තාත්තා ට හාට් ඇටෑක් එකක් ආවා,,

trossss

Junior member
  • Oct 13, 2010
    30
    91
    18
    මගෙ තාත්තාට හාට් ඇටෑක් එකක් ඇවිත් කොලබ මහ ඉස්පිරිතාලෙ ඇඩ්මිට් කරා, ආවෙ සයිලන්ස් හාට් ඇටෑක් එකක්, කිසිම පෙන්ස් නැතිව,,

    ඇඩ්මිට් කරන කොට හාට් ඇටැක් එක ඇවිත් පැය 12කට වැඩී,, එ නිසා ඉස්පිරිතාලෙන් කිව්වෙ ලෙ කැටිය දියවෙන්න දෙන ඉන්ජෙක්ශන් එක දෙන්න බැ, වෙලාව පැනලා කියලා, එක නිසා ඊගොල්ලො ලෙ කැටිය වර්දනය අඩාල කරන්න දෙන ඉන්ජෙක්ශන් කොස් එක පටන් ගත්තා,, එකෙ ඩොස් 10ක් දෙන්න ඔනෙ , දවසට ඩොස් දෙකයි දෙන්නෙ, දැනට ඩොස් 6ක් දීල ඉවරයි
    ප්‍රශ්නය එක නෙවෙයි,, දැන් වකුගඩු වල ප්‍රශ්නයක් ඇවිත්, කලින් කිසිම වකුගඩු ප්‍රශ්න තට්තාට තිබුනෙ නැ,, අද ගත්ත සෙරම් කිඩ්නි රිපොට් එකෙ වැලිව් එක 4.2 ගානක් පෙන්නනවා,,
    මම සැකෙට කට්ටිය එහාට මෙහාට වෙනකන් ඉදලා ෆයිල් එක පෙරලල ඇඩ්මිට් උන දවසෙ ගත්ත සෙරම් කිඩ්නි රිපොට් එක චෙක් කරා, එකෙ සෙරම් කිඩ්නි වැලිව් එක තීන්නෙ 0.7 ගානක්, එ කියන්නෙ නොමල්,,
    ඉස්පිරිතාලෙන් දැන් කලින් ඉදලා වකුගඩු වල ප්‍රශ්නයක් තිබ්බා වගෙ කතා කියනවා,, මට දැනගන්න ඔනෙ මෙහෙම ලෙඩක් ආවෙ හාට් ඇටෑක් එකට දුන්න බෙහෙත් නිසාද, ඉස්පිරිතාලෙන් බුලක් කෙලලද ,, මෙක නොමල් තත්වයක් ද, මෙක ආපසු හරි යයිද ,
    දන්න කෙනෙක් ඉන්නවනම් උපදෙසක් දෙන්න,
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,280
    4,641
    113
    ask a friend doctor -> you can inform to main doc incharge not the normal intern doca who comes in
     
    • Like
    Reactions: B.Chat

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    බෙහෙත් වල කොලිටිය ගැන නම් අහන්න ඕන කෙහෙළියගෙන් තමයි.
    ක්‍රේටිනින් ලෙවල් ටෙම්පරි ස්පයික් එන්න පුලුවන්ලු සමහර බෙහෙත් වලට
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,147
    12,055
    113
    මගෙ තාත්තාට හාට් ඇටෑක් එකක් ඇවිත් කොලබ මහ ඉස්පිරිතාලෙ ඇඩ්මිට් කරා, ආවෙ සයිලන්ස් හාට් ඇටෑක් එකක්, කිසිම පෙන්ස් නැතිව,,

