මාලිමා සමුපකාර දැන් ෆුඩ් සිටිවලට තරගයක් දෙමින් ඉන්නේ..
මෙතෙක් සමුපකාර මැතිවරණ පැවැත්වූ ස්ථානවල ප්රගතිය දැක ජාතික ජනබලවේගයට සමුපකාර බලය භාරදීමේ රැල්ලක් ඇති වී තිබෙන බව පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.
බලය ලබාගෙනවැඩි කල් නොගොස් තම පාලනයක් යටතේ සමූපකාර වැඩ පෙන්නමින් සිටින බවත් බොහෝ ස්ථානවල සමූපකාරවලින් පවත්වාගෙන යන වෙළඳසැල් සුපිරි වෙළඳ සැල් සමග තරග කරන මට්ටමට ගෙනවිත් ඇති බවද හෙතෙම කියා සිටියේය.
ජාතික ජනබලවේගයට සිල්ලර කඩයක්වත් කරන්න බැරි යයි කලින් චෝදනා කළ අය දැන් කුමක් කියන්නේදැයි ඔහු ප්රශ්න කළේය.
ඔහු මේ බව කියා සිතේ ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමිනි.
(තැරි දාර මෝඩ ජෙප්පෝ සට සට ගාලා අත්පුඩි ගහන්න ඇති කථාව ඉවර උන ගමන්
)