18ට වැඩි නිසා අපේ සීයටත් කියන්න ඕන Tax file එකක් ඕපන් කරගන්න කියල. Rev. Dep. එකේ වැඩ කරන එවුන් වත් තාම tax files open කරගෙන නැතුව ඇති. නඩු දාන්න කියල කී දෙනෙක්ට නඩු දාන්නද?
මෙහෙම කරන අය ඉන්නවා.
පරණ කතාවක් මතක්වුනා.
අපේ සීයාගෙ වත්තක වැඩ කරපු එකෙක් අවුරුදු ගාණකට පස්සෙ අපේ ගෙදර ආව. කොහෙද හිටියේ කියල ඇහුවම හිරේ කියල කිව්වා. විස්තර අහල බැලුවම කන්න බොන්න සල්ලි නැති නිසා කෝච්චියේ ටිකට් නැතුව යනවාලු. නැත්නම් පොඩි හොරකමක් කරනවලු අහුවෙන්නම බලාගෙන. උසාවියෙන් දඩ ගැහුවම ගෙවන්න විදිහක් නෑ කියල හිරේ යනවලු.
හිරේට ගිහින් නිකං කකා ඔහේ ඉන්නවලු. එහෙම පුරුද්දක් විදිහට කරන එවුන් ගොඩක් ඉන්නවා කියල ඌ කිව්ව
ඕ.. 18ට වැඩි හැම එකාම නරිලාට අනුව ටින් එකක් අරන් හිඟා කන්න ඕනෙලු18 wedi hemoma tin eka ganna oneda
http://www.ird.gov.lk/ එකට ගිහින් එකේ මෙනු එකේ දකුනු පැත්තෙ කෙලවරේ e-Services > Access to e-Services > Taxpayer Registration ගියාම එන ෆෝම් එක ෆිල් කරාම හරිRegister වෙන්නෙ කොහොමද බං? Register වෙච්ච සිංහලයෙක් කියපන්කො ප්‍රොසෙස් එක?
රෙජිස්ටර් වෙන හැම එකාම ඔව්වා ගෙවන්නත් ඕනද?http://www.ird.gov.lk/ එකට ගිහින් එකේ මෙනු එකේ දකුනු පැත්තෙ කෙලවරේ e-Services > Access to e-Services > Taxpayer Registration ගියාම එන ෆෝම් එක ෆිල් කරාම හරි
මම කරලා ගොඩක් කල්, ගෙදරට TIN එක සහ PIN එක ආව වගේ තමයි මතක. ඊට පස්සෙ පින් එක දාල ලොග් වෙන්න පුලුවන්
රෙජිස්ටර් වෙද්දි දාන security questions ටික හොඳට මතක තියාගන්න නැත්තං PIN එක නැති උනොත් මාර කට්ටක් කන්න වෙනවා රීසෙට් කරන්න
එහෙම එකක් නැහැරෙජිස්ටර් වෙන හැම එකාම ඔව්වා ගෙවන්නත් ඕනද?
fiverr karana un kohomei oke danna ona?එහෙම එකක් නැහැ
රෙජිස්ටර් උනාම හැම අවුරුද්දෙම අපිට මේ තරං ආදායමක් ආවා අපි මේ ගාන ටැක්ස් ගෙවුවා කියන විස්තර ටික සබ්මිට් කරන්න ඕන
ජොබ් කරන එවුන්ට ඉතින් කොහොමත් සැලරිය විතරක් නං ආදායම තියෙන්නෙ කෙලින්ම ඒකෙන් ආදායම හදා ගන්න පුලුවන් සැලරි ස්ලිප් වලින් හරි t10 එකෙන් හරි ගෙවපු ටැක්ස් ගාන හදා ගන්න පුලුවන්, ඒව දාල ෆෝම් එක ෆිල් කරලා සබ්මිට් කරන්න තියෙන්නෙ
වෙන වෙන ආදායම් එනවා නං අවුරුද්දට ලක්ශ 12ට වැඩි නං ගෙවන්න ඕන. ඒ උනාට ඒව කෑශ් බිස්නස් වලින් වගේ එනවා නං ට්‍රැක් කරන්න බැරි නිසා නොගෙවා ඉන්න පුලුවන්
TIN එකක් තියන එකයි ටැක්ස් ගෙවන එකයි දෙකක්. ආදායම තියනවා නං තමයි ටැක්ස් ගෙවන්නෙ, නැතුව TIN එක තියන නිසා ටැක්ස් ගෙවනවා නෙමයි.
USD විදියට PFCE එකවුන්ට් එකකට සල්ලි එනවා නං ටැක්ස් ගෙවන්න ඕන නැහැfiverr karana un kohomei oke danna ona?
18 wedi hemoma tin eka ganna oneda
kohomada bn register wenne
Thanks mcnhttp://www.ird.gov.lk/ එකට ගිහින් එකේ මෙනු එකේ දකුනු පැත්තෙ කෙලවරේ e-Services > Access to e-Services > Taxpayer Registration ගියාම එන ෆෝම් එක ෆිල් කරාම හරි
මම කරලා ගොඩක් කල්, ගෙදරට TIN එක සහ PIN එක ආව වගේ තමයි මතක. ඊට පස්සෙ පින් එක දාල ලොග් වෙන්න පුලුවන්
රෙජිස්ටර් වෙද්දි දාන security questions ටික හොඳට මතක තියාගන්න නැත්තං PIN එක නැති උනොත් මාර කට්ටක් කන්න වෙනවා රීසෙට් කරන්න
Grama sewakagen letter ekak thamai ithin denna wenne. Ehema nathan NIC eke address eka dala passe address update karanna puluwan. habai NIC address eke family member (Parent's house) neme nan thama case!?Bank details illanne mokatada ee form eke
Ape address ela NIC eke thiyena ID ekata wenas nam mokada karanne? Aluth address eka certify karanna document ekak naththam
------ Post added on Dec 30, 2023 at 6:57 PM
meka tamai hari widiha buruwo tax register wunaa kiyala tax gewanna onee naa but tax register nowi eka awul neda. kammaliyontanm/tax evaderslata moot ekka amaarui lankawe minissu kammaliPons ta salli nathuwa inne..
Kiyanna ba ithin..
Okawa nam elewwe nattham puduma waathayak wenawa..
Meeke thiyena widihata 2024 September wage 18 wenawanam file ekak oonedaGuys IRD eke January 1’st walata kalin register wela hitiye nathnm 50000 ka fine ekak gahida?
Source: http://www.ird.gov.lk/en/Lists/Latest News Notices/Attachments/555/CMN27122023_E - Registration.pdf
Persons who do not obtain registration, as per above instructions, will be registered by the Inland Revenue Department and shall be subjected to a penalty not exceeding Rs. 50,000/-.
View attachment 221836
Bank details aniwarya na.Bank details illanne mokatada ee form eke
Ape address ela NIC eke thiyena ID ekata wenas nam mokada karanne? Aluth address eka certify karanna document ekak naththam
------ Post added on Dec 30, 2023 at 6:57 PM