මගෙ තාත්තාට හාට් ඇටෑක් එකක් ඇවිත් කොලබ මහ ඉස්පිරිතාලෙ ඇඩ්මිට් කරා, ආවෙ සයිලන්ස් හාට් ඇටෑක් එකක්, කිසිම පෙන්ස් නැතිව,,
ඇඩ්මිට් කරන කොට හාට් ඇටැක් එක ඇවිත් පැය 12කට වැඩී,, එ නිසා ඉස්පිරිතාලෙන් කිව්වෙ ලෙ කැටිය දියවෙන්න දෙන ඉන්ජෙක්ශන් එක දෙන්න බැ, වෙලාව පැනලා කියලා, එක නිසා ඊගොල්ලො ලෙ කැටිය වර්දනය අඩාල කරන්න දෙන ඉන්ජෙක්ශන් කොස් එක පටන් ගත්තා,, එකෙ ඩොස් 10ක් දෙන්න ඔනෙ , දවසට ඩොස් දෙකයි දෙන්නෙ, දැනට ඩොස් 6ක් දීල ඉවරයි
ප්රශ්නය එක නෙවෙයි,, දැන් වකුගඩු වල ප්රශ්නයක් ඇවිත්, කලින් කිසිම වකුගඩු ප්රශ්න තට්තාට තිබුනෙ නැ,, අද ගත්ත සෙරම් කිඩ්නි රිපොට් එකෙ වැලිව් එක 4.2 ගානක් පෙන්නනවා,,
මම සැකෙට කට්ටිය එහාට මෙහාට වෙනකන් ඉදලා ෆයිල් එක පෙරලල ඇඩ්මිට් උන දවසෙ ගත්ත සෙරම් කිඩ්නි රිපොට් එක චෙක් කරා, එකෙ සෙරම් කිඩ්නි වැලිව් එක තීන්නෙ 0.7 ගානක්, එ කියන්නෙ නොමල්,,
ඉස්පිරිතාලෙන් දැන් කලින් ඉදලා වකුගඩු වල ප්රශ්නයක් තිබ්බා වගෙ කතා කියනවා,, මට දැනගන්න ඔනෙ මෙහෙම ලෙඩක් ආවෙ හාට් ඇටෑක් එකට දුන්න බෙහෙත් නිසාද, ඉස්පිරිතාලෙන් බුලක් කෙලලද ,, මෙක නොමල් තත්වයක් ද, මෙක ආපසු හරි යයිද ,
දන්න කෙනෙක් ඉන්නවනම් උපදෙසක් දෙන්න,