2024 අසබ්ය චිත්‍රපට බැලීම නැවත්වීමේ පෙරමුණ / NO-FAP

dasun j

Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    මේක සිරා ත්‍රේඩ් එකක්
    ආතල් ගන්න එපා

    බොරු කියන්න ඕනි නැහැනෙ මම PORN ADDICT කෙනෙක්


    එත් මට මාරටම ඒකෙන් අයින් වෙන්න ඕනි
    අඩුම ගානෙ 2024 දි වත්



    මාත් එක්ක කෞද 2024 මුලු අවුරුද්දම NOFAP ඉන්න එන්නෙ
    මන් මේ ත්‍රේඩ් එක හැමැදාම UPDATE කරන්න්නම්


    ඕගොල්ලොත් ඕගොල්ලොගෙ දවස් මේකෙ update කරන්න


    සමාවෙන්න මම කාටහරි මේකෙ කුනුහරප එහෙම කියල තියෙනවනම්
    (ඒ JOKE එකට පමනී )
    මමත් addict වෙලා ඉන්නෙ

    අම්මෝ බං
    අපිට හීන තමයි
    ------ Post added on Dec 30, 2023 at 1:52 PM

    මේ දවස්වල ඩේලි තුන්පාරක් ගහනවා බල බල නැත්තන් ඩිප්රේෂන් අඩු කරගන්න විදිහක් නෑ..
    අතෙ ගැහුවාම ඩිප්‍රෙශන් වැඩි වෙනව මිස අඩුවෙන්නැ
    ------ Post added on Dec 30, 2023 at 1:55 PM
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    අමායා ගේ ප්‍රථමාධාර කොල්ලට ඔනි වෙලා....හික්ස්

    මචං ..ඇබ්බැහි වෙන්න එපා..
    මමත් එමමයි ඉතින්

    ක්නටෙුල් කරගනින්
    බැදපන් ..ලව් කරපන්
    සෙක්ස්ම නෙමේ ලයිෆ් එක
    හැබැයි ලයිෆ් එක ගෙනියන්න
    සෙක්ස් ඔනි..හරියට බඩගින්න වගේ දෙයක්..

    බඩගින්නට
    කෑම කාපන්
    ඊට පස්සේ හරි...

    තව එකක්..
    හොද කඩේකින් කාපන්
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,395
    3,718
    113
    මොනර තැන්න
    Captssssure.PNG


    අතෙ ගහන්නැතුව හිටියහම ආයුශ වැඩි වෙනව කියල මතයක් තියනව
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    @PrasangaSPerera ඔන්න 2024 ඉදන් හොද ලමයෙක් වෙයන්..
    මම කොහොමත් වැඩිය ඕක කරන්නෙ නෑ බන් ..ඉස්සර තරං ඒකටත් එච්චර උවමනාවක් නෑනෙ දැං...නගින්නෙත් නැතුව යයිද මන්දා තව ටික දවසකින් ... :(
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මේක සිරා ත්‍රේඩ් එකක්
    ආතල් ගන්න එපා

    බොරු කියන්න ඕනි නැහැනෙ මම PORN ADDICT කෙනෙක්


    එත් මට මාරටම ඒකෙන් අයින් වෙන්න ඕනි
    අඩුම ගානෙ 2024 දි වත්



    මාත් එක්ක කෞද 2024 මුලු අවුරුද්දම NOFAP ඉන්න එන්නෙ
    මන් මේ ත්‍රේඩ් එක හැමැදාම UPDATE කරන්න්නම්


    ඕගොල්ලොත් ඕගොල්ලොගෙ දවස් මේකෙ update කරන්න


    සමාවෙන්න මම කාටහරි මේකෙ කුනුහරප එහෙම කියල තියෙනවනම්
    (ඒ JOKE එකට පමනී )
    මොකක්ද උබ porn addicted කියන්නේ.
    හැමදාම බලනවා කියන එකද?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මොකක්ද උබ porn addicted කියන්නේ.
    හැමදාම බලනවා කියන එකද?

    samaharu innawa thiyana weda serama peththaka dala porn balana ewun
    samaharu job ekata yanneth nathuwa porn balawa, ( dawas 2/5 wage)
    anna ewata thamai addicted kiyanne

    hemadama 10mins 20mis wage ewa addicted newei
     
    • Like
    Reactions: Amew and Shamal3001

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    මේක සිරා ත්‍රේඩ් එකක්
    ආතල් ගන්න එපා

    බොරු කියන්න ඕනි නැහැනෙ මම PORN ADDICT කෙනෙක්


    එත් මට මාරටම ඒකෙන් අයින් වෙන්න ඕනි
    අඩුම ගානෙ 2024 දි වත්



    මාත් එක්ක කෞද 2024 මුලු අවුරුද්දම NOFAP ඉන්න එන්නෙ
    මන් මේ ත්‍රේඩ් එක හැමැදාම UPDATE කරන්න්නම්


    ඕගොල්ලොත් ඕගොල්ලොගෙ දවස් මේකෙ update කරන්න


    සමාවෙන්න මම කාටහරි මේකෙ කුනුහරප එහෙම කියල තියෙනවනම්
    (ඒ JOKE එකට පමනී )
    කවුද porn බලන එක ලෙඩක් කිව්ව පිස්සා
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,208
    113
    වැල් බලන්න එපා.
    බැලුවට අවුලක් නැ අපි හිතන විදිහ එහෙම අවුල් යනවා.
    Cuckold වෙන්නෙ ඒ වගේ bbc බලපුන් උන් තමා.
    මම නෙමේ කියන්නෙ doc knek.හැමදාම බලද්දි මොලේට කාවදිනවා මගේ පයිය කොටයි සදා අනාතයි මමත් cuck තමා කියල
     
    • Like
    Reactions: sahan50