taukanta kiyala tama kiyanna wenneGuys IRD eke January 1’st walata kalin register wela hitiye nathnm 50000 ka fine ekak gahida?
Source: http://www.ird.gov.lk/en/Lists/Latest News Notices/Attachments/555/CMN27122023_E - Registration.pdf
Persons who do not obtain registration, as per above instructions, will be registered by the Inland Revenue Department and shall be subjected to a penalty not exceeding Rs. 50,000/-.
View attachment 221836
dan meken wenne salli tiyena un reg wenne ne. unta fine eka 50000 gewana eka labai. tax gewanawata wada.. kohomada mewa hadapu unge tikiri molaGuys IRD eke January 1’st walata kalin register wela hitiye nathnm 50000 ka fine ekak gahida?
Source: http://www.ird.gov.lk/en/Lists/Latest News Notices/Attachments/555/CMN27122023_E - Registration.pdf
Persons who do not obtain registration, as per above instructions, will be registered by the Inland Revenue Department and shall be subjected to a penalty not exceeding Rs. 50,000/-.
View attachment 221836
ඔය වැඩේ සමහර කුඩු බිස්නස්කාරයොත් ගෝලයෝ දම්මල කරවනවා කියල කතාවක් තිබ්බා මට දැන් හරියටම කතාව මතක නෑමෙහෙම කරන අය ඉන්නවා.
පරණ කතාවක් මතක්වුනා.
අපේ සීයාගෙ වත්තක වැඩ කරපු එකෙක් අවුරුදු ගාණකට පස්සෙ අපේ ගෙදර ආව. කොහෙද හිටියේ කියල ඇහුවම හිරේ කියල කිව්වා. විස්තර අහල බැලුවම කන්න බොන්න සල්ලි නැති නිසා කෝච්චියේ ටිකට් නැතුව යනවාලු. නැත්නම් පොඩි හොරකමක් කරනවලු අහුවෙන්නම බලාගෙන. උසාවියෙන් දඩ ගැහුවම ගෙවන්න විදිහක් නෑ කියල හිරේ යනවලු.
හිරේට ගිහින් නිකං කකා ඔහේ ඉන්නවලු. එහෙම පුරුද්දක් විදිහට කරන එවුන් ගොඩක් ඉන්නවා කියල ඌ කිව්ව
Sure da?March 31t kalin register wend onem nttn thama fines afaik
Fine eka gahanne tax ekata amatharawa bn. Tax eka gewannath onetaukanta kiyala tama kiyanna wenne
dan meken wenne salli tiyena un reg wenne ne. unta fine eka 50000 gewana eka labai. tax gewanawata wada.. kohomada mewa hadapu unge tikiri mola
------ Post added on Dec 29, 2023 at 4:59 PM
ඔවුIT company වල වැඩකරන කලින් ඉදන්ම ටැක්ස් එක කැපෙන උනුත් ආය ඔය උට්ටෙ රෙජිස්ටර් වෙන්න ඕනෙද?
TIN එක ගත්තම ඉතිං Return submit කරන්න ඕන හැම අවුරුද්දෙමTIN eka ganna witaray ne kiyanne

Peoples 20million gen penalty gahala 1000Billion hoyanna yanneජීවිතේ එපා වෙලා ඉන්න උන්ට TIN register උනේ නෑ කියල පැනල්ටි ගහන්න ගිහින් UNP පොන්ස්ල සමනල කන්දෙන් මහවැලි ගගට වැටෙන්න හදන්නේ. බයිසන්ලනන් බේරේ session එකෙන් බේරුනා
Register වෙන්නෙ කොහොමද බං? Register වෙච්ච සිංහලයෙක් කියපන්කො ප්රොසෙස් එක?ඔවු
ටැක්ස් ගෙවලත් ඕකෙ රෙජස්ටර් නොවී ඉන්න එක තේරුමක් නැහැනේ. කරුමෙට හරි ඔය රෙජිස්ටර් නොවුනු අය හොයන්න අරං ටැක්ස් එකත් ගෙවලා ෆයින් එකත් ගෙවන්න උනොත් එහෙම
TIN එක ගත්තම ඉතිං Return submit කරන්න ඕන හැම අවුරුද්දෙම
------ Post added on Dec 29, 2023 at 6:22 PM