    ඇඩ්මිට් කරන කොට හාට් ඇටැක් එක ඇවිත් පැය 12කට වැඩී,, එ නිසා ඉස්පිරිතාලෙන් කිව්වෙ ලෙ කැටිය දියවෙන්න දෙන ඉන්ජෙක්ශන් එක දෙන්න බැ, වෙලාව පැනලා කියලා, එක නිසා ඊගොල්ලො ලෙ කැටිය වර්දනය අඩාල කරන්න දෙන ඉන්ජෙක්ශන් කොස් එක පටන් ගත්තා,, එකෙ ඩොස් 10ක් දෙන්න ඔනෙ , දවසට ඩොස් දෙකයි දෙන්නෙ, දැනට ඩොස් 6ක් දීල ඉවරයි
    ප්‍රශ්නය එක නෙවෙයි,, දැන් වකුගඩු වල ප්‍රශ්නයක් ඇවිත්, කලින් කිසිම වකුගඩු ප්‍රශ්න තට්තාට තිබුනෙ නැ,, අද ගත්ත සෙරම් කිඩ්නි රිපොට් එකෙ වැලිව් එක 4.2 ගානක් පෙන්නනවා,,
    මම සැකෙට කට්ටිය එහාට මෙහාට වෙනකන් ඉදලා ෆයිල් එක පෙරලල ඇඩ්මිට් උන දවසෙ ගත්ත සෙරම් කිඩ්නි රිපොට් එක චෙක් කරා, එකෙ සෙරම් කිඩ්නි වැලිව් එක තීන්නෙ 0.7 ගානක්, එ කියන්නෙ නොමල්,,
    ඉස්පිරිතාලෙන් දැන් කලින් ඉදලා වකුගඩු වල ප්‍රශ්නයක් තිබ්බා වගෙ කතා කියනවා,, මට දැනගන්න ඔනෙ මෙහෙම ලෙඩක් ආවෙ හාට් ඇටෑක් එකට දුන්න බෙහෙත් නිසාද, ඉස්පිරිතාලෙන් බුලක් කෙලලද ,, මෙක නොමල් තත්වයක් ද, මෙක ආපසු හරි යයිද ,
    දන්න කෙනෙක් ඉන්නවනම් උපදෙසක් දෙන්න,
    මම උඹ වුනා නම් ඉස්සල්ලා කරන්නේ..ඉස්පිරිතාලේ වැරැද්ද පටවන එක නතර කරලා..උන්ගෙන්ම උත්තරය හොයනවා
    උඹ උන් එක්ක ඇරගන්න ගියොත් ඒකේ අවාසිය තාත්තටම තමයි .. ඩොක්ටර් ව මීට් වෙලා අහපන් සේරම..ගැටලු ටික..විසදගනින් සාකච්චා මාර්ගයෙන්ම
    බනින්න කරන්න යන්න එපා

    අපේ තාත්තටත් වෙන එකකට බෙහාෙත් ගත්තම , කිඩ්නි දුර්වල වෙනවා කියලා ඉස්පිරිතාලෙන් කිව්වා..අපි කලබල වෙන්නැතුව , හොදම වකුගඩු දොස්තරව චැනල් කලා ප්‍රයිවට්..දැන් එයාගෙන් බෙහත් ගන්නවා.. කියේටනීන් ලෙවල් එක දැන් 1.4 ට බැස්සුවා බෙහෙත් වලින්...කලබල වෙන්නැතුව ..ඩොක්ටර් ගෙන්ම අහලා සුහදව විසදගනින්න
    සමහර බෙහෙත් තියනවා කිඩ්නි වලට සයිඩ් ඉෆෙක්ට්...හැම දේම බැලන්ස් කරගන තමයි ඩොක්ටර්ස් ලා ගේම ගහන්නේ...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,574
    17,629
    113
    Auckland
    Take photos of early reports and new ones if you can. Then ask them if they say they were pre existing conditions show them the pictures you took and ask questions why these showing these
     
    • Like
    Reactions: B.Chat

    trossss

    Junior member
  • Oct 13, 2010
    30
    91
    18
    මම උඹ වුනා නම් ඉස්සල්ලා කරන්නේ..ඉස්පිරිතාලේ වැරැද්ද පටවන එක නතර කරලා..උන්ගෙන්ම උත්තරය හොයනවා
    උඹ උන් එක්ක ඇරගන්න ගියොත් ඒකේ අවාසිය තාත්තටම තමයි .. ඩොක්ටර් ව මීට් වෙලා අහපන් සේරම..ගැටලු ටික..විසදගනින් සාකච්චා මාර්ගයෙන්ම
    බනින්න කරන්න යන්න එපා

    අපේ තාත්තටත් වෙන එකකට බෙහාෙත් ගත්තම , කිඩ්නි දුර්වල වෙනවා කියලා ඉස්පිරිතාලෙන් කිව්වා..අපි කලබල වෙන්නැතුව , හොදම වකුගඩු දොස්තරව චැනල් කලා ප්‍රයිවට්..දැන් එයාගෙන් බෙහත් ගන්නවා.. කියේටනීන් ලෙවල් එක දැන් 1.4 ට බැස්සුවා බෙහෙත් වලින්...කලබල වෙන්නැතුව ..ඩොක්ටර් ගෙන්ම අහලා සුහදව විසදගනින්න
    සමහර බෙහෙත් තියනවා කිඩ්නි වලට සයිඩ් ඉෆෙක්ට්...හැම දේම බැලන්ස් කරගන තමයි ඩොක්ටර්ස් ලා ගේම ගහන්නේ...
    ඇත්ත මචන්,, මම ඇරගන්න ගියෙ නැ,, මොනව උනත් ලොකුම ප්‍රශ්නෙ ගොඩ ඩල දුන්නනෙ ,, උබ කියන දෙ තමයි මටත් හිතෙන්නෙ කරන්න තියන හොදම දෙ
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මගෙ තාත්තාට හාට් ඇටෑක් එකක් ඇවිත් කොලබ මහ ඉස්පිරිතාලෙ ඇඩ්මිට් කරා, ආවෙ සයිලන්ස් හාට් ඇටෑක් එකක්, කිසිම පෙන්ස් නැතිව,,

    ඇඩ්මිට් කරන කොට හාට් ඇටැක් එක ඇවිත් පැය 12කට වැඩී,, එ නිසා ඉස්පිරිතාලෙන් කිව්වෙ ලෙ කැටිය දියවෙන්න දෙන ඉන්ජෙක්ශන් එක දෙන්න බැ, වෙලාව පැනලා කියලා, එක නිසා ඊගොල්ලො ලෙ කැටිය වර්දනය අඩාල කරන්න දෙන ඉන්ජෙක්ශන් කොස් එක පටන් ගත්තා,, එකෙ ඩොස් 10ක් දෙන්න ඔනෙ , දවසට ඩොස් දෙකයි දෙන්නෙ, දැනට ඩොස් 6ක් දීල ඉවරයි
    ප්‍රශ්නය එක නෙවෙයි,, දැන් වකුගඩු වල ප්‍රශ්නයක් ඇවිත්, කලින් කිසිම වකුගඩු ප්‍රශ්න තට්තාට තිබුනෙ නැ,, අද ගත්ත සෙරම් කිඩ්නි රිපොට් එකෙ වැලිව් එක 4.2 ගානක් පෙන්නනවා,,
    මම සැකෙට කට්ටිය එහාට මෙහාට වෙනකන් ඉදලා ෆයිල් එක පෙරලල ඇඩ්මිට් උන දවසෙ ගත්ත සෙරම් කිඩ්නි රිපොට් එක චෙක් කරා, එකෙ සෙරම් කිඩ්නි වැලිව් එක තීන්නෙ 0.7 ගානක්, එ කියන්නෙ නොමල්,,
    ඉස්පිරිතාලෙන් දැන් කලින් ඉදලා වකුගඩු වල ප්‍රශ්නයක් තිබ්බා වගෙ කතා කියනවා,, මට දැනගන්න ඔනෙ මෙහෙම ලෙඩක් ආවෙ හාට් ඇටෑක් එකට දුන්න බෙහෙත් නිසාද, ඉස්පිරිතාලෙන් බුලක් කෙලලද ,, මෙක නොමල් තත්වයක් ද, මෙක ආපසු හරි යයිද ,
    දන්න කෙනෙක් ඉන්නවනම් උපදෙසක් දෙන්න,

    government hospitals nam den trus karannaa be bang
     
    • Like
    Reactions: B.Chat

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    Oluwa awl wela bn mage me prashna nisaa ,, aneemand ,, munta minissunge jeewitha wala watinakamak nathi hati

    den uba eka situation ekaka meda inne. oya course eka yanna denna wenawa ita passe immediately specialist kenek channel karala pennanna.
    eka thama karanna one de
    long term medicine use karanakota sideeffect kohomath enawa. ewa okkoma itin kidney ekan thama yanne. godak long term drag use karana unge kidney wala issues enawa
    hodata balala decision ekak ganna kalabala nowi.
    decision gannakota thaththage life eka, anith unge life eka, economical situation eka, cost eka e hema ekama review karapan
    hemoma hemadama jiwath wenne ne. e nisa hemogema gena hithala hodama de karanna
    eka anuwa oya kochchara spend karanawada kiyala decision eka ganna wenawa. parents la unath e decision eka ganna wenawa thamage economical situation eka anuwa

    all the best