SLKolla2020

Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    News follow කරන්න මචං. Crypto ගැන තව දාපු නූලක් ඇති එකත් බලානන්
    Thanks bro ❤️ dollar 500ක විතර bitcoin ටිකක් තියනවා. ඒ ටිකට මොනාද කරන්නේ කියලා දන්නැතුව ඉන්නේ මේ දවස් වල, market up වේවී යන නිසා විකුණන්න හිතෙන්නේ නෑ. Trade කරන්න දන්නේ නෑ, ඒ ගැන ඉගෙන ගන්න මේ දවස් වල ඔලුව නිදහසුත් නෑ :(:(
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,995
    113
    උඩරට
    Thanks bro ❤️ dollar 500ක විතර bitcoin ටිකක් තියනවා. ඒ ටිකට මොනාද කරන්නේ කියලා දන්නැතුව ඉන්නේ මේ දවස් වල, market up වේවී යන නිසා විකුණන්න හිතෙන්නේ නෑ. Trade කරන්න දන්නේ නෑ, ඒ ගැන ඉගෙන ගන්න මේ දවස් වල ඔලුව නිදහසුත් නෑ :(:(
    trading igena gannawanam muge playlist ekak athi 2017 mentorship eka, e tika study karanna, u forex ugannanne but same for cypto trading, forex wala loku theory skip karala basics tika igena ganna.

    https://www.youtube.com/@InnerCircleTrader/playlists
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,906
    113
    Thanks bro ❤️ dollar 500ක විතර bitcoin ටිකක් තියනවා. ඒ ටිකට මොනාද කරන්නේ කියලා දන්නැතුව ඉන්නේ මේ දවස් වල, market up වේවී යන නිසා විකුණන්න හිතෙන්නේ නෑ. Trade කරන්න දන්නේ නෑ, ඒ ගැන ඉගෙන ගන්න මේ දවස් වල ඔලුව නිදහසුත් නෑ :(:(
    ඕක තියාගන්න.බිට් කොයින් ස්ථාවර ගමනක යන්නේ ගෝල්ඩ් එක්ක
     
    • Love
    Reactions: SLKolla2020

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    trading igena gannawanam muge playlist ekak athi 2017 mentorship eka, e tika study karanna, u forex ugannanne but same for cypto trading, forex wala loku theory skip karala basics tika igena ganna.

    https://www.youtube.com/@InnerCircleTrader/playlists
    Thanks bro, මම බලන්නම් ❤️❤️
    ඕක තියාගන්න.බිට් කොයින් ස්ථාවර ගමනක යන්නේ ගෝල්ඩ් එක්ක
    Thanks bro ❤️❤️
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,161
    1,412
    113
    December 20-25 period eke solana based MEME coins gain una wiidya dakakda? pissu hadenawa ban..kawadawath ehema gains dakala na..godak ewa 100x giya within 1 day..gain wenna kalin $1000 wage gattha un millioners la dan
     
    • Wow
    Reactions: Ritigala Jayasena69

    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    Sold
    1704286300064.png