Cargills food city වැහෙන දවස වැඩි ඈතක නෙවෙයි 👌

2osama

Well-known member
  • Oct 25, 2010
    81,665
    72,896
    113
    මාලඹේ
    මාලිමා සමුපකාර දැන් ෆුඩ් සිටිවලට තරගයක් දෙමින් ඉන්නේ..

    29-3.jpg

    මෙතෙක් සමුපකාර මැතිවරණ පැවැත්වූ ස්ථානවල ප‍්‍රගතිය දැක ජාතික ජනබලවේගයට සමුපකාර බලය භාරදීමේ රැල්ලක් ඇති වී තිබෙන බව පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

    බලය ලබාගෙනවැඩි කල් නොගොස් තම පාලනයක් යටතේ සමූපකාර වැඩ පෙන්නමින් සිටින බවත් බොහෝ ස්ථානවල සමූපකාරවලින් පවත්වාගෙන යන වෙළඳසැල් සුපිරි වෙළඳ සැල් සමග තරග කරන මට්ටමට ගෙනවිත් ඇති බවද හෙතෙම කියා සිටියේය.

    ජාතික ජනබලවේගයට සිල්ලර කඩයක්වත් කරන්න බැරි යයි කලින් චෝදනා කළ අය දැන් කුමක් කියන්නේදැයි ඔහු ප්‍රශ්න කළේය.
    ඔහු මේ බව කියා සිතේ ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමිනි.
    (තැරි දාර මෝඩ ජෙප්පෝ සට සට ගාලා අත්පුඩි ගහන්න ඇති කථාව ඉවර උන ගමන්🤣🤣)
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,335
    21,971
    113
    ගිහින් විසිල් එකක් ගහලා අත්පුඩියක් ගහලා වරෙන් උබෙ පක්ෂේ නේ 🤣🤣
    ජෙප්පන්ටත් දිවි නැගුම දෙනවා කියලා ඇහුවමයි ඒ කියන්නේ අනුර-බැසිල් ඩීල් එකක් දාගෙනද? :shocked:
     
    • Haha
    Reactions: 2osama

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මෙහෙමයි ඕක කරන එක දැන් නම් පොඩ්ඩක් වත් ලේසි වැඩක් නෙමෙයි නේ... උන් ගේම ගහලා ඉවරයි කොලබ ඇතුළු ප්‍රදාන දිස්ත්‍රික්ක වල...

    hama main city ekakama cargils thiyenawa ne dan.... podi podi gam walath dan daagena yanawa... mam giya sathiye waliweriyen athulu paraka giyaa radaawana kiyana gama paththata... e wage athulu paarawal wala town ekak wage nathiwath cargils express kiyala podi yata mun dalaa...

    hebei sathosa hariyata thibba nam okata ohoma naginna ba.... hoda compitition ekak denna thibba... issara rajagiriye sathosa tamai TV wala ads walatath ganne.... tv Programme wala compettion and Programme walata ganneth.... echchara ta lokui and supiriyata thibba oka.... eeta passe Ravi laa ehema awilla oka winasa karalaa damma... eeta passe mahindalath ehmma atha arala demma.... onna dan STF eke camp ekak da mokak da thiyenawa.... 2003 ta wage kalin giya tv programes ubalata mathaka nam mam kiwa eka mathak wei....
     
    • Like
    Reactions: NaOH and 2osama

    රාජගිරියේ සතෝසක් තිබ්බේ නැහැ බං එක වේරහැර Latex Bus කොම්පැණි එකේ බිල්ඩින් එක
    රවි තමා ඔතැන තොග වෙළඳ මධ්‍යස්ථානයක් දැම්මේ එකේ සතෝසක් තිබ්බා තව කඩ එහෙම තිබ්බා මාළු කඩේ කුත් තිබ්බා
    සතොසේ කිසිම දෙයක් අඩුවට නැහැ ඊට වඩා බඩුවල ගණන් අඩුයි Cargils Food City එකේ
     
    • Like
    Reactions: gamerlk

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    රාජගිරියේ සතෝසක් තිබ්බේ නැහැ බං එක වේරහැර Latex Bus කොම්පැණි එකේ බිල්ඩින් එක
    රවි තමා ඔතැන තොග වෙළඳ මධ්‍යස්ථානයක් දැම්මේ එකේ සතෝසක් තිබ්බා තව කඩ එහෙම තිබ්බා මාළු කඩේ කුත් තිබ්බා
    සතොසේ කිසිම දෙයක් අඩුවට නැහැ ඊට වඩා බඩුවල ගණන් අඩුයි Cargils Food City එකේ

    bus eka thibbe anik paththe bn... dan oya empty land ekak thiyenne. anna eke... eka tama latec bus කොම්පැණි එකේ බිල්ඩින් එක thibbe... ravi enna kalin idan sathosa thibbe... uuta naduwakuth watune hodata karapu nisa tamai...
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,896
    113
    මාලඹේ
    bus eka thibbe anik paththe bn... dan oya empty land ekak thiyenne. anna eke... eka tama latec bus කොම්පැණි එකේ බිල්ඩින් එක thibbe... ravi enna kalin idan sathosa thibbe... uuta naduwakuth watune hodata karapu nisa tamai...
    ඕය බිල්දින් එක Latex එකේ Office Buldings නේද ?
    Empty Land එක Latex එකේ Bus ගහපු Work Shop එක
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,725
    50,092
    113
    සේදවත්ත
    ගිහින් විසිල් එකක් ගහලා අත්පුඩියක් ගහලා වරෙන් උබෙ පක්ෂේ නේ 🤣🤣
    උබේ පක්ශේ නේ 62 දෙලක්ශයක දූශණය කරලා පස්සේ ජන්ගිත් නැති වෙන්න ගුටිකෑවේ 🤣
     
    • Haha
    Reactions: shenat