Tax registration 2024 - Fine 50000

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,761
    30,801
    113
    IT company වල වැඩකරන කලින් ඉදන්ම ටැක්ස් එක කැපෙන උනුත් ආය ඔය උට්ටෙ රෙජිස්ටර් වෙන්න ඕනෙද?
     
    • Like
    Reactions: thilina_k

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,492
    3,729
    113
    Guys IRD eke January 1’st walata kalin register wela hitiye nathnm 50000 ka fine ekak gahida?

    Source: http://www.ird.gov.lk/en/Lists/Latest News Notices/Attachments/555/CMN27122023_E - Registration.pdf

    Persons who do not obtain registration, as per above instructions, will be registered by the Inland Revenue Department and shall be subjected to a penalty not exceeding Rs. 50,000/-.

    View attachment 221836
    taukanta kiyala tama kiyanna wenne

    dan meken wenne salli tiyena un reg wenne ne. unta fine eka 50000 gewana eka labai. tax gewanawata wada.. kohomada mewa hadapu unge tikiri mola
    ------ Post added on Dec 29, 2023 at 4:59 PM
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    මෙහෙම කරන අය ඉන්නවා.

    පරණ කතාවක් මතක්වුනා.

    අපේ සීයාගෙ වත්තක වැඩ කරපු එකෙක් අවුරුදු ගාණකට පස්සෙ අපේ ගෙදර ආව. කොහෙද හිටියේ කියල ඇහුවම හිරේ කියල කිව්වා. විස්තර අහල බැලුවම කන්න බොන්න සල්ලි නැති නිසා කෝච්චියේ ටිකට් නැතුව යනවාලු. නැත්නම් පොඩි හොරකමක් කරනවලු අහුවෙන්නම බලාගෙන. උසාවියෙන් දඩ ගැහුවම ගෙවන්න විදිහක් නෑ කියල හිරේ යනවලු.

    හිරේට ගිහින් නිකං කකා ඔහේ ඉන්නවලු. එහෙම පුරුද්දක් විදිහට කරන එවුන් ගොඩක් ඉන්නවා කියල ඌ කිව්ව
    ඔය වැඩේ සමහර කුඩු බිස්නස්කාරයොත් ගෝලයෝ දම්මල කරවනවා කියල කතාවක් තිබ්බා මට දැන් හරියටම කතාව මතක නෑ
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,632
    113
    50 000× 20 000 000=
    Government uneducated ill-experinced Tax Advisor's revenue target 1000 Billion for the next year from Penalty😁
    Instead of paying penalty,if 20million penalty payable people get to gether in colombo , government left😁😁😁

    Tax nodanna Tax advisors🤣
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,493
    113
    Colombo
    IT company වල වැඩකරන කලින් ඉදන්ම ටැක්ස් එක කැපෙන උනුත් ආය ඔය උට්ටෙ රෙජිස්ටර් වෙන්න ඕනෙද?
    ඔවු
    ටැක්ස් ගෙවලත් ඕකෙ රෙජස්ටර් නොවී ඉන්න එක තේරුමක් නැහැනේ. කරුමෙට හරි ඔය රෙජිස්ටර් නොවුනු අය හොයන්න අරං ටැක්ස් එකත් ගෙවලා ෆයින් එකත් ගෙවන්න උනොත් එහෙම

    TIN eka ganna witaray ne kiyanne
    TIN එක ගත්තම ඉතිං Return submit කරන්න ඕන හැම අවුරුද්දෙම
    ------ Post added on Dec 29, 2023 at 6:22 PM
     
    • Like
    Reactions: thilina_k

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    ජීවිතේ එපා වෙලා ඉන්න උන්ට TIN register උනේ නෑ කියල පැනල්ටි ගහන්න ගිහින් UNP පොන්ස්ල සමනල කන්දෙන් මහවැලි ගගට වැටෙන්න හදන්නේ. බයිසන්ලනන් බේරේ session එකෙන් බේරුනා
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,836
    2,466
    113
    Matara
    මුන්ගේ සයිට් හදලා තියෙන්නේ ලේසියෙන් මනුස්සයෙකුට පාවිච්චි කරන්න පුළුවන් විදියට නෙවි.. computer science phd එකක් තියෙන්න ඕන මේ සයිට් එකේන් ගිහින් register වෙන්න. :angry:

    දහපාරක් විතර හදන්න ගියා. එක එක error එනවා මෙන්න මේ වගේ
     
    Attachments

    • Screenshot 2023-12-29 190027.jpg
      Screenshot 2023-12-29 190027.jpg
      27.4 KB · Views: 118
    Last edited:

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,632
    113
    ජීවිතේ එපා වෙලා ඉන්න උන්ට TIN register උනේ නෑ කියල පැනල්ටි ගහන්න ගිහින් UNP පොන්ස්ල සමනල කන්දෙන් මහවැලි ගගට වැටෙන්න හදන්නේ. බයිසන්ලනන් බේරේ session එකෙන් බේරුනා
    Peoples 20million gen penalty gahala 1000Billion hoyanna yanne🤣🤣🤣

    Cupiri tax mola😁
    ------ Post added on Dec 29, 2023 at 6:57 PM
     
    • Haha
    Reactions: Sonique

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,761
    30,801
    113
    ඔවු
    ටැක්ස් ගෙවලත් ඕකෙ රෙජස්ටර් නොවී ඉන්න එක තේරුමක් නැහැනේ. කරුමෙට හරි ඔය රෙජිස්ටර් නොවුනු අය හොයන්න අරං ටැක්ස් එකත් ගෙවලා ෆයින් එකත් ගෙවන්න උනොත් එහෙම

    TIN එක ගත්තම ඉතිං Return submit කරන්න ඕන හැම අවුරුද්දෙම
    ------ Post added on Dec 29, 2023 at 6:22 PM
    Register වෙන්නෙ කොහොමද බං? Register වෙච්ච සිංහලයෙක් කියපන්කො ප්‍රොසෙස් එක?
     
    • Like
    Reactions: eksudda and thomian