල්ලුව. දැන් ඒකට 35ක්‌ වත් ගන්නව ඇති.

    උබේ ගමනට නම් 75-80ක්‌ වත් ගනීවි. ඊටත් වැඩි වෙයි. මේ කොලබ ගනන් හොදෙ. නුවර මීටත් වැඩි ඇති රෙට්ස්.

    හබැය් car එක විතරක් නම් ගාන අඩු වෙයි. ඒත් දැන් ගොඩක් උන් එහෙම වාහන දෙන්න බයයි මස් කරන seen එක නිසා.
    Gedara Aya ekka yanna bn. Wachana ganna eka karanna wenne ne denma me wesigeputhala nisa.
    Hotels walata bus eke ghn ynnath bane bn. :(
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    vehicle ekak da ganin bn, mata nm awulk wela na tama, wheel karayo nm kunu case dala tiyenawa, un nma char itin :(
    වෙහිකල් තමා.

    කියවනවා ඉවරයක් නැහැ නෙ බන්.

    තව සමහර එවුන්ට කෑෂ් ම ඕනෙ.

    තවත් සමහර උන් අපෙන් පාර අහන්නෙ. උන්ගේ app එකේ map එක කිසි කමකට නැති නිසා හරි route පෙන්නන්නේ නෑ සමහර වෙලාවට.
     
    • Sad
    Reactions: Noah_Trent

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,836
    21,071
    113
    bus eke palayan yakoo
    boru sobane nathuwa
    suddo yabbe tuk eke 5 star
    thoo methana abarenawa
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    ගොඩක් වෙලේට ඩ්‍රයිවර්ගේ පඩියට යන ගාන තමයි ඉතුරු වෙන්නෙ. වෙන ලොකු ලාභයක් හිටින්නෙ නෑ. වාහනේ යන්න කට්ටිය ඉන්නවා නම් එතන සීට් එකකුත් ඉතුරු වෙනවා. ඩ්‍රයිවර්ට කන්න බොන්න යන එව්වා ඉතුරු වෙනවා